ලක්ෂ 2 ක පොල්ලක්

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ලක්ෂ 2 ක පොල්ලක්

    ලන්කාවෙ ඉතා පැරණි අග නගරෙක පොරක් මට ලක්ෂ 2 ක පොල්ලක් තිබ්බා.
    විශ්වාසෙට දුන්නෙ.
    ඒත් පස්සෙ තෙරුනා පොර හොරෙක් කියල.
    චෙක් එක රිටුර්න් වුනා. දෙන පාටක් පෙන්නන්නෙත් නෑ.

    මේවට කම්ප්ලෙන් දාන්න වෙනම තැනක් තියෙනව කියල බෑන්ක් එකකින් කිව්ව වැල්ලවත්තෙ සැවොයි එක ඉස්සරහ.
    කවුරුවත් දන්න කෙනෙක් ඉන්නවද?
    පොලිසියෙ අයත් එලකිරියෙ ඇතිනෙ නේද?

    මෙහෙ නැද්ද ප්‍රයිවෙට් ඉන්වෙස්ටිගේශන් කරන පොරවල්.
    50000 ක් ගියත් කමක් නෑ. දෙකක් ඇනල හරි ගන්න පුලුවන් නම්.

    එලකිරි අය දන්න ඔය වගෙ ඉන්වෙස්ටිගෙශන් කරන අයව කොන්ටක්ට් කොරන විදිහක් දන්නව නම් කියන්න.

    නම, ගම, කොන්ටැක්ට් නම්බර් දෙන්නම්.
    :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    CID එකට දුන්නැකි ලක්ශ 10ට වැඩි එකක් නම්. . 30% උන්ට දෙන්න වෙනවා. .
    නැත්තන් වීල් දෙකයි පිස්ටල් දෙකයි සෙට් එකක් ඕනවෙන්නේ. . උන්ටත් 30% දෙන්න වෙයි. .

    ඔය දෙකට යන්න කලින් මුලින් පැමිනිල්ලක් දාන්න. . දාලා බලන්න ඌ මොකද කියන්නේ කියලා. .
    ඌගේ ගෙදර බඩු හරි ගන්න බලන්න. . චෙක්පත් අගුරුවීම සම්බන්දව අපරාද නීතිය යටතේ ක්‍රියාත්මක වෙනවා කියලා කෑල්ලක් අයවැය කියවද්දි ඇහුනා. .
    පොලිසියට ගිහින් බලපන්. . OICව අල්ලගත්තත් වැඩේ කරගන්න පුලුවන් වෙයි. .
     
    තෑන්කූ බොස්.

    තවම පැමිනිල්ලක් දැම්මෙ නෑ. ඒක කරන්න ඕනි.

    ඒ අතරම වීල් දෙකයි පිස්ටල් දෙකයි සෙට් එකක් වැඩෙත් බලන්න ඕනි.

    දන්න සෙට් එහෙම ඉන්නවද? මමත් ඔයා ඉන්න හරියෙම තමා ඉන්නෙ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    තෑන්කූ බොස්.

    තවම පැමිනිල්ලක් දැම්මෙ නෑ. ඒක කරන්න ඕනි.

    ඒ අතරම වීල් දෙකයි පිස්ටල් දෙකයි සෙට් එකක් වැඩෙත් බලන්න ඕනි.

    දන්න සෙට් එහෙම ඉන්නවද? මමත් ඔයා ඉන්න හරියෙම තමා ඉන්නෙ.
    ohoma yan
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mama ekak kiyannam usawi giyath usawiyen outa kiyanne gewanna kiyala ita wada ekak kiyanne naa bn matath ohoma pollak set wela masa 6yen da koheda gewanna kiwa usawiyen. police unwa allaganna ona podi un nam allagena wedak naa kelinma OIC allaganin. passeth ithin pora gewwe naa passe ithin mama awama balayak pavichchi karal gaththe :yes: usawi noyaa police ekedima baya karala ganna eka thama hoda mata ohoma polu dekak set wuna aththatma :dull: deweni ekedi usawi noyaama gaththe mokada usawi gihin wedak naa wage danuna nisaa ekata ithin police kattiyage support eka ona :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අනේ ඔය හිඟන්නව අතඇරපං බං...
    ඌට වැලේ වැල් නැතුව ඇති..
    උඹල ගෙදරට පැන්නත් ගන්ඩ දෙයක් නැති හිඟන්නෙක් වෙන්ඩ ඇති..

    එළකිරියෙ උඹලට ලක්ෂ දෙක මොකක්ද..
     
    • Like
    Reactions: Rightdistributors

    thankuu boss.
    balamu kohomada karanna puluwan kiyala.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    අනේ ඔය හිඟන්නව අතඇරපං බං...
    ඌට වැලේ වැල් නැතුව ඇති..
    උඹල ගෙදරට පැන්නත් ගන්ඩ දෙයක් නැති හිඟන්නෙක් වෙන්ඩ ඇති..

    එළකිරියෙ උඹලට ලක්ෂ දෙක මොකක්ද..

    :angry::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    mama ekak kiyannam usawi giyath usawiyen outa kiyanne gewanna kiyala ita wada ekak kiyanne naa bn matath ohoma pollak set wela masa 6yen da koheda gewanna kiwa usawiyen. police unwa allaganna ona podi un nam allagena wedak naa kelinma OIC allaganin. passeth ithin pora gewwe naa passe ithin mama awama balayak pavichchi karal gaththe :yes: usawi noyaa police ekedima baya karala ganna eka thama hoda mata ohoma polu dekak set wuna aththatma :dull: deweni ekedi usawi noyaama gaththe mokada usawi gihin wedak naa wage danuna nisaa ekata ithin police kattiyage support eka ona :yes:

    අවම බලේ... :shocked:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    අනේ ඔය හිඟන්නව අතඇරපං බං...
    ඌට වැලේ වැල් නැතුව ඇති..
    උඹල ගෙදරට පැන්නත් ගන්ඩ දෙයක් නැති හිඟන්නෙක් වෙන්ඩ ඇති..

    එළකිරියෙ උඹලට ලක්ෂ දෙක මොකක්ද..

    ඇත්ත කියපන් උබ නේද ඔය ලක්ෂ දෙක අරන් මාරු උනේ, දැන් බොරුවට මෙතන ශේප් වෙන්න හදනවා :rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තෑන්කූ බොස්.

    තවම පැමිනිල්ලක් දැම්මෙ නෑ. ඒක කරන්න ඕනි.

    ඒ අතරම වීල් දෙකයි පිස්ටල් දෙකයි සෙට් එකක් වැඩෙත් බලන්න ඕනි.

    දන්න සෙට් එහෙම ඉන්නවද? මමත් ඔයා ඉන්න හරියෙම තමා ඉන්නෙ.

    උබ මොරටුවෙද? පී.එම් එකකින් උගේ විස්තර එවපන් බලන්න. .
    පොල්ල තිබ්බ එකා මොරටුවෙ එකෙක් නම් මොනවහරි කරගන්න පුලුවන් වෙයි . .