ලක්ෂ 3ක් හොයන්න එන්න.

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඉඩම් විකුනනවා නම් හොදට බලන්න සිංහල මිනිහෙක්ද කියල. හම්බයෙක්ට නම් විකුනන්න එපා.
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මාත් මේ තව එකෙක් එකෙක් එක්කල බිස්නස් වැඩක් කරන්නේ බන්
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    මාත් මේ තව එකෙක් එකෙක් එක්කල බිස්නස් වැඩක් කරන්නේ බන්

    Machan wathura ehema thiyada? Lidawal thiyeda laga paathaka? Waga karana dial ekek innawa. Wathura thiyada balala mata PM ekak ewanna :D
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    හත්වලාමේ පොල් අක්කරේ දැන් ලක්ෂ 15ක් ද බං??????????????????????
    උඹ විකාර කතා කරනවා ඔන්න අක්කර 465ක් තියනවා අක්කරේ ලක්ෂ 30
    ඔක්කොටම ලක්ෂ 14000ක්;);););)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ විකාර කතා කරනවා ඔන්න අක්කර 465ක් තියනවා අක්කරේ ලක්ෂ 30
    ඔක්කොටම ලක්ෂ 14000ක්;);););)
    හෆොයි.............
    යකෝ “අක්කරේ 25000ට ගන්න මහත්තයා“ කියපු කාලෙ ගත්ත නම් ගොඩේ ගොඩ බං......
    යකෝ හොටලයක් ගහතෑකි නේහ් ලක්ෂ 14000කින්..........:angry::angry::angry:
     
    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    machan oka brocker kenekuta kiwoth 3% gannawa:rolleyes::rolleyes::rolleyes:. e gana ta kerenawa nam karala dennam. oya idamwala gaane hetiyata 1% wath wela nehane ban.:no::no::no:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    machan oka brocker kenekuta kiwoth 3% gannawa:rolleyes::rolleyes::rolleyes:. e gana ta kerenawa nam karala dennam. oya idamwala gaane hetiyata 1% wath wela nehane ban.:no::no::no:

    මම කිව්වනේ තව දෙන්නෙක් ඉන්නවා කියල උමබ තේරෙනවා නේ බන්..... ඒක බෙදෙනවා කියල.
    මට දෙන තුන් දෙනෙක් වෙඩේට සෙට් වෙලා ඉන්න ඉස්සර උන එක සෙට් කර ගන්නවා මචන්