ලක්ෂ 25-27 අතර ගන්න පුලුවන් කාර්
Machnla ලක්ෂ 25-27 athara ganna puluwan hodama vahane mokkda?
brand new eka wage nm hodai.
Machnla ලක්ෂ 25-27 athara ganna puluwan hodama vahane mokkda?
brand new eka wage nm hodai.
naaaa. Srilankaweeee
ai ehema ahanne??

Daihatsu Mira.![]()
machn alut ekak me ganata ganna puluwan da machn.
machn japan alto ekai mira eke engine ekei quality eka same da machn

අලුත්ම එකක් 27කට ගන්න පුලුවන් මචන්. එන්ජ්න් එක ඒ දෙකේ මොකේ හොදයිද කියල නම් මම හරියටම දන්නේ නෑ බං.
පොඩ්ඩක් Hyaenidaeගෙන් අහපන්.![]()
මොන වාහනද බං. ලක්ශ 25ක් තියෙනව නම් රට පැනපන් මේ අපායෙන් ගැලවිලා. ඊට පස්සෙ උඹට හොඳ අලුත් වාහන පර්ස් එකට දැනෙන්නෙවත් නැති ගානට අරන් පැදතහැකි.
මොන වාහනද බං. ලක්ශ 25ක් තියෙනව නම් රට පැනපන් මේ අපායෙන් ගැලවිලා. ඊට පස්සෙ උඹට හොඳ අලුත් වාහන පර්ස් එකට දැනෙන්නෙවත් නැති ගානට අරන් පැදතහැකි.