ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එහෙම කියන්න එපා බං.. ඌට මානසික ලෙඩක් තියෙනවා..:(
    :growl::growl::growl::(

    ඔය සචියගෙ වැඩක් නෙමේ.. ඔය උඹලා දෙන්නා කොටවන්න පර බල්ලෙක් කරපු වැඩක්.. ඔන්න මම මේ දැන් උඹට රෙප් දුන්නා.. නැත්නම් මම අහුවෙනවා.. :lol:

    reputation_neg.gif
    ලක්ෂ 20කින් මොනාද පටන්... 12-22-2012 09:29 PM හොද වැඩේ.. ක්‍රේසි හුත්$ :(

    තැන්ක්ස් :(
     
    • Like
    Reactions: crazybuddy

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය ඌ කරපු වැඩක් නම් වෙන්න බෑ මචං.. ඌ ඔය වගේ වැඩ කරන්නෙ නෑ ආතල් දුන්නට.. :yes:

    අනේ සොරි බං..මම කරේ ජොලියට.. ඌ මට +++ දුන්නේ.....ඔන්න උඹේ +++ ආයේ දෙන්නද
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    reputation_neg.gif
    ලක්ෂ 20කින් මොනාද පටන්... 12-22-2012 09:29 PM හොද වැඩේ.. ක්‍රේසි හුත්$ :(

    තැන්ක්ස් :(
    තෝ ඔය එඩිට් කරපු එකක් වේසියෙ.. :lol: මම තොට දැන් රෙප් + දුන්නා ඒ වුණාට.. :sorry:

    අනේ සොරි බං..මම කරේ ජොලියට.. ඌ මට +++ දුන්නේ.....ඔන්න උඹේ +++ ආයේ දෙන්නද
    පිස්සුවක් ඇතෑ බං සොරි කියන්න.. අහවල් එකක් කලාටද.. :( මේකෙ එක එකා කොටවන පොන්සියො සෙට් එකක් ඉන්නව මචං.. ඒකයි මම එහෙම කිව්වෙ..
     
    • Like
    Reactions: sachith19920726

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පොරටෝක් එකක් නෙවෙයි
    ඒත් පොරටෝක් එකක් වගේ පෙනෙයි
    මාත් බයිලා ටිකක් කියලා යන්නම්
    බයිලා ටික එලනම් පිලිගනින්
    නැත්නම් රිපෝට් කරපන්
    ඔයා උපාධියක් තියන කෙනෙක්
    ඒත් මං උසස් පෙලවත් කරලා නැති කෙනෙක් (අසමත් නෙවෙයි)
    ඒක නිසා මං කියන දේවල් සුරංගනා කතා වගේ වෙයිද දන්නේ නෑ;)



    බිස්නස් එකක්
    ජොබ් එකක්

    හරියට බැහැලා කලොත් ලේසියෙන් ගොඩ යන්න පුලුවන් ක්‍රමයක් තමයි බිස්නස් එකක් කියන්නේ

    ඔයා කැමති මොන type එකේ බිස්නස් එකකටද

    වාහන සෙල් වැනි ව්‍යාපාර වල නිතරම මිනිස්සු ගැවසෙනවා අඩුයි
    දවසම කාලේ කකා ඉන්න වෙන්නේ
    හැබැයි එක බිස්නස් එකක් සෙට් වුනත් ඇති මාසෙකට

    රෙදි කඩ
    සිල්ලර කඩ
    වැනි දේ වල දවස වැඩ කරන්න වෙනවා මැරීගෙන
    නිතරම මිනිස්සුත් එක්ක ඉන්න වෙනවා



    ඔයා ආස මොන වගේ කේෂත්‍රයකටද කියන එකත් වැදගත්

    බිස්න්ස එකක් ආරම්භ කරනකොට අතේ තියන අන්තිම සතේම ආයෝජනය කරන්න එපා
    මුලදි සරලව පටන් ගන්න
    ටික කලයක් වැල යන අත බලලා මැස්ස ගහන්න

    ඒජන්සි එකක් කරන එක සාමාන්‍යයෙන් ලේසි වැඩක්

    ඩිජිටල් පින්ටින්/ වීඩියෝ production වගේ දේවල් එකපාරටම පටන් අරන් ගොඩ නගාගෙන යන්න අමාරුයි
    මොකද ඒ ව‍ගේ ව්‍යාපාර වල සහය ගන්නේ සමාජයේ එක්තරා කොටසක් විතරයි
    අලුතින් පටන් අරන් ස්ථාවර වෙන්න ටිකක් දගලන්න ඕනි

    ඔයා බිස්නස් එක කරන්න හදන්නේ කොයි වගේ පරිසරයකද ප්‍රදේශකයද
    කියන කාරනෙත් බලපානවා
    ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සුන්ගේ ආර්ථික හැකියාව වැනි දේ බලපානවා
    ඔයාට ජොබකට යන්නත් අයිඩියා වගේ නම්
    ඔයා නැතුව වෙනකෙනෙකුට පවරලා යන්න පුලුවන් ආකාරයේ ව්‍යාපාරයක් පටන් ගන්න
    ඒ කියන්නේ දවසම ඔයා බිස්නස් එකට ඉන්වෝල් වෙලා හිටියේ නැතත්
    ලේසියෙන් පහසුවෙන් පාලනය කරන්න පුලුවන් දෙයක්

    මම නම් කියන්නේ
    ඔයා ජොබක් කරන්න අයිඩියා තියනවනම්
    ජොබයි බිස්නස් එකයි දෙකම කරන්න උත්සහකරන්න
    අද කාලේ සල්ලි කොච්චර හම්බ කලත් මදිනේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෙඩ දානවනම් තමා.. හෙන ගහන්න ඕනෙ ඕයි :(
    මම දන්න එකෙකුට ඔහොම සීන් එකක් වුණා.. ඒකයි කිව්වෙ.. :D ඕකට ඉස්කෝලෙ නොයා කොල්ලො ගේම් ගහන්න රිංගුවා.. ක්ලාස් නොයා ගේම් ගහන්න රිංගුවා.. පස්සෙ ඒ ළමයින්ගෙ දෙමව්පියො පොලීසියත් එක්ක ඇවිල්ලා කඩේට.. මූ කඩේ රෙජිස්ටර් කරලත් නෑ.. පට්ට ලෙඩක් ගියා.. පස්සෙ ඌ රට ගියා..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොනවහරි වැදගත් දෙයක් ඇහුවහම ගොන් ජෝක් දාන්න එපා වෙසියෝ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මම දන්න එකෙකුට ඔහොම සීන් එකක් වුණා.. ඒකයි කිව්වෙ.. :D ඕකට ඉස්කෝලෙ නොයා කොල්ලො ගේම් ගහන්න රිංගුවා.. ක්ලාස් නොයා ගේම් ගහන්න රිංගුවා.. පස්සෙ ඒ ළමයින්ගෙ දෙමව්පියො පොලීසියත් එක්ක ඇවිල්ලා කඩේට.. මූ කඩේ රෙජිස්ටර් කරලත් නෑ.. පට්ට ලෙඩක් ගියා.. පස්සෙ ඌ රට ගියා..

    වක්‍රව ලබන ආත්මෙ හෙන ගහයි නේ ද බං :(
    game ෂොප් එකක් විතරක් දානව එහෙනම්..
    සල්ලි ඉතුරු උනොත් කොම්පීටර් කෑලි ටිකකුත් එල්ලගන්නවා..:(
    අපි ට්‍රිපක් යන්න ගියොත් ලෝක විනාසෙ.. හෙන ගහන්න ඕනෙ ඕයි :(:no::(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අර මොකෝ ඕයි.. :growl:

    හිටපං මම ගිහින් එන්නම් සං ගාලා.. බඩු පිරවූ කන්ටේනර් එකක් සම්ප්‍රාප්ත වුණා.. :growl::(

    දැන් ඕකෙ බඩු බාන්න ඕනෙද බොලා :eek::(
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ඉස්කෝල ගාව දාන එක බයානකයි මචං.. ලෙඩ යනවා අනිවා.. නැත්නම් සිරා තමා ඒ වැඩේ.. :yes:

    කිසි අව්ලක් නැහැ අපේ එකෙකුත් කරනව.තනිකරම game center එකක් විතරක් කරපන් .internet
    එපා අඩු තරමෙ pen drive එකක් CD එකක් වත් use කරන්න බැරි විදිහට හදන්න ඕන නැත් නම් අනිව හිරේ යන්න වෙනව. උගෙ එකේ පොඩි උන් වැඩිපුරම far cry multiplayer .තව multiplayer game ටිකක් දාපන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කිසි අව්ලක් නැහැ අපේ එකෙකුත් කරනව.තනිකරම game center එකක් විතරක් කරපන් .internet
    එපා අඩු තරමෙ pen drive එකක් CD එකක් වත් use කරන්න බැරි විදිහට හදන්න ඕන නැත් නම් අනිව හිරේ යන්න වෙනව. උගෙ එකේ පොඩි උන් වැඩිපුරම far cry multiplayer .තව multiplayer game ටිකක් දාපන්

    එහෙම කලොත් නම් අවුලක් නෑ :yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Gaming Center එකක්ද..? ඔව් වැඩේ නම් හොඳයි.. හැබැයි ඉස්කෝල ගාව දානවා කියන්නෙ ඉල්ලගෙන කෑමක්.. :yes:

    එහෙම දෙයක් නෑ බන්.. ඉස්කෝලෙ වෙලාවට යුනිෆෝම් එකෙන් ලමයි ඇතුලට ගන්නෙ නැතුව හිටියම හරි.. අනික ඉන්ටනෙට් මැෂින්, ගේම් මැෂින් වෙනම, තියලා,, ගේම් ඒවට පොඩි කිඩ්ස් සිකිරුටි සොෆ්ට්වෙයා එකක් දාන්න ඕන.. ඒ පොඩි උනුත් නෙට් යන්න බලාගෙන එන නිසා.. අනිවා,, යූඑස්බී නම් ඩිසේබල් කරන්න වෙනවා, නැත්නම් වයිරස් ගහලා සතියෙන් සතිය ෆෝමැට් කරන්න වෙනවා. අනික ටොස් පේජ් එකක් හදලා දොරෙයි මැෂි ලඟයි අලවපන්, එතකොට මොකාටවත් මොකුත් කියන්න බෑ, ඉස්කෝලෙයි පන්තියි තමා වැඩේට තිතට යන්නෙ.

    නොදකිං ...පොඩි එවුන් තොපි වගේ කාලකන්නි කරන දේවල් කියන්න එපා :growl:
    එහෙම කියන්න එපා බන් අපි කඩ්ඩ ලාවට පොලිෂ් කරගත්තෙත් ගේම්ම ගහලා

    කිසි අව්ලක් නැහැ අපේ එකෙකුත් කරනව.තනිකරම game center එකක් විතරක් කරපන් .internet
    එපා අඩු තරමෙ pen drive එකක් CD එකක් වත් use කරන්න බැරි විදිහට හදන්න ඕන නැත් නම් අනිව හිරේ යන්න වෙනව. උගෙ එකේ පොඩි උන් වැඩිපුරම far cry multiplayer .තව multiplayer game ටිකක් දාපන්

    ඉන්ටනෙට් කිඩ් සේෆ්ටි සොෆ්ට්වෙයා එකක් දාලා දීපන් එතකොට හරි.