ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිස්නස් එකක් කරනව නම් ඔච්චර සල්ලියක් විසිකරලා, ණය වෙලා ඒක පටන් ගන්න එපා. හේතුව මේ අපත ආන්ඩුව නිසා පොඩි බිස්නස් කරන උන් නට්ටං වෙන එක. පහු ගිය ජූලි-සැප්තැම්බර් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.5%යි. ඒක නිසා මේ දවස් වල නම් බිස්නස් පටන් ගන්න එපා කියලයි මම කියන්නේ......

    අනික පොඩ්යට බිස්නස් එකක් පටන් ගත්තොත් අම්බානක් දුක් විදින්න ඕන. ඒකට කැප වෙන්න ඕන. නොපසුබස්නා වීර්යයක් තියෙන්න ඕන. තමන් ගැන දන්නේ තමන් නිසා ඔබ ට මේ ගුණාංග නැත්තං බිස්නස් පටන් ගන්න එපා.

    බිස්නස් පටන් ගන්නව නම් හොද ම එක කෑම/ටේක් එ වේ/රෙස්ටොරන්ට්ස් ....ඒකට ඔබේ උපාධිය වැඩක් නෑ.........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්ලයින් බිස්නස් කරන්න පටන්ගනින්..,

    ඉස්සෙල්ලම සෝශල් එක්ස්චේන්ජ් සයිට් එකක් පටන් ගනින්.. වැඩේ සුපිරියට පටන්ගන්න ලක්ෂයක්වත් ඕන නෑ. ඒක ලාභ ලැබෙනකොට තව තව බිස්නස් තියෙනවා ඒවට අතගහපන්.. ගොඩයන්න පුලුවන්, වේවි.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    :yes::yes::yes::yes: 1000% agreed
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    එළකිරි_කොල්ලා;14113511 said:
    Bsc in IT.

    Top job eke hama ekatama CV demma.ekakin wath call karanne ne

    machan. uba ekama CV ekada damme hama ekatama? mehemai machan ube 1st job eka ne. godak companies walin trainee widihata gannawa.habai loku salary balaporoththu wenna epa. mulinma 10k 12k wage thama set wenne.. ita adu wennath puluwan. kelinma loku post ekakata yanna tikak amarui machan. mea langadith virtusa eken gaththa trainees la godak. eke hondata perform karaoth goda. kohomaunath experience eka okkomata wada watinawa. newspapers wala, naththan companies wala wada kara ayaeth ahanna trainee, intern gannawada kiyala. 1ka CV eka yawannath epa machan hama ekatama. good luck.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචං මට තව දෙයක් මතක් වුනා. නමුත් මම මේක කිව්වට පස්සේ මගේ රෙප් කැපෙන්න පුලුවන්. අවුලක් නෑ උඹට ගන්න දෙයක් තියනවානම් ගනින් මගේ අදහසින්. මචන් මේ දවස් වල සැරටම මුස්ලිම් අයට කැපිල්ල යනවනේ. මොනවා උනත් මුස්ලිම් අය බිස්නස් වලට දක්ශයි කියලා තමා මට හිතෙන්නේ. ඒ දක්ශ තාවය හැමෝ ගාවම තියනවා සිංහල අපි ගාවත් තියනවා ඒ වුනාට කල්පනා කරන්න දෙයක් තියනවා මචං. කොහොමද මේ මුස්ලිම් අය සින්හලයට වඩා ඉස්සරහින් ඉන්නේ කියලා.අපි මචං මුස්ලිම් අය ගාව මොනව වැරැද්ද තිබ්බත් ඒ මුස්ලිම් එකාගේ තියන හොඳ ටික ගන්න ඕනේ. ඇත්තටම මුස්ලිම් අය ගාව වැරදි තිබ්බත් උන්ගෙන් ගන්න ඕන දේවල් අපි ගන්න ඔනේ නැතුව සිංහල අපිට ඔලුව උස්සන්න බෑ. මචං කරන බිස්නස් එකක් අවංකව කරපන් ලොකු ලොකු ප්‍රොෆිට් හොයන්න යන්න එපා. ප්‍රොෆිට් එක පුලුවන් තරම් අඩුවෙන් අරන් විකිඋණන ප්‍රමානය වැඩි කරපන්. උඹට ලාබයක් ගන්න පුලුවන්. අනිත් එක කස්ටමර්ට සලකපන් මොන බිස්නස් එකක් කරන්න ගියත්. උට හොඳ සර්විස් එකක් දියන්. උඹ පොඩ්ඩක් රොකට් සිං හොන්දි ෆිල්ම් එක බලපන් මම කියනවට.

    MV5BMTk1ODg4NzIxNl5BMl5BanBnXkFtZTcwNDAyOTg5Mg@@._V1._SY317_.jpg

    අපිට කම්පියුටර් වලින්ම දියුණු වෙන්න පුලුවන්. උඹ උඹේ වැඩේ හරියට කරලා කස්ටමර්ට හොඳ සර්විස් එකක් දෙනවානම් ලංකාවේ මුස්ලිම් අයට ගිහිල්ලා තියන කම්පියුටර් ආධිපත්‍යය උඹට අල්ලන්න පුලුවන් මචං. විහිලු නෙමේ කරන්නේ. ඔය යුනිටි එකෙ ඉන්න මුස්ලිම් අයට ගේම දියන්. ගහගෙන නෙමේ උබේ වැඩේ හරියට කරලා. අනිත් එක මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් බොන්න වියදන් කරන්න එපා මචන්. මම අහලා තියනවා මුස්ලිම් අය බොන්නේ නෑ කියලා ඇත්තද බොරුද දන්නෑ. අනිත් එක මම මුස්ලිම් අයට කඩේ යන එකෙක් නෙමේ. නියම සිංහල කමේ මගේ ඇඟෙත් තියනවා. නමුත් ඕන කෙනෙක්ගේ හොඳ දෙයක් තියනවානම් උගේ වැරදි වලින් අපිට වැඩක් නෑ අපි උගේ හොඳ ටික ගමු මචං. උඹට ජය. උඹට අයි ටී ඩිග්‍රී එකක් තියනවානේ. කොහොම හරි ණය නොවී බිස්නස් එකක් පටන් ගනෙ කම්පියුටර් පැත්තෙන්. ලාබය අඩුවෙන් තියාගෙන වැඩි කම්පියුටර් ටිකක් විකුනපන්. කස්ටමර්ට හොඳ සර්විස් එකක් දියන්. මම මගේ ඊලග කම්පියුටර් එක උඹෙන් ගන්නම්. එලම කිරි

    Jaya wewa
    :D:D
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    බිස්නස් එකක් කරනව නම් ඔච්චර සල්ලියක් විසිකරලා, ණය වෙලා ඒක පටන් ගන්න එපා. හේතුව මේ අපත ආන්ඩුව නිසා පොඩි බිස්නස් කරන උන් නට්ටං වෙන එක. පහු ගිය ජූලි-සැප්තැම්බර් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.5%යි. ඒක නිසා මේ දවස් වල නම් බිස්නස් පටන් ගන්න එපා කියලයි මම කියන්නේ......

    අනික පොඩ්යට බිස්නස් එකක් පටන් ගත්තොත් අම්බානක් දුක් විදින්න ඕන. ඒකට කැප වෙන්න ඕන. නොපසුබස්නා වීර්යයක් තියෙන්න ඕන. තමන් ගැන දන්නේ තමන් නිසා ඔබ ට මේ ගුණාංග නැත්තං බිස්නස් පටන් ගන්න එපා.

    බිස්නස් පටන් ගන්නව නම් හොද ම එක කෑම/ටේක් එ වේ/රෙස්ටොරන්ට්ස් ....ඒකට ඔබේ උපාධිය වැඩක් නෑ.........

    ඔන්ලයින් බිස්නස් කරන්න පටන්ගනින්..,

    ඉස්සෙල්ලම සෝශල් එක්ස්චේන්ජ් සයිට් එකක් පටන් ගනින්.. වැඩේ සුපිරියට පටන්ගන්න ලක්ෂයක්වත් ඕන නෑ. ඒක ලාභ ලැබෙනකොට තව තව බිස්නස් තියෙනවා ඒවට අතගහපන්.. ගොඩයන්න පුලුවන්, වේවි.

    machan. uba ekama CV ekada damme hama ekatama? mehemai machan ube 1st job eka ne. godak companies walin trainee widihata gannawa.habai loku salary balaporoththu wenna epa. mulinma 10k 12k wage thama set wenne.. ita adu wennath puluwan. kelinma loku post ekakata yanna tikak amarui machan. mea langadith virtusa eken gaththa trainees la godak. eke hondata perform karaoth goda. kohomaunath experience eka okkomata wada watinawa. newspapers wala, naththan companies wala wada kara ayaeth ahanna trainee, intern gannawada kiyala. 1ka CV eka yawannath epa machan hama ekatama. good luck.

    මම කට්ටා;14113560 said:
    මචං මට තව දෙයක් මතක් වුනා. නමුත් මම මේක කිව්වට පස්සේ මගේ රෙප් කැපෙන්න පුලුවන්. අවුලක් නෑ උඹට ගන්න දෙයක් තියනවානම් ගනින් මගේ අදහසින්. මචන් මේ දවස් වල සැරටම මුස්ලිම් අයට කැපිල්ල යනවනේ. මොනවා උනත් මුස්ලිම් අය බිස්නස් වලට දක්ශයි කියලා තමා මට හිතෙන්නේ. ඒ දක්ශ තාවය හැමෝ ගාවම තියනවා සිංහල අපි ගාවත් තියනවා ඒ වුනාට කල්පනා කරන්න දෙයක් තියනවා මචං. කොහොමද මේ මුස්ලිම් අය සින්හලයට වඩා ඉස්සරහින් ඉන්නේ කියලා.අපි මචං මුස්ලිම් අය ගාව මොනව වැරැද්ද තිබ්බත් ඒ මුස්ලිම් එකාගේ තියන හොඳ ටික ගන්න ඕනේ. ඇත්තටම මුස්ලිම් අය ගාව වැරදි තිබ්බත් උන්ගෙන් ගන්න ඕන දේවල් අපි ගන්න ඔනේ නැතුව සිංහල අපිට ඔලුව උස්සන්න බෑ. මචං කරන බිස්නස් එකක් අවංකව කරපන් ලොකු ලොකු ප්‍රොෆිට් හොයන්න යන්න එපා. ප්‍රොෆිට් එක පුලුවන් තරම් අඩුවෙන් අරන් විකිඋණන ප්‍රමානය වැඩි කරපන්. උඹට ලාබයක් ගන්න පුලුවන්. අනිත් එක කස්ටමර්ට සලකපන් මොන බිස්නස් එකක් කරන්න ගියත්. උට හොඳ සර්විස් එකක් දියන්. උඹ පොඩ්ඩක් රොකට් සිං හොන්දි ෆිල්ම් එක බලපන් මම කියනවට.

    MV5BMTk1ODg4NzIxNl5BMl5BanBnXkFtZTcwNDAyOTg5Mg@@._V1._SY317_.jpg

    අපිට කම්පියුටර් වලින්ම දියුණු වෙන්න පුලුවන්. උඹ උඹේ වැඩේ හරියට කරලා කස්ටමර්ට හොඳ සර්විස් එකක් දෙනවානම් ලංකාවේ මුස්ලිම් අයට ගිහිල්ලා තියන කම්පියුටර් ආධිපත්‍යය උඹට අල්ලන්න පුලුවන් මචං. විහිලු නෙමේ කරන්නේ. ඔය යුනිටි එකෙ ඉන්න මුස්ලිම් අයට ගේම දියන්. ගහගෙන නෙමේ උබේ වැඩේ හරියට කරලා. අනිත් එක මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් බොන්න වියදන් කරන්න එපා මචන්. මම අහලා තියනවා මුස්ලිම් අය බොන්නේ නෑ කියලා ඇත්තද බොරුද දන්නෑ. අනිත් එක මම මුස්ලිම් අයට කඩේ යන එකෙක් නෙමේ. නියම සිංහල කමේ මගේ ඇඟෙත් තියනවා. නමුත් ඕන කෙනෙක්ගේ හොඳ දෙයක් තියනවානම් උගේ වැරදි වලින් අපිට වැඩක් නෑ අපි උගේ හොඳ ටික ගමු මචං. උඹට ජය. උඹට අයි ටී ඩිග්‍රී එකක් තියනවානේ. කොහොම හරි ණය නොවී බිස්නස් එකක් පටන් ගනෙ කම්පියුටර් පැත්තෙන්. ලාබය අඩුවෙන් තියාගෙන වැඩි කම්පියුටර් ටිකක් විකුනපන්. කස්ටමර්ට හොඳ සර්විස් එකක් දියන්. මම මගේ ඊලග කම්පියුටර් එක උඹෙන් ගන්නම්. එලම කිරි

    Jaya wewa
    :D:D
    Hamothama thanks machan ,,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14113593 said:
    Hamothama thanks machan ,,
    ai ubata me comment ekakatawath kiyanna, ahanna mokuth nadda?

    mama mehema ahuwe ai kiyala oluwen hithala balapan ;)
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    machan business ekak patan gathdi loku risk ekak ganna hoda ne.athe thiyena hema sathema dala business patan ganne modayo .mekata dana salli nethi unath ubata aulak nowenna thamai salli danna one.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14113617 said:
    ai therune naha..mata adahas dena gannai one hamogen ma..
    hamogenma aha aha business patanganna ba ban. ubata hari kiyala hithena deyak karanna patanganin, anith unta ona dewal karanna giyama ubata ibema passe epawenawa. :(
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    ගමයා;14113618 said:
    machan business ekak patan gathdi loku risk ekak ganna hoda ne.athe thiyena hema sathema dala business patan ganne modayo .mekata dana salli nethi unath ubata aulak nowenna thamai salli danna one.

    mmm atta macho thnxx
    IT degree ekak tiyenawanam e side ekenma wadak baluwanam tamai hoda computer shop ekek wage unity patten :)

    Unity eke kadayak danna laksha 50k wath one ban.

    hamogenma aha aha business patanganna ba ban. ubata hari kiyala hithena deyak karanna patanganin, anith unta ona dewal karanna giyama ubata ibema passe epawenawa. :(

    naha machan hamogen ma adahas aragananwa eka ekkena hithana widiya wenas hamadekinma adahasak ganna puluwan machan ekai..