ලක්ෂ 130 ක බදු වංචාව

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,342
    1
    4,224
    113
    Moratuwa
    බදු වංචාවක් වෙලා නෑ. ඉම්පෝට් කරපු එකා ෆේක් ඩොකියුමන්ට් හදලා ලක්ශ 130ක් වැඩියෙන් දාලා බදු විදියට පෙන්නලා. ඒක ඌ අරගෙන.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    බදු වංචාවක් වෙලා නෑ. ඉම්පෝට් කරපු එකා ෆේක් ඩොකියුමන්ට් හදලා ලක්ශ 130ක් වැඩියෙන් දාලා බදු විදියට පෙන්නලා. ඒක ඌ අරගෙන.

    මහ බැංකු මංකොල්ල වගේ

    මිනිස්සු හිතනවා ඉන්නේ රනිල් බැංකුවට පැනලා කැඩුවා කියලා 🤣
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,139
    15,640
    113
    New Zealand
    බදු වංචාවක් වෙලා නෑ. ඉම්පෝට් කරපු එකා ෆේක් ඩොකියුමන්ට් හදලා ලක්ශ 130ක් වැඩියෙන් දාලා බදු විදියට පෙන්නලා. ඒක ඌ අරගෙන.
    ඔව්. මේක මේ සර්ට අහු උනා. ඒත් ඕක සාමන්‍ය මනුස්සයෙක්ට උනොත් කවුරුත් දන්නෙ නැනේ.
     
    • Like
    Reactions: craabeysinghe

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    oya lassa 130 panduwata dunna nam okun eken thawa 500kata as wasuma dei!

    me huppe badu wadiyen gewanna gewanna higannnata nikam bedana eka wadi wenawa!

    hithapam badhu adayama 100% sarthaka kaloth wiyali kalape pakeyanta hukanawata ganak dei! ehew ratak meka! un hukanawada kiyala rata balagena inna upadi dareen 35000 padiyata gani. rata OT th gewai!

    mekata tax geewanna epa!
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,455
    12,461
    113
    ඒ ලෙවල් කරලා යුනිවර්සිටි ගිහින්
    මේවගේම වාහනයක් ගන්න
    හීන බලන ගමන්
    මේක බලන මං
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    These rascals charge regular Hall Class Fee for online students & earn a fucking huge profit. No one gonna raise a word against that. #Karma
    මේක තමයි ඇත්තම කතාව. මුං ඔක්කොටම වැඩිය වක්‍රාකාරව වංචාවක් කරන්නෙ, අසාමාන්‍ය ලෙස දේකින් ප්‍රොෆිට් තියාගන්න එකත් එක්තරා විදියක වංචාවක් තමයි.