ලක්ෂ 10 කින් කරන්න පුළුවන් බිස්නස් එකක් මොක&#3

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිංහලු පටන් ගන්න ගොඩක් හොටෙල්ස්වල කෑම හොදට දෙන්නෙ උපරිම සතියයි දෙකයි. ඊට පස්සෙ මෙලෝ රහක් නෑ.

    ඉතින් උබ මේකෙ ඇඩ්වාන්ටටේජ් එක ගනින්. උබට දිගටම කෑම රසට සහ පිරිසිදුවට දෙන්න පුලුවන්නම් හැමදාම උබට බිස්නස් තියෙයි.
     
    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28

    :yes: