uba me kiyanne long distance driving figures gana neda?
ඔව් මචන්. උබේ අදහස මොකද ඇලියොන් 240 ගැන . 2003 වගේ එකක් හොදට බලල 35 කට වගේ ගත්තොත් පාඩුද
Last edited:
uba me kiyanne long distance driving figures gana neda?
ඔව් මචන්. උබේ අදහස මොකද ඇලියොන් 240 ගැන . 2003 වගේ එකක් හොදට බලල 35 කට වගේ ගත්තොත් පාඩුද
hack wela nethi ekak gaththoth awlak ne. wahane hondhai. 34-35 wage shape hondha condition ekak nam.
කොහොමද ඒක ශුවර් කරගන්නෙ මචන් . කොහොමත් ලක්ශ එකහමාරට වඩා දුවපුවනෙ දැන් තියෙන්නෙ හැක් වෙලා කියන්නෙකොහොමද ඒක ශුවර් කරගන්නෙ මචන් . කොහොමත් ලක්ශ එකහමාරට වඩා දුවපුවනෙ දැන් තියෙන්නෙ


ෆස්ට් සකන්ඩ් ඕනර් කම්පැනි මේන්ටේන්ඩ් 2008+ බ්රෑන්ඩ් නිව් ආපු වාහන ඔය ගණන් වලටම විකුණන්න තියෙද්දී ඇයි බං 2003 Recon වාහන ගන්න යන්නේ? තෙල් කෙරුවාවත් එකම තමයි.
https://ikman.lk/en/ad/mitsubishi-lancer-ex-2008-for-sale-gampaha-10
36-37 කතා කරල ගන්න පුළුවන් වෙයි.


2003
Ekanam pattata tibba ...eka athakin dunna eka hodai kiyala hithenawa ...horse ahema tikak gal wela tibbe ...
හැක් වෙලා කියන්නෙකොහොමද ඒක ශුවර් කරගන්නෙ මචන් . කොහොමත් ලක්ශ එකහමාරට වඩා දුවපුවනෙ දැන් තියෙන්නෙ
machan hack wela kiyana eken adahas karanne mileage eka newei. hondhta maintain karapau petrol wahanayak 2-3laks diwwata awlak wenne ne. 2003 wahana ithin 40-50K duwapauwa hoyanna be ne.
hack wela kiwwe sale karayo athin atha gihin maintenance nokara pita ope witharak hadala leda hangala dena ewata. mulinma actual seller ge name eka registered owner hatiyara thiyene ekak hoyaganna one.
first owner cars thiyenewa parissamata use karapuwa. lesiyen wikunanna danna ne . ehema ekak set unoth hondhai. man personally balanne wahane aluthkama witharak newei maintenance history eka.
aluth wagonR thiyenewa taxi duwala hack wela knock karana ewa.




ෆස්ට් සකන්ඩ් ඕනර් කම්පැනි මේන්ටේන්ඩ් 2008+ බ්රෑන්ඩ් නිව් ආපු වාහන ඔය ගණන් වලටම විකුණන්න තියෙද්දී ඇයි බං 2003 Recon වාහන ගන්න යන්නේ? තෙල් කෙරුවාවත් එකම තමයි.
https://ikman.lk/en/ad/mitsubishi-lancer-ex-2008-for-sale-gampaha-10
36-37 කතා කරල ගන්න පුළුවන් වෙයි.
ඕකෙ තෙල් කීයක් කරනවද . මට අවුල තියෙන්නෙ බන් පෙනුම සෙට් වෙන්නෙ නෑනෙ මට . තෙල් කීයක් කරයිද අවුට්ස්ටේශන්
Tiida 2008 ekath oya range eke.ඕකෙ තෙල් කීයක් කරනවද . මට අවුල තියෙන්නෙ බන් පෙනුම සෙට් වෙන්නෙ නෑනෙ මට . තෙල් කීයක් කරයිද අවුට්ස්ටේශන්
Mixed (K/gala to Kandy) 12-13
return trip eke nam 13 paninawa but pallame neh.
Outstation nam 15+ pannapu welawaluth thiyenawa.
Mazda 3 / Axela 2008 eka khmda (penuma)
digatama outstation yanawa nam wenesak thiyenewa ne. mage yaluwekge Premio eka Kandy yaddi 15k withara kala. eddi 17i. highway eke 19-20 karanawa wage. oya mona wahaneth aduwen karanne city traffic eke.
yep mage main route (longest) eka K/gala, Kandy. Spirited driving,
But hamadama 12+ karanawa.
engine noise eka hondhata ahenewa neda? ekath driving feel ekata wadagath. mage Vitz eka Anuradhapura yaddi kala 20+ flat road eke. man nam relaxed driving ne.





.passenger comfortable eka kohomada banuba ochcharama kiyana hinda poddak balannath hithenawa.passenger comfortable eka kohomada ban
eka nam gihin thamai balanna one. Mewala Stiff high ground clearance (165mm) suspension ekak enne so soft suspension thyna ewa tharam comfort nathuwa athi (matanam wenasak danila na lokuwata)