ලක්ෂ 10 ට විතර වාහනයක්
මචන් මට වාහනයක් හඳුනා ඕනේ ලක්ෂ 10 කට විතර.
A/C required
P/S - optional ( good if have)
TATA indicar ගැනත් කැමැත්තක් තියෙනවා.
කාර් ගැන දන්නා අය පොඩි උදව්වක් දෙනවද ?
මචන් මට වාහනයක් හඳුනා ඕනේ ලක්ෂ 10 කට විතර.
A/C required
P/S - optional ( good if have)
TATA indicar ගැනත් කැමැත්තක් තියෙනවා.
කාර් ගැන දන්නා අය පොඩි උදව්වක් දෙනවද ?
