ලක්ෂ 25-27 අතර ගන්න පුලුවන් කාර්

samana1996

Active member
  • May 11, 2018
    382
    44
    28
    ලක්ෂ 25-27 අතර ගන්න පුලුවන් කාර්

    Machnla ලක්ෂ 25-27 athara ganna puluwan hodama vahane mokkda?
    brand new eka wage nm hodai.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මොන වාහනද බං. ලක්ශ 25ක් තියෙනව නම් රට පැනපන් මේ අපායෙන් ගැලවිලා. ඊට පස්සෙ උඹට හොඳ අලුත් වාහන පර්ස් එකට දැනෙන්නෙවත් නැති ගානට අරන් පැදතහැකි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    machn alut ekak me ganata ganna puluwan da machn.
    machn japan alto ekai mira eke engine ekei quality eka same da machn

    අලුත්ම එකක් 27කට ගන්න පුලුවන් මචන්. එන්ජ්න් එක ඒ දෙකේ මොකේ හොදයිද කියල නම් මම හරියටම දන්නේ නෑ බං. :rolleyes:

    පොඩ්ඩක් Hyaenidaeගෙන් අහපන්. :yes:
     
    samana1996

    Active member
  • May 11, 2018
    382
    44
    28
    අලුත්ම එකක් 27කට ගන්න පුලුවන් මචන්. එන්ජ්න් එක ඒ දෙකේ මොකේ හොදයිද කියල නම් මම හරියටම දන්නේ නෑ බං. :rolleyes:

    පොඩ්ඩක් Hyaenidaeගෙන් අහපන්. :yes:

    thnxxxxx machnnn
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මොන වාහනද බං. ලක්ශ 25ක් තියෙනව නම් රට පැනපන් මේ අපායෙන් ගැලවිලා. ඊට පස්සෙ උඹට හොඳ අලුත් වාහන පර්ස් එකට දැනෙන්නෙවත් නැති ගානට අරන් පැදතහැකි.

    math ehema hithuwa bn.yanava.
     
    samana1996

    Active member
  • May 11, 2018
    382
    44
    28
    මොන වාහනද බං. ලක්ශ 25ක් තියෙනව නම් රට පැනපන් මේ අපායෙන් ගැලවිලා. ඊට පස්සෙ උඹට හොඳ අලුත් වාහන පර්ස් එකට දැනෙන්නෙවත් නැති ගානට අරන් පැදතහැකි.

    :)