ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ලක්ෂ ගානක් උන්ට දෙනවා නෙවෙයි බන් . ලක්ෂ 10 විතර bank guarantee එකක් ඉල්ලයි. .එක ගන්නේ උබට කොම්පැනි එකෙන් දෙන සමහර දේවල් වලට වගකීමක් විදිහට උබට ලක්ස 10ට වැඩ දේවල් ලැබෙනවා සමහර විට ... මේවා මේ විකුනන්න ගන්න බඩු නෙවයි .උන් එක ගන්නේ උබව උන්ට sure වෙන්න ,උබ මේක නවත්තන දවසට එක අපහු ලැබෙනවා .. ඔය bank guarantee එක දීල උබට පුළුවන් දීල බදු ටික ගන්න අපි හිතමු උබ ලක්ස 15 විතර බඩු ගත්ත කියල . එක රෝල් වේවි යනවා . කොම්පැනියෙන් අරන් උබ මකෙට් එකේ දාගෙන ගෙන යනවා ,ඒ එකතු වෙන සල්ලි වලින්ම අපහු බඩු ගන්නවා ඒ ලක්ෂ 15 වටිනාකම උබේ අතේම රෝල් වේවි තියනවා මේක කිව්වේ උදාහරණයක් විදිහට උබේ talent එකෙන් ලක්ස 15 ලක්ස 25 කරගන්න ඕනි එක තියෙන්නේ උබේ අතේ .ඒ පැත්තේ හැම තැනම market එක උබ ඇල්ලුවොත් ඉතින් රෝල් කරන්න වෙන ගාන වැඩි වෙයි profit එකත් වැඩි වෙයි
ඔය ගානට ගන්න පුළුවන් ඒවා තියනවා පොඩ්ඩක් හොයල බලපන්

yep correct

උඩ තිබුන රිප්ලයි එකක දැක්කා Airtel එකට කෝටියක් deposit තිබ්බා කියලා..ඒක නම් පොඩ්ඩක් වෙන්න අමාරුයි මචන්.කෝටියක් කියන්නේ ලංකාවේ Filling Station එකක ලයිසන් එකක් වුනත් ගන්න පුලුවන්.Fonterra(Anchor), Nestle, Unilever, Coca cola වගේ හැම එකකම ලොකු ඒරියා එකක් කවර් වෙන dealership එකක් ගන්න පුලුවන් ලක්ශ 25-45 අතරේ.ලක්ශ 5-10-15 කට විතර අනෙක් සාමාන්‍ය දේශීය බිස්නස් එකක් එක්ක සෙට් වෙන්න පුලුවන්.
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    මචන් මේක මට ඊයේ ආපු idea එකක්..........දැන් යන trend එක "හලාල් එපා" හින්ද හොද නැද්ද Non Halal ෂොප් එකක් පටන් ගත්තොත්?????:nerd::nerd::nerd:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    උබේ ඩිග්‍රී එක කොහෙද කියන එක මම දැක්කේ නෑ :eek: :eek:

    මොන අවුරුද්දේද ඉවර කරේ ? :frown: :frown:

    දෙන්නම් උඹට අයිඩියාස් ලංකාවේ පොරක් වෙන්න පුලුවන් වෙන්නම... :cool: :cool: :cool:

    උඹ IT වලට කැමති නෑ නේද මචන් ?? (මට නිකන් හිතුන විදිහ විතරයි මචන්..)
    IT ඩිගිර්‍රියක් කරලා ලංකාවේ Jobs නෑ කියන එක නම් එච්චරම හරි නෑ..
    උබට අනිවා ඊට වඩා පොරක් වෙන්න පුලුවන් වෙන බිස්න්ස් එකකට අත ගැහුවොත්...
    උඹ කැමති පැති ටිකක් කියපන්..

    මේ ඔක්කොම කරන්න ලක්ශ විස්සක් හොඳටෝම ඇති
    මගේ අදහස් මම කියන්නම් එතකොට

    Construction (House,Roads,etc)
    Buying & Selling (with a Shop, With Brands & goods)
    Dealership
    IT Related(Services,shop,developing)
    Investing (Money investing, Land or building)
    Rent or Lease Services
    Farming

    අනේ කන්න යනවා මචන් මම..තව ගොඩා...ක් පුලුවන්නේ ලංකාවේ කරන්න..උබ කැමති පැති ටිකක් කියපන්..ඒකටත් අයිඩියා එකක් නැත්තම් දැන් පලයන් ජොබක් කරන්න බැංකුවකට හරි(ඒකත් නෑ කිව්වොත් මම උබට ජොබක් හොයලා දෙනවා මට ලක්ශ දෙකක් ඕනේ)...
    නැත්තම් උඹ අඩු වයසින්ම ණය (LOAN) වලට බය නැති කෙනෙක් වෙනවා business බංකොලොත් වුනොත්.ඊට පස්සේ ණය ගෙවන්න ඕනේම වැඩක් කරන්න පටන් ගන්නවා..හේ හේ මැක්කා වගේ

    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Major town ekaka Film hall ekak dapan with lots of Boxes. Pennana film eka wadak na. Box eka hodata tiyenawanan hari. Sat and Sunday witharak open karath kamak na.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    උබේ ඩිග්‍රී එක කොහෙද කියන එක මම දැක්කේ නෑ :eek: :eek:

    මොන අවුරුද්දේද ඉවර කරේ ? :frown: :frown:

    දෙන්නම් උඹට අයිඩියාස් ලංකාවේ පොරක් වෙන්න පුලුවන් වෙන්නම... :cool: :cool: :cool:

    උඹ IT වලට කැමති නෑ නේද මචන් ?? (මට නිකන් හිතුන විදිහ විතරයි මචන්..)
    IT ඩිගිර්‍රියක් කරලා ලංකාවේ Jobs නෑ කියන එක නම් එච්චරම හරි නෑ..
    උබට අනිවා ඊට වඩා පොරක් වෙන්න පුලුවන් වෙන බිස්න්ස් එකකට අත ගැහුවොත්...
    උඹ කැමති පැති ටිකක් කියපන්..

    මේ ඔක්කොම කරන්න ලක්ශ විස්සක් හොඳටෝම ඇති
    මගේ අදහස් මම කියන්නම් එතකොට

    Construction (House,Roads,etc)
    Buying & Selling (with a Shop, With Brands & goods)
    Dealership
    IT Related(Services,shop,developing)
    Investing (Money investing, Land or building)
    Rent or Lease Services
    Farming

    අනේ කන්න යනවා මචන් මම..තව ගොඩා...ක් පුලුවන්නේ ලංකාවේ කරන්න..උබ කැමති පැති ටිකක් කියපන්..ඒකටත් අයිඩියා එකක් නැත්තම් දැන් පලයන් ජොබක් කරන්න බැංකුවකට හරි(ඒකත් නෑ කිව්වොත් මම උබට ජොබක් හොයලා දෙනවා මට ලක්ශ දෙකක් ඕනේ)...
    නැත්තම් උඹ අඩු වයසින්ම ණය (LOAN) වලට බය නැති කෙනෙක් වෙනවා business බංකොලොත් වුනොත්.ඊට පස්සේ ණය ගෙවන්න ඕනේම වැඩක් කරන්න පටන් ගන්නවා..හේ හේ මැක්කා වගේ

    Buying & Selling (with a Shop, With Brands & goods) , Dealership වගේ විස්තරයක් දීපන් කො ... දැනට උඹ මොනාද කරන්නෙ , බිස්නස් කරනවද ...
     
    Last edited:

    rsherath

    Junior member
  • Jun 27, 2007
    220
    9
    18
    Machan if you have IT degree definitely you will able to find a job if you willing to work for low salary. Dont worry about salary just go to job and get some experience. After one year so you can find some better job with good salary. Good luck
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20

    Buying & Selling (with a Shop, With Brands & goods) , Dealership වගේ විස්තරයක් දීපන් කො ... දැනට උඹ මොනාද කරන්නෙ , බිස්නස් කරනවද ...

    Buying & Selling -with a Shop

    මම නම් හිතන්නේ එළකිරි එකේ මේ වැඩ කරන අය ඉන්නවා සැඇහෙන්න.Shop එකක් දාන්න ඕනේ නිසා මුලින්ම මොනවගේ දෙයක්ද කරන්න යන්නේ කියලා තීරනය කරන්න ඕනේ.ඊට පස්සේ ඉතින් වැඩේට ගැලපෙන විදිහේ තැනක් තියෙන්න ඕනේ.කට්ටිය වැඩිය ගැවසෙන තැනක්,ජනාකීර්ණ තැනක් වෙද්දී වැඩේ ගොඩ මුල් හරියෙන්ම.ගොඩනැගිල්ල වෙන් කිරීම පලමු දේ.තමන්ගේම බිල්ඩිමක් තියෙනවනම් සෑහෙන්න ඉතුරුවක්.
    හැමෝම දානවා වගේ තොග සිල්ලර කඩයක් දාන එක නම් එච්චර හරියන්නේ නැ මචන්..ඒ ජාතියේ කඩ්යක් කරන එක ඇගේම තියෙන්න ඕනේ දෙයක් කියලයි මට නම් හිතෙන්නේ..ඒක නිසා ප්‍රදේශය බලලා අඩුවෙන් තියෙන බිස්නස් එකක් පටන් ගන්න එක හොඳයි...වාහන අමතර කොටස්,යන්ත්‍ර සූත්‍ර, ඇඳුම්(රෙඩිමේඩ් නොවේ),විදුලි උපකරණ වගේ දේවල්..මේකටම ඉතින් Phone, Computer, වගේ ඒවත් දාන්න පුලුවන්..

    Buying & Selling- With Brands & goods

    මේ වැඩේට ආරම්භ්යේදී යන මහන්සිය අඩුයි කලින් එකට වඩා..ලංකාවේ ඇති තරම් ඉන්නවා ලොකු සමාගම් තනියම දුවන්න බැරි අය.බැරි කමම නෙවෙයි.එයාලට ඊට වඩ ලාභ ගන්න පුලුවන් වෙන පොඩි පොඩි අයට කොටස් කඩලා දුන්නම.Branches, Franchise, Outlt, MiniCenters, Showrooms කියන්නේ මේ වගේ ඒවට තමයි.Dialog, Singer, Abans, Bata, McDonalds..........මේ හැමෝම පොඩි මිනිස්සු සෙට් කරගන්න කැමතියි එයාල එක්ක.අපි දන්නේ නැති වුනාට අපේ ලඟම තියෙන showroom එකක් කරන්නේ company එකෙන්ම නෙවෙයි වෙන්න පුලුවන්.එයාලගේ ප්‍රදාන ශාඛා ටික එයාලම දුවවනවා..
    ඉතින් මේ වැඩේදී අපිට ආයෝජනය කිරීම තමයි කරන්න තියෙන ලොකුම වැඩේ.මේ මම කියපු අයත් එක්ක සෙට් වෙන්න පුලුවන් නගරයේ,ගමේ හැටියට ලක්ශ 10කින් 15කින්..හැබැයි පුතේ .McD ගේ නම් අඩුම 5-8 million වෙනවා..ඒකනේ ඉතින් Abans එකෙන් ලංකාවේ McD කරන්නේ.

    ආයෝජන හා සම්බන්ධ වැඩ ටිකෙන් පස්සේ වැඩේ ලේසියි.අපිට පුහුණුව,සේවක පුහුණුව,නඩත්තු දීමනා, සමහර මාසික ගෙවීම්, ප්‍රොමෝශන් අපිට කරල දෙනවා මව් ආයතනයෙන්..දැනුයි හරි නම මතක් වුනේ : පී

    Dealership

    මේක නම් මහා පරිමානයෙන් කෙරෙන්නේ නැත්තම් අපි කෙලින්ම සම්බන්ද වෙන්නම ඕනෙමයි..කලින් වගේම එක එක companies වලට ලංකාව වගේ පොඩි රටක වුනත් වැඩේ කරගන්න බෑ.බෑම නෙවෙයි පාඩුයි..ඒක නිසා නියෝජිතයින්(Agents) පත්කරගන්නවා එක එක දේශසීමා වලට.අපේ ආර්ථික හැකියාව බලලා තමයි අපිට දෙන්නේ නියෝජිතකම.(Dealership or Agent). Company එකේ රටේ තත්වය හා ලොකේ තත්වය අනුව Agent හෝ Dealer ගේ වටිනාකම තීරනය වෙනවා.
    Nestle, Unilever, Cocacola, Fonterra, Reckt B, Glaxo SmthK, Elephanthouse, Munchee, DarlyBT වගේ company වලdealership එකක් හැමෙටම ගන්න බෑ පලවෙනි පාරටම....ලක්ශ 2-15 විතර වෙනකම් ඇති තරම් dealesrship ගන්න තියෙනවා ලංකාවේ...

    ගබඩා කරන්න ස්ථානයක්,වාහනයක්,රියදුරෙක්,රෙපෙක්,ගෝලයෙක් අනිවා ඕනෙමයි..(සමහර මව් ආයතන ගිවිසුමේ හැටිය අනුව මේවට ගෙවීම් කරනවා)මාසයකට (target)ඉලක්කයක් තියෙනවා අනිවාර්යෙන්ම.පැන්නොත් ලාබ වැඩියි.නැත්තම් company එකෙන් බර බරේ දානවා..සීයට ප්‍රතිශතයක් ලෙස හෝ භාන්ඩ වලට ලාභයක් හෝ මොකක් හරි විදිහකට තමයි company එකෙන් අපිට ගෙවන්නේ..

    මම කැමතිම මේ තුනෙන් මේකට..පට්ට බ්‍රෑන්ඩඩ් company එක්ක සුපිරියට ඉන්න පුලුවන්.හැබැයි පුතේ කෙලවගත්ත අයත් ඉන්නවා ගෙවල් දිරවල් පවා විකුනන්න සිද්දවුන අය..ගෝලයා,රෙපා එකතු වුනොත් අපේ සල්ලි වලින් උන්දෙන්නා වෙන වැඩත් කරනවා.ඒක පොදු දෙයක්.ඒකයි මම මුලින්ම කිව්වේ Dealership එකක් දෙකක් විතර කරනවානම් අපිම involve වෙන්න ඕනේ කියලා ගිණුම් වැඩ වලට.එහෙම නැත්තම් ඉතින් රෙපාල ගෙමක් දුන්නා කියලා දැනෙන්නේ නැතුව ඉන්න පුලුවන් විදිහට ලොකුවට කරන්න ඕනේ..

    අපි දෙයක් බ්‍රෑන්ඩ් කරනවට වඩා බ්‍රෑන්ඩ් වුන දෙයක් එක්ක ඉන්න කියලයි ලෝකෙ පිලිගත්ත Marketing Experts ලා කියන්නේ...අනේ අත රිදෙනවා..මේ වගෙ දේවල් ගැන විස්තර ඕනේ එක්කෙක් ඉන්නවනම් කියපන්..මම දන්න විදිහට කියලා දෙන්නම්.අනිත් දන්න අයත් කියලා දෙන්න අපිට..
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ

    එල මචන් ..මේක ගැන දිගටම ලියපන් නුල දාපු පොරට විතරක් නෙවෙයි නුල බලන කට හරි උවමනාවක් වෙනවනම් ඉගෙන ගන්න :):):) ..අපි දෙයක් බ්‍රෑන්ඩ් කරනවට වඩා බ්‍රෑන්ඩ් වුන දෙයක් එක්ක ඉන්න එක සිරාවටම හොදයි බන් :yes::yes: .risk එක අඩුයි .. එකේ උදාහරණයක් විදිහට මට ඉස්සර ඇදුම් (නිමි ඇදුම්) කඩයක් තිබුන මචන් ., මේ වගේ කඩයක් කරද්දී උබලට කඩේට නමක් හැදෙනකන් බිස්නස් එකක් හැදෙනකන් ලාබ හොයන වැඩේ හරියන්නේ නැහැ මචන්ල .. ටික කාලයක් යනකන් වැඩේ පාඩුවට දුවන්නම වෙනවා ..දාපු අලුතෙ සමහර මාස වල උබලට කඩේ කුලිය හොයා ගන්නවත් බැරි වෙන්න ඉඩ තියනවා ..හැබැයි කාලයත් එක්ක මේ තත්වේ නැති වෙනවා නමක් හැදෙනකන් අල්ලාගෙන ඉන්න ඕනි නම හද ගන්න උබේ talent එකත් ඕනි ....එක හැම ව්‍යාපාරයටම එහෙමයි ..හැබයි ඔය Dealership එකක් කරනකොට ඔය කෙස් එක නැහැ .හැබයි target ගහන්න ඕනි නැත්තම් company එකෙන් කෙස් , උබලගේ ලාබෙත් අඩු වෙනවා ,හැබයි ඉතින් talent එකෙන් ගේමක් ගහල ගොඩ දාගන්නකොට company එකෙන් සලකනවා ඉතින් company එකේ හැටියට tour එහෙමත් දෙනවා උබව උනන්දු කරන්න කියල , සල්ලි ගනුදෙනු වලටයි management එකටයි කෙලින්ම involve වෙන්න ඕනි නැත්තම් උබ කියනවා වගේ වැඩ කරන උන් ගේම් දෙන්න ඉඩ තියනවා
     
    මම කිව්වේ මේකේ ඉන්නවා කියලා වැඩකරුවෝ..ඔන්න එකෙක් ආවා එලියට.අපෝ මුල් කාලේ පාඩු පිට අල්ලගෙන හිටියත් ඇති..අවුරුදු 8ක් 10ක් ඇද්දා කියන්නේ ලොවෙත් නෑ

    අන්න මට අමතක වුන එකක් උබ මතක් කරා..පිටරට සවාරි,ලංකාවේ සවාරි,ඇතෙක් බරට තෑගි,සුපිරි හෝටල් වල පාටි නම් සෑහෙන්න තියෙනවා...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඇදුම් කඩයක් දාපන්
    බලන් ඉද්දි බඩු නගිනව
    හැබැයි හරිහමන් තැනක දාන්න ඕන
     
    Nohim Ys

    Well-known member
  • මම කට්ටා;14113479 said:
    මම නම් හිතන්නේ හරියට ජොබ් එකක් නැතුව බිස්නස් කරන්න යන්න එපා මචං. මොකද බිස්නස් එකක් ඕන වෙලවක වැටෙන්න පුලුවන්. නමුත් උඹට ස්ථිර ජොබ් එකක් තියනවානම් උඹව වට්ටන්න බෑ. මොකද බිස්නස් වැටුනට උඹට මොනවා උනත් ජොබ් එක තියනවා. අනිත් එක සල්ලි ණයට අරන් බිස් නස් කරන්න එපා මචං. මොකද බිස්නස් එක වැටුනොත් උඹට කෙලියා තමා. අන්තිමට ණයත් වෙලා. උඹට මුකුත් ඇත්තෙත් නෑ. දියුණු වෙන මිනිහෙක්ට ලක්ශ විස්සක් ඕනේ නෑ බන්. කුශ්මි ෆූඩ්ස් පටන් අරන් තියෙන්නේ ඉඳි ආප්ප විස්සකින්. ලොකු ලොකු සීන් ඕනේ නැ ණය නොවී පුලුවන් විදිහට පොඩියට බිස්නස් එකක් පටන් ගනින් ජොබ් එකක් කරන ගමන්. කවද හරි සර්ථක වුනොත් එකම බිස්නස් එක කරන්නේ නැතුව සයිඩ් එකෙන් තව බිස්නස් ටිකක් වෙනින් ශේස්ත්‍රයකින් කරපන්. එතකොට උඹේ එක බිස්නස් එකක් ඩවුන් ගියත් අනිත් එකෙන් හරි ඔලුව උස්සන්න පුලුවන්. එකටම පොඩියට හරි අඩු පඩියකට හරි ජොබක් කරලා අද්දැකීම් ගනින්. අනේ මන්ද මට හිතෙන දේවල් මම කිව්වේ.

    :sorry::sorry::sorry::sorry::sorry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,832
    6,070
    113
    Buying & Selling -with a Shop

    මම නම් හිතන්නේ එළකිරි එකේ මේ වැඩ කරන අය ඉන්නවා සැඇහෙන්න.Shop එකක් දාන්න ඕනේ නිසා මුලින්ම මොනවගේ දෙයක්ද කරන්න යන්නේ කියලා තීරනය කරන්න ඕනේ.ඊට පස්සේ ඉතින් වැඩේට ගැලපෙන විදිහේ තැනක් තියෙන්න ඕනේ.කට්ටිය වැඩිය ගැවසෙන තැනක්,ජනාකීර්ණ තැනක් වෙද්දී වැඩේ ගොඩ මුල් හරියෙන්ම.ගොඩනැගිල්ල වෙන් කිරීම පලමු දේ.තමන්ගේම බිල්ඩිමක් තියෙනවනම් සෑහෙන්න ඉතුරුවක්.
    හැමෝම දානවා වගේ තොග සිල්ලර කඩයක් දාන එක නම් එච්චර හරියන්නේ නැ මචන්..ඒ ජාතියේ කඩ්යක් කරන එක ඇගේම තියෙන්න ඕනේ දෙයක් කියලයි මට නම් හිතෙන්නේ..ඒක නිසා ප්‍රදේශය බලලා අඩුවෙන් තියෙන බිස්නස් එකක් පටන් ගන්න එක හොඳයි...වාහන අමතර කොටස්,යන්ත්‍ර සූත්‍ර, ඇඳුම්(රෙඩිමේඩ් නොවේ),විදුලි උපකරණ වගේ දේවල්..මේකටම ඉතින් Phone, Computer, වගේ ඒවත් දාන්න පුලුවන්..

    Buying & Selling- With Brands & goods

    මේ වැඩේට ආරම්භ්යේදී යන මහන්සිය අඩුයි කලින් එකට වඩා..ලංකාවේ ඇති තරම් ඉන්නවා ලොකු සමාගම් තනියම දුවන්න බැරි අය.බැරි කමම නෙවෙයි.එයාලට ඊට වඩ ලාභ ගන්න පුලුවන් වෙන පොඩි පොඩි අයට කොටස් කඩලා දුන්නම.Branches, Franchise, Outlt, MiniCenters, Showrooms කියන්නේ මේ වගේ ඒවට තමයි.Dialog, Singer, Abans, Bata, McDonalds..........මේ හැමෝම පොඩි මිනිස්සු සෙට් කරගන්න කැමතියි එයාල එක්ක.අපි දන්නේ නැති වුනාට අපේ ලඟම තියෙන showroom එකක් කරන්නේ company එකෙන්ම නෙවෙයි වෙන්න පුලුවන්.එයාලගේ ප්‍රදාන ශාඛා ටික එයාලම දුවවනවා..
    ඉතින් මේ වැඩේදී අපිට ආයෝජනය කිරීම තමයි කරන්න තියෙන ලොකුම වැඩේ.මේ මම කියපු අයත් එක්ක සෙට් වෙන්න පුලුවන් නගරයේ,ගමේ හැටියට ලක්ශ 10කින් 15කින්..හැබැයි පුතේ .McD ගේ නම් අඩුම 5-8 million වෙනවා..ඒකනේ ඉතින් Abans එකෙන් ලංකාවේ McD කරන්නේ.

    ආයෝජන හා සම්බන්ධ වැඩ ටිකෙන් පස්සේ වැඩේ ලේසියි.අපිට පුහුණුව,සේවක පුහුණුව,නඩත්තු දීමනා, සමහර මාසික ගෙවීම්, ප්‍රොමෝශන් අපිට කරල දෙනවා මව් ආයතනයෙන්..දැනුයි හරි නම මතක් වුනේ : පී

    Dealership

    මේක නම් මහා පරිමානයෙන් කෙරෙන්නේ නැත්තම් අපි කෙලින්ම සම්බන්ද වෙන්නම ඕනෙමයි..කලින් වගේම එක එක companies වලට ලංකාව වගේ පොඩි රටක වුනත් වැඩේ කරගන්න බෑ.බෑම නෙවෙයි පාඩුයි..ඒක නිසා නියෝජිතයින්(Agents) පත්කරගන්නවා එක එක දේශසීමා වලට.අපේ ආර්ථික හැකියාව බලලා තමයි අපිට දෙන්නේ නියෝජිතකම.(Dealership or Agent). Company එකේ රටේ තත්වය හා ලොකේ තත්වය අනුව Agent හෝ Dealer ගේ වටිනාකම තීරනය වෙනවා.
    Nestle, Unilever, Cocacola, Fonterra, Reckt B, Glaxo SmthK, Elephanthouse, Munchee, DarlyBT වගේ company වලdealership එකක් හැමෙටම ගන්න බෑ පලවෙනි පාරටම....ලක්ශ 2-15 විතර වෙනකම් ඇති තරම් dealesrship ගන්න තියෙනවා ලංකාවේ...

    ගබඩා කරන්න ස්ථානයක්,වාහනයක්,රියදුරෙක්,රෙපෙක්,ගෝලයෙක් අනිවා ඕනෙමයි..(සමහර මව් ආයතන ගිවිසුමේ හැටිය අනුව මේවට ගෙවීම් කරනවා)මාසයකට (target)ඉලක්කයක් තියෙනවා අනිවාර්යෙන්ම.පැන්නොත් ලාබ වැඩියි.නැත්තම් company එකෙන් බර බරේ දානවා..සීයට ප්‍රතිශතයක් ලෙස හෝ භාන්ඩ වලට ලාභයක් හෝ මොකක් හරි විදිහකට තමයි company එකෙන් අපිට ගෙවන්නේ..

    මම කැමතිම මේ තුනෙන් මේකට..පට්ට බ්‍රෑන්ඩඩ් company එක්ක සුපිරියට ඉන්න පුලුවන්.හැබැයි පුතේ කෙලවගත්ත අයත් ඉන්නවා ගෙවල් දිරවල් පවා විකුනන්න සිද්දවුන අය..ගෝලයා,රෙපා එකතු වුනොත් අපේ සල්ලි වලින් උන්දෙන්නා වෙන වැඩත් කරනවා.ඒක පොදු දෙයක්.ඒකයි මම මුලින්ම කිව්වේ Dealership එකක් දෙකක් විතර කරනවානම් අපිම involve වෙන්න ඕනේ කියලා ගිණුම් වැඩ වලට.එහෙම නැත්තම් ඉතින් රෙපාල ගෙමක් දුන්නා කියලා දැනෙන්නේ නැතුව ඉන්න පුලුවන් විදිහට ලොකුවට කරන්න ඕනේ..

    අපි දෙයක් බ්‍රෑන්ඩ් කරනවට වඩා බ්‍රෑන්ඩ් වුන දෙයක් එක්ක ඉන්න කියලයි ලෝකෙ පිලිගත්ත Marketing Experts ලා කියන්නේ...අනේ අත රිදෙනවා..මේ වගෙ දේවල් ගැන විස්තර ඕනේ එක්කෙක් ඉන්නවනම් කියපන්..මම දන්න විදිහට කියලා දෙන්නම්.අනිත් දන්න අයත් කියලා දෙන්න අපිට..

    :D:D:) තැනක් යූ වෙරි මච් මචං , විස්තර වලට .... ;);)
     
    Last edited:

    pabodaruwan

    Member
    Oct 7, 2011
    371
    99
    0
    machan car ekak ganin gannawa nam nissan N16, honda city,fit area maru...ape thaththa samahara car lakshayak thiyagena vikunala thiyanawa.....gannawa nam hodata hoyala gaanath adu ekak ganin...niyama bisnes eka machan karanawa nam....dvd ekak wage set karama tikak gaana naggathahaki....

    gaththa de apathe yanneth na ban kawada hari ubata ithuruwakne

    market ekak thiyana car ekak ganin
    man kiwwa wahana supiri me bisns ekata

    gud luck
     
    Last edited:

    Nohim Ys

    Well-known member
  • මචං,, උඹ IT Degree එකක් කලා කියන්නේ උඹේ ඔලුව ඇතුලු දෙයක් කරගන්න යම් දැනුමක් ඇති නේ...
    ODesk හරි Freelancer එකේ හරි Register වෙලා කීයක් හරි හොයා ගන්න බලපන්. ඉස්සෙල්ලම Job එකක් ගන්න පට්ටම අමාරු වෙයි,, කොහොම හරි හම්බු වෙන එක උපරිමෙන් කරපන් :yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මචන් උබ ොළබ නම් ඉන්ෆුඩ් බිස්නස් එකක් කරන්න. මහ ොකු ගැනක් යන්ේ නැහැ.. ොඩක් කම්පැනිවල කැම ඔර්ඩර්ස් බාරගන්න. මම දන්න අයියා කෙනෙක් කරනවා. මිනිහා දැන් වෙන අය දාලා පැත්තක දන් 50 යනවා....
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඔයාට IT degree එකක් තියනම් Programming පුළුවන් නම් Freelancer ප්‍රොජෙක්ට්ස් අරන් කරන්න පුළුවන්නේ ඊටපස්සේ Experience වලට කරපු ප්‍රොජෙක්ට්ස් දාලා CV එකක් පුළුවන් තරම් කම්පැනි වල වෙකන්සි වලට (Career pages,Topjobs,Jobstreet etc. වලින් බලලා )යවන්න අනිවා වැඩේ හරියනවා. ලක්ෂ 20න් ඕන නම් ලක්ෂ 3 විතර වියදම් කරලා MSc එකකුත් කරගන්න එතකොට මාසෙකට ලක්ශේ පන්නන්න පුළුවන් ඉතුරු 17න් ගෙයක් හදන්න වැඩ පටන් ගනින්.
     
    Last edited: