ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
Redi kadayak dapan. Me tike thamai business. Aye avuruddata (January, April) thamai. Nathi nam ebay eken badu gennala wikunapan orders walata podi labayak thiyan. Mama mulu thread ekama kiyewwa. Machan ubata business ekak karanna kiyala adahasak witharai wage thiyenne. Awashyathawayak na nikan ohe kiyana kiyana ekata apo eka hariyan naa, ehema karanna baa, chik katha weda.. ehema hariyan na ban. Mama kiyanne na ballo maralahari salli hoyanna kiyala. Anika uba hithannepa lesiyen goda yanna puluwan kiyala muladima wedak karanna gattama. Issarlama hariyana field eka toran eke ma hitapan eka eka ewata panninna epa kalen kaaleta. Business karaddi minissunta athyawashya dewal thamai wikunanna ona. Dan kale redi, keama, beheth, hardware wala items, electronic and electrical devices ehema athyawashyai ewa focus karagena karapan mokakhari. Machan kiwata tharaha wennepa ubata ehemata uwamanawak nathi waga penawa. Kalakirila wagee nikan ube talks. :nerd:
 
nadman

Well-known member
  • Nov 29, 2006
    3,830
    558
    113
    Net cafe ekak arapan.
    nathnam computer hardware tikak pitaratin gennagena mehe wikunapan
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    එළකිරි_කොල්ලා;14113406 said:
    මචන්ල මට IT degree එකක් තියනවා.ජොබ් හොයනවා හොයනවා එකක් වත් හරි ගියේ නැහැ.දැන් ඇති වෙලා මට ජොබ් හොයලම. ණය වෙලා හරි ලක්ෂ 20ක් හොයාගන්න පුළුවන්.මට එකෙන් පටන් ගන්න පුළුවන් හොඳ business එකක් කියපල්ලා.හැබැයි පාඩු උනොත් මට මැරෙන්න වෙන්නේ.එත් මැරෙන එක සැපයි මෙහෙම ජීවත් වෙනවට වඩා..:D:D:D

    Send me your CV...
    [email protected]
     
    Cyrod

    Member
    Dec 23, 2012
    7
    1
    0
    Shop ekak dammoth advance / rent / bills wiyadam wadi. Hoda tanakin ganawa nam aduma 15000 wage rent gewanna wenawa. Computer parts thama hodama eka. loku laabekuth thiiyenawa
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Share Market ekata atha gahapan

    :yes::yes: හැබුයි උබට තේරෙන්නැත්නම් ඕවකරන්න යන්න එපා අතේ තියෙන තුට්ටු දෙකටත්තට්ටු වෙයි :no:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    20 ලක්ෂ යට කරලා කරන්න පුළුවන් පොඩි ඒජන්සි තියනවා බන් , මාකට් එකේ යන එත් ලොකුවටම නැති hutch / airtel / mobile phones /biscuit /cosmetics brand වර්ග වල ඒවා තියනවා elephant house / anchor / coca cola වගේ ලොකු ඒජන්සි එකක් ගන්නනම් ලක්ෂ 20 න බැහැ . පොඩි ඒජන්ට් එඅකක් සාමාන්යෙන් ඔය වගේ ගානකට ගන්න පුළුවන් එත් පොඩ්ඩක් ෆයිට් එක වැඩි ඒවා ගන්න ... පොඩ්ඩක් මහන්සි වෙලා හෙව්වොත් ලොකුවටම නැතත් පොඩි ඒජන්ට් එකක් හරි හොයා ගන්න පුළුවන් .හැබැයි brand name එක මොකක්ද market එක මොකක්ද කියල හොයල බලල ගනින් . hutch එකේනම් කලින් මගේ යාලුවෙක් මාසෙකට 1 1/2 විතර හෙව්වා , ගන්න ගියේ සම්පුනයෙන් ලක්ෂ 24 (ගන්න කියන්නේ රෝල් කරන්න වෙන ගාන) , income එක ගන්න යන ගාන ඉතින් එක area එක අනුව තීරණය වෙන්නේ බන්
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ape paththe ekek airtel gaththa deposit eka kotiyayi
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    මම කට්ටා;14113560 said:
    මචං මට තව දෙයක් මතක් වුනා. නමුත් මම මේක කිව්වට පස්සේ මගේ රෙප් කැපෙන්න පුලුවන්. අවුලක් නෑ උඹට ගන්න දෙයක් තියනවානම් ගනින් මගේ අදහසින්. මචන් මේ දවස් වල සැරටම මුස්ලිම් අයට කැපිල්ල යනවනේ. මොනවා උනත් මුස්ලිම් අය බිස්නස් වලට දක්ශයි කියලා තමා මට හිතෙන්නේ. ඒ දක්ශ තාවය හැමෝ ගාවම තියනවා සිංහල අපි ගාවත් තියනවා ඒ වුනාට කල්පනා කරන්න දෙයක් තියනවා මචං. කොහොමද මේ මුස්ලිම් අය සින්හලයට වඩා ඉස්සරහින් ඉන්නේ කියලා.අපි මචං මුස්ලිම් අය ගාව මොනව වැරැද්ද තිබ්බත් ඒ මුස්ලිම් එකාගේ තියන හොඳ ටික ගන්න ඕනේ. ඇත්තටම මුස්ලිම් අය ගාව වැරදි තිබ්බත් උන්ගෙන් ගන්න ඕන දේවල් අපි ගන්න ඔනේ නැතුව සිංහල අපිට ඔලුව උස්සන්න බෑ. මචං කරන බිස්නස් එකක් අවංකව කරපන් ලොකු ලොකු ප්‍රොෆිට් හොයන්න යන්න එපා. ප්‍රොෆිට් එක පුලුවන් තරම් අඩුවෙන් අරන් විකිඋණන ප්‍රමානය වැඩි කරපන්. උඹට ලාබයක් ගන්න පුලුවන්. අනිත් එක කස්ටමර්ට සලකපන් මොන බිස්නස් එකක් කරන්න ගියත්. උට හොඳ සර්විස් එකක් දියන්. උඹ පොඩ්ඩක් රොකට් සිං හොන්දි ෆිල්ම් එක බලපන් මම කියනවට.

    MV5BMTk1ODg4NzIxNl5BMl5BanBnXkFtZTcwNDAyOTg5Mg@@._V1._SY317_.jpg

    අපිට කම්පියුටර් වලින්ම දියුණු වෙන්න පුලුවන්. උඹ උඹේ වැඩේ හරියට කරලා කස්ටමර්ට හොඳ සර්විස් එකක් දෙනවානම් ලංකාවේ මුස්ලිම් අයට ගිහිල්ලා තියන කම්පියුටර් ආධිපත්‍යය උඹට අල්ලන්න පුලුවන් මචං. විහිලු නෙමේ කරන්නේ. ඔය යුනිටි එකෙ ඉන්න මුස්ලිම් අයට ගේම දියන්. ගහගෙන නෙමේ උබේ වැඩේ හරියට කරලා. අනිත් එක මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් බොන්න වියදන් කරන්න එපා මචන්. මම අහලා තියනවා මුස්ලිම් අය බොන්නේ නෑ කියලා ඇත්තද බොරුද දන්නෑ. අනිත් එක මම මුස්ලිම් අයට කඩේ යන එකෙක් නෙමේ. නියම සිංහල කමේ මගේ ඇඟෙත් තියනවා. නමුත් ඕන කෙනෙක්ගේ හොඳ දෙයක් තියනවානම් උගේ වැරදි වලින් අපිට වැඩක් නෑ අපි උගේ හොඳ ටික ගමු මචං. උඹට ජය. උඹට අයි ටී ඩිග්‍රී එකක් තියනවානේ. කොහොම හරි ණය නොවී බිස්නස් එකක් පටන් ගනෙ කම්පියුටර් පැත්තෙන්. ලාබය අඩුවෙන් තියාගෙන වැඩි කම්පියුටර් ටිකක් විකුනපන්. කස්ටමර්ට හොඳ සර්විස් එකක් දියන්. මම මගේ ඊලග කම්පියුටර් එක උඹෙන් ගන්නම්. එලම කිරි

    Jaya wewa
    :D:D

    11.gif
    11.gif
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    948
    113
    63
    තැනක කියල නැ.

    එල අදහස කට්ටෝ..
    මමත් එකගයි මේකට..

    :yes::yes::yes::yes::yes::yes:
     
    Thara85

    Member
    Aug 24, 2012
    717
    166
    0
    41
    Athurugiriya

    Great Idea !
    :D