ලක්ෂ 20කට ගන්න පුළුවන් brand-new කාර්
මචන්ලා,
මට ලක්ෂ 20කට ගන්න පුළුවන් brand-new කාර් මොනාද කියල කියන්න පුළුවන්ද,
Micro-Panda 18
Panda Cross - 20
පැන්ඩා විතරයි මේ ගනන් වලට මට හම්බුනේ, cheryQQ හරි වෙන මොනා හරි තියෙනවද මේ ගනන් වලට, බ්රැන්ඩ්-නිව් වෙන්න ඕන...
ලොකු උදව්වක්, බම්ප් එකක් හරි දාල යන්න, රෙප් 7 +++

lease company wala market japan car walata full lease denawa 
tamange income eka supiri nam talk karala karaganna puluwan 