ලක්ෂ 25ක් වටිනා බස් හෝල්ට් එක

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඕකෙ AC තියෙනව කියල ඒ දවස් වල News වලට කිව්ව. මට ඇතුලට නම් යන්න බැරි උනා.. ගිය කවුරුත් ඉන්නවද?

    A/C කරන්න හැදුවේ වෙන බස් හෝල්ට් එකක් මෙතනම තමයි ... LG එකෙන් තමයි කරන්න හිටියේ. එත් බාගෙට කරලා නැවැත්තුව උන් .. ඊට පස්සේ තමයි මේක හැදුවේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    සල්ලි කාලා....... යන්තම් පොඩි ඉඩයි තියෙන්නෙත්...... අව්ව වැටෙනවා...... මෙලෝ රහක් නෑ.... බොරු වියදම්..... :angry:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    A/C කරන්න හැදුවේ වෙන බස් හෝල්ට් එකක් මෙතනම තමයි ... LG එකෙන් තමයි කරන්න හිටියේ. එත් බාගෙට කරලා නැවැත්තුව උන් .. ඊට පස්සේ තමයි මේක හැදුවේ
    ehemada machan. meke wisheshathwaya mokakda machan?
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ehemada machan. meke wisheshathwaya mokakda machan?

    විශේෂත්වය තමයි මචන් සල්ලි ගහන්න පුළුවන් වීම.. දියවන්නාවෙන් හුළං එනවා සයිඩ් එකෙන් අව්ව එනවා වැස්සොත් හිරිකඩ එනවා දැක්කම ලස්සනට පේනවා එච්චරයි ... සල්ලි නාස්තිය තමයි ඉතින්
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    හොඳා හොඳා ආසියාවේ ආස්චර්යය. ඒසී කරපු වීදුරු කාමරවල නිදාගන්න හිඟන්නොත් ඇති කරා අන්තිමේදි එහෙනම්. බලන්න ආර්ථිකය කෙතරම් සංවර්ධනයවී ඇත්දැයි කියා !