ඕකෙ AC තියෙනව කියල ඒ දවස් වල News වලට කිව්ව. මට ඇතුලට නම් යන්න බැරි උනා.. ගිය කවුරුත් ඉන්නවද?

ehemada machan. meke wisheshathwaya mokakda machan?A/C කරන්න හැදුවේ වෙන බස් හෝල්ට් එකක් මෙතනම තමයි ... LG එකෙන් තමයි කරන්න හිටියේ. එත් බාගෙට කරලා නැවැත්තුව උන් .. ඊට පස්සේ තමයි මේක හැදුවේ
ehemada machan. meke wisheshathwaya mokakda machan?