ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    umba hoyapu ganen 20% wage tawa wiyadam karala oka goda daaganna beri weida?
    umbata me site eka godadaaganna keeyak witara wiyadam unada?

    Kalin rank wenna karatath wada seo kara eth kisima improve ekak na machan

    aduyi kiwwe kiyak wagerda daily ?​

    Issara daily 60K page views 20K visitors hitiya
    Dan daily 3K page views 1.5K visitors wage inne

    Kalin maseta 1M traffic thibba dan 50K wath na ban :(
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    Kalin rank wenna karatath wada seo kara eth kisima improve ekak na machan

    Issara daily 60K page views 20K visitors hitiya
    Dan daily 3K page views 1.5K visitors wage inne

    Kalin maseta 1M traffic thibba dan 50K wath na ban :(

    links disavow karada?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔය daily traffic එකට daily income එක කියක් වගේද බන්...:D
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    ehema spam links ahu uneth na machan godak welawata pbn hari web 2.0 wenna ona

    60K ena dawas wala nam daily $250-$300 wage thibba
    dan nam $10-$15 wage thama :baffled:

    60K ena mattamata hadaganna kochchara kalayak giyada mchn site eka?
    mama nam kiyanne umbata oya experience eka thiyena nisa oya ganen kotasak daala honda site ekak karanna kiyala.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    දිගු කාලීන ඉදිකිරීම් ව්‍යාපෘතියකට වැලි සපයන ආයතනයකට වැලි සැපයුම වැඩි කිරීම සඳහා ආයෝජකයන් අවශ්‍යව ඇත. කෙටි කාලීනව හෝ දිගු කාලීනව ආයෝජනය කල හැක. නීත්‍යානුකූල ගිවිසුමකට යටත්ව ඉතා ඉහල ලාභ ප්‍රතිශතයක් ගෙවනු ලැබේ. වැඩි විස්තර සඳහා විමසන්න. [email protected]

    source : https://www.facebook.com/groups/1647832491930845

    Thanks.
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    පොඩියට කාමර තුන හතරක් ගහ ගන්න ඉඩක් තියෙනව නම් ස්තීර ආදායමක් ගන්න පුලුවන් මචන්.
    නැත්තං FIX එකක් දාපං මචන් - Treasury Bill එකක් දා ගත්තත් අවුලක් නෑ ඒ ගානට.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    60K ena mattamata hadaganna kochchara kalayak giyada mchn site eka?
    mama nam kiyanne umbata oya experience eka thiyena nisa oya ganen kotasak daala honda site ekak karanna kiyala.

    masa 2-3k wage giya machan
    man thawa site hadagena yanawa eth stable income source ekak hadaganna ona ban baya nathuwa invest karanna puluwan ne site walata ethakota

    uba pbn use karada?..​

    ow machan pbn use kala

    uba monawda igenagana tiyanne?

    mama mukuth igenagena naha bn A/L fail
    thaniyama igenagena thiyena ewa thama mewa ithin content liyanna, site hadanna, graphic design anan manan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    masa 2-3k wage giya machan
    man thawa site hadagena yanawa eth stable income source ekak hadaganna ona ban baya nathuwa invest karanna puluwan ne site walata ethakota
    ow machan pbn use kala

    මචන් උබ ඇත්තටම seo expert කෙනෙක් මචන්....වෙන වෙන දේවල් වලට ඇත ගහන්න කලින්...තව site එකක් දෙකක් හදල දාපන්....දැන් උබම දන්නවනේ sucecss කියල....

    උබේ pbn එකේ site කියක් ගහල තිබ්බද?...
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ade

    මේක ගැන පොඩ්ඩක් කියපන්කො මචං
    මං මේ සල්ලි හෙව්වෙත් adsense වලින් මචං මගෙ සයිට් එකකින් මාසෙට. දැන් මට ඒ සල්ලි යොදවල බිස්නස් එකක් කරන්න ඕන මොකද සයිට් එක වැටුනා දැන් ඉන්කම් නෑ

    modadda machan site eka
     
    Last edited: