ලක්ෂ 20-27 අතර ගන්න හොඳ වහනයක්?

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,086
    113
    මචන්ලා පොඩි හදිස්සියක් තියෙනවා වාහනයක් ගන්න. වාහනයක් කිව්වේ පොඩි කාර් එකක්. ලක්ෂ 20-27 අතර තියෙන ALTO නැතුව වෙන ගන්න පුළුවන් හොඳ කාර් මොනවද? අදහසක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මේ ගානට ඉස්සර නම් හොඳ වාහනයක් ගන්න තිබ්බ. ඒත් දැන් කොහොමද දන්නේ නෑ බන්. දන්න කෙනෙක් උදව් කරයි
     
    • Like
    Reactions: Any.key

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    මේ ගානට ඉස්සර නම් හොඳ වාහනයක් ගන්න තිබ්බ. ඒත් දැන් කොහොමද දන්නේ නෑ බන්. දන්න කෙනෙක් උදව් කරයි
     
    • Like
    Reactions: Any.key

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Nissan March K11 or K12

    K11.jpg

    K12.jpg
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Thel 8-10 karanne, eth Sonata H-matic ube badget ekata set wenawa.
    comfort eka super anith vahana ekka balana kota oya range eke. Katha nathuwa one thanaka yanna puluwan.
    20kata kittuwen ganna puluwan vevi.