ලක්ෂ 15 - 20 අතර කාර්

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    ලක්ෂ 15 - 20 අතර කාර්

    මට ලක්ෂ 15 - 20 අතර පොඩි කාර් එකක් ගන්ඩ ඕනේ. පාවිච්චි කරපු හෝ Brand new අවුලක් නැත. ඔබලාගේ අදහස් අගයකොට සලකමි :yes:
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Brand new nam alto ne bn
    used nam itin honda CK2,Nisan fb 16,Starlet wage ewa neda bn
    hariyata danne nhe bn wahana genanam
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ස්ටාර්ලට් එකකට පලයන්
    අවුරුද්ද පරණ විට්ස් එකක් එහෙම අමාරුවෙන් හොයා ගන්නත් බැරි වෙන එකක් නෑ
    ටොයොටා කරීනා / කෙරොල්ලා වගේ නම් 1998 -97 වගේ එකකට යන්ඩ පුලුවන් වෙයි
    නිසාන් මාර්ච් AK 11/12 දෙකම ඔය බජට් එක ඇතුලේ තියෙනවා
    නැත්තන් සනියකට පලයන් 13 - 14 පුවවන් වෙයි
    එහෙමත් නැත්නම් බ්‍රැන්ඩ්නිව් යනවානම් ඇල්ටෝ තමා 800 හෝ දේහියත්වය අගයනවා නම් පැන්ඩා
    තව බෑන්ඩ්නිව් චෙරි, ඇපල්, මිදි වගේ එව්වා මෙව්වත් ඇති
     
    Last edited: