ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..
මචන්ල මට IT degree එකක් තියනවා.ජොබ් හොයනවා හොයනවා එකක් වත් හරි ගියේ නැහැ.දැන් ඇති වෙලා මට ජොබ් හොයලම. ණය වෙලා හරි ලක්ෂ 20ක් හොයාගන්න පුළුවන්.මට එකෙන් පටන් ගන්න පුළුවන් හොඳ business එකක් කියපල්ලා.හැබැයි පාඩු උනොත් මට මැරෙන්න වෙන්නේ.එත් මැරෙන එක සැපයි මෙහෙම ජීවත් වෙනවට වඩා..

Last edited:

බඩුම තමා

මගෙ පොස්ට් එක වෙනස් කරාට බෑන් වෙන්න සුදානම් වෙයන්