ලක්ෂ 25- 30 අතර සෙට් වෙන වන්ඩියක් කියන්ඩකෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    :yes::yes::yes::yes::yes::yes::yes:
    තෙල් නම් උපරිම වැඩ කරනව :sorry::sorry::sorry:

    ay0mJbF.png
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    පර්පස් එක තමා ඉතින් FB 15 එකෙයි වැගන් එකෙයි පර්පස් දෙක වෙනස් . වැගන් එක හදන්නෙ කාන්තාවන්ට ශොපින්ග් යන්න සෙඩාන් ,සැලූන් කාර් හදන්නෙ බිස්නස් ට්‍රැවල් වගේ ඒවට .ලන්කාවට ඒව අදාල නෑනෙ ඉතින් .අපිට කොහෙන්ද එහෙම සල්ලි :dull::dull:

    මචන් Honda fit area කාර් එක කොහොමද කියල දන්නවද :confused::confused::confused:

    wagonR eka hadanne city ekata
    FB15 hadala tiyenne ona paththakata yanna family car 1k widiyata

    business travels executive scene nam itin FB15 yanne naha Cefiro ekaka yanawa misak :lol: lankawe tamai FB15 loku karan inne
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැගන් එක අදින්නෙ නැහැනෙ බන්
    අපේ ඔෆිස් එකටත් එකක් ගත්තා
    හයිවේ වගේ යද්දී එපා වෙනවා ඔටෝ බ්රේක් නම් තියෙනවා
    ඉඩ තියෙනවා පිටිපස්සෙ යද්දී අමාරුයි(කොළඹ ඉඳලා කතරගම ගිහින් එපා උනා මට)
    ඒ ගානට නම් වටිනවා