ලක්ෂ 15 අඩුවෙන් ගන්න පුළුවන් කාර්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉන්දියන් තැරි ගන්න එපා බන්.... ජපනක්ම බලපන්... කලබල නොවී තව පොඩ්ඩක් සල්ලි එකතු කරල හොද එකක් ගනින් ඉන්දියන් තැරි වල කැලි පට්ට ගනන්...
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    ඉන්දියන් තැරි ගන්න එපා බන්.... ජපනක්ම බලපන්... කලබල නොවී තව පොඩ්ඩක් සල්ලි එකතු කරල හොද එකක් ගනින් ඉන්දියන් තැරි වල කැලි පට්ට ගනන්...

    Jayawewa... Ela Ela.. Et bn Salli kiyanade ekathu karanna ne Bari...:D:D:D
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    AE100 එකක් තියෙනවා ඇහලියගොඩ 15/75 ක් කියනව 15/50 කට ගන්න පුලුවන්. 1993, අලුතින්ම රෙපෙයාර් කරලා තියෙන්නෙ. ඩබල් කෑබ් එකක් අඩුවට හම්බවෙලා ඒකයි විකුනන්නේ. කතා කරලා බලන්න. අජිත් 0715261767
    11.gif

    Thanks bn.... Mn kathakarannam... Jayawewa.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mark my words mcn kattiya kiynwata oya range eke parana japan ewa ganna epa mcn owage kale hari 2013/14 wage alto ekak blnnna naththam wahana epa wei