ලක්ෂ 120

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කතාව උඹ කියන්නේ උඹට බැරි නිසා වෙන්න ඇති හැබැයි පුළුවන් අය ඕන තරන් ඉන්නව. පුළුවන් එවුන් දීල ගියපු දෙන්. බැරි එවුන් නිකන් හිටපල්ල.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    මොනව උනත් ඉතින් ඇත්තම කතාව ලක්ශ 120ක් තියන් මොන රෙද්දට මේ ලන්කාවෙ මුඩුක්කු අස්සෙ රින්ගනවද කියන එක. හොද world class top ranking uni එකකට යන්නෙ නැතුව :lol: :lol: :lol:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනව උනත් ඉතින් ඇත්තම කතාව ලක්ශ 120ක් තියන් මොන රෙද්දට මේ ලන්කාවෙ මුඩුක්කු අස්සෙ රින්ගනවද කියන එක. හොද world class top ranking uni එකකට යන්නෙ නැතුව :lol: :lol: :lol:

    අම්මප මසුරන් කතාව +
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය කතාව උඹ කියන්නේ උඹට බැරි නිසා වෙන්න ඇති හැබැයි පුළුවන් අය ඕන තරන් ඉන්නව. පුළුවන් එවුන් දීල ගියපු දෙන්. බැරි එවුන් නිකන් හිටපල්ල.
    eheam nemei wenna onei. Government should introduce a loan system. Students can take a loan. After completion of their education and while doing a job, they can settle the loan. Hamotama adyapanaya labenna onei. salli karayan ta witharak nemei :)
     
    • Like
    Reactions: mudrana

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    loan දෙන්න වත්කමක් තියෙන්න ඕනේ නැද්ද බන් ? මොකක් ඇපේට අරන්ද ඒ වගේ loan එකක් දෙන්නේ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eheam nemei wenna onei. Government should introduce a loan system. Students can take a loan. After completion of their education and while doing a job, they can settle the loan. Hamotama adyapanaya labenna onei. salli karayan ta witharak nemei :)

    loan එකක් දෙනවා කියන්නේ නිදහස් අද්යාපනේ නැති වෙන එකනෙ මචන්. අනික හැමෝටම ඕක ගෙවන්න පුළුවන්කමකුත් නෑ නේ. දුප්පත් art degree එකක් වගේ ගත්ත එකෙක් කොහොමද ගෙවන්නෙ. හම්බෙන ගානෙන් loan එක ගෙවන්න ගියාම ඌ ගෙයක් හදන්නේ, වාහනයක් ගන්නේ, ගෙදර මිනිස්සුන්ට සලකන්නේ, කසාදයක් බඳින්නේ කවද්ද ?සල්ලි නැති අයට දැන් තියෙන ක්‍රමේට යන්න පුළුවන්. අනිත් සල්ලි තියන අයට ගෙවල ඕන දෙයක් කරගන්න පුළුවන්. එච්චරයි :).
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    student loanuth illana gana okoma denna hoda ne ban ara usa wala student debt balapan mulu country ekema student loan debt eka wediy e rate credit card debt ekata wada.16 trillion debt.studentta gewaganna beriunoth bankcrupt wenna be.uge wife tai lamaitai okoma oya loan eka gewanna liable wenawa.
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    oka gana methana katha karala wadak ne ban ....gena yanna wu aragalayan idiriyata yaawi mona baadhaka awath

    sri lankawa kiyannei colombo withraak neme

    images

    me sithiyame hamathanakama iganum padhdhthiya samanwa gena aa dawsata owa athi kalata kamak ne..neththam duppath minisa hamadama duppath wewi
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    oka gana methana katha karala wadak ne ban ....gena yanna wu aragalayan idiriyata yaawi mona baadhaka awath

    sri lankawa kiyannei colombo withraak neme

    images

    me sithiyame hamathanakama iganum padhdhthiya samanwa gena aa dawsata owa athi kalata kamak ne..neththam duppath minisa hamadama duppath wewi

    එක ඉතින් කවද කොහොම වෙයිද දන්නේ කොහොමද බන් .. දුප්පත් කෙනාට systerm එකක් තියනවනේ .. එක නැතිවෙන්නේ නැත්තන් සල්ලි තියන කෙනාටත් විදිහක් තිබ්බට අව්ලක් නැනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අධයාපනය හෑමෝටම ලෑබෙන්න ඔනේ. සල්ලි තිබුනත් නෑතත්. එහෙම නොවුනොත් වෙන්නේ අපරාදකාරයො රටේ වෑඩි වෙන එක, තරුණ අසහනය වගේ දේවල් වෑඩි වෙන එක. හෑමෝටම සමාන අවස්තා ලෑබෙන්න ඔනේ හින්දා තමයි Student Loan System එකක් සමහර රටවල තියෙන්නේ. දියුණුයි කියල කියන රටවල