ලක්ෂ 15 කරන්න පුළුවන් හොද බිස්නස් එකක්

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
හිතෙන හිතෙන බිස්නස් කරන්න යන්න කලින් තමන් දන්න, කැමැත්තක් තියෙන ෆීල්ඩ් එකක කම්පෙටිෂන් එක අඩු සහ අඩු ප්‍රදේශයක මාකට් රිසර්ච් එකක් කරල පටන් ගනින්. පුලුවන් තරම් පොඩියට පටන් අරන් කරපන් පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට මුලින් පලයන්. එතකොට රිස්ක් එක සෑහෙන්න අඩුයි.
 

sajith071

Member
Aug 7, 2007
2,442
4
0
41
SRI LANKA
මම නම් කියන්නෙ පුලුවන් තරම් බයි අන්ඩ් සේල් කරන්නේ නැතුව ස්විස් දෙන වැඩක් පටන් ගන්න කියලා.
උ.දා . රුපවහිනි රේඩියො අලුත්වැඩියාව
වාහන සේදීම
ප්‍රින්ටින්
චායරූප
ගැෆික්/ වෙබ් ඩිසයිනින්
අහාර නිශ්පදනය
 

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,565
    383
    83
    Kurunegala
    රු ලක්ෂ 15 කින් කරන්න පුළුවන් ගොඩ දාගන්න පුළුවන් හෙදා බිස්නස් එකකට අයිඩියා ටිකක් දෙන්න පූළුවන් කාටද ...

    IT, Printing වගේ නම් ටිකක් හොදයි.
    :yes::yes::yes:

    සල්ලි ටික පොලියට දියන් බන්