ලක්ෂ 15 ක ලෝන් එකක් ගන්න

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    තාම බැංකු වලින් ඇහුවේ නැ ...නිකමට දල අදහසක් ගන්න ..

    ලක්ෂ 15 ක් අවුරුදු 5 කට ගෙවන්න ගත්තොත් මාසික වාරිකය කීයක් වගේ සෙට් වෙයි කියලද හිතෙන්නේ
     
    • Like
    Reactions: D_Mad

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    1597219419039.png


    BOC Rate eka 9%
     
    • Like
    Reactions: D_Mad and niyomax

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    HNB eken ehuwa mama 10.75% company eka register nisa mama work karana, Degree eka tyena nisa 10.25% ta demma 43000LKR gewanna oni 5yrs wlata 20lac walata, Gov, bank walin thamalu 9% denne