ආදායම් බදු සම්බන්ධයෙන් උපදෙස් !!!

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    1. පුද්ගලික ආදායම් බදු ගෙවීමට පෙර හිමිවන බදු මෙම ගණන හරි ද අඩුම අගය?
    • මාසිකව: රු. 150,000
    • අවුරුද්ද වෙද්දී : රු. 1,800,000 (ලක්ෂ 18)

    2. බැංකු තැන්පතු වලින් (Savings Account) සල්ලි තියෙද්දී හෝ Fixed Deposit Account ගානක් තියෙද්දී බද්දක් ගහනවද ? (උදාහරණයක් නම් Fixed Deposit එකේ එක ලක්ෂ 12 ගානේ 3 නම් හිතමුකෝ. අනික Savings Account එකේ ලක්ෂ 1 ගානේ 3ක් තියෙන්නේ නම්)


    3. දැනට කරන රස්සාවක් කරනවා මාසෙකට පඩි Rs 50000.00 ලබනවා හිතමුකෝ. මාසෙකට එතකොට අවුරුද්ද බලද්දී
    Rs 50000x12 = ලක්ෂ 6 නේද එතකොට අර බැංකුවේ සල්ලි savings කරද්දී අදායම බද්දක් ගහන්න ඉඩ තියෙනවද ?




    මම වැඩියෙන් අදහසක් හොයනවා නිසා වැරදියට හිතන්න එපා. Tax උගුල අහු වෙන්න නැතුව බලන්න හදන්නේ එකයි. :geek:
    උබට tax ගෙවන්න වෙන්නේ නෑ . නමුත් file එකක් open කරපන්
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,972
    1,266
    113
    මගේ කාමරේ
    දීපු ණයට ආපහු පියවා ගන්න තමයි :rolleyes:
    ඔහොම ඒවා නෝට් කරල තියාගෙන අවුරුද්දේ වත්කම් බැරකම් ප්‍රකාෂෙදි කියන්න ඔනේ. එහෙම නැති උනොත් පහු කාලේක IRD එකෙන් ඔවා අදායම් විදියට අරගෙන උබට දඩ ගෙවන්න වෙනවා.

    (ලක්ශ 50ක් යාලුවොන්ට නිකම් නයට දෙනවා කියන්නේ උබ එසෙ මෙසෙ එකෙක් නෙවී.)
     

    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    පර්මනට් නැති ජොබ් කරලා මාසෙට ලක්ෂ දෙකක් එනව. හැබැයි ඔය ලක්ෂ දෙක ඇතුලේ ඉන්දන හා වාහන වියදම් තියනව ලක්ෂයක්. එතකොට ටැක්ස් ගෙවන්න ඕනද?
    වාර්ෂික ආදායම ලක්ෂ 24
    ඉන්දන හා වාහන වියදම් ලක්ෂ 12
    ලක්ෂ 24 ම වැටෙන්නේ එකවුන්ට් එකට පර්මනන්ට් ජොබ් සහ සැලරි නොවෙන නිසා වැටෙන ගානෙන් කෙලින්ම ටැක්ස් කැපෙන්නෙත් නෑ
    කවදක හරි ආදායම් බදු එකෙන් ප්‍රෂ්න කලොත් කොහොමද ඔප්පු කරන්නේ?