හිතෙන හිතෙන බිස්නස් කරන්න යන්න කලින් තමන් දන්න, කැමැත්තක් තියෙන ෆීල්ඩ් එකක කම්පෙටිෂන් එක අඩු සහ අඩු ප්රදේශයක මාකට් රිසර්ච් එකක් කරල පටන් ගනින්. පුලුවන් තරම් පොඩියට පටන් අරන් කරපන් පයිලට් ප්රොජෙක්ට් එකක් විදියට මුලින් පලයන්. එතකොට රිස්ක් එක සෑහෙන්න අඩුයි.
