ලක්ෂ 3ක් 4ක් හොයන්න කැමතිද? එහෙනම් එන්න.

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    ලක්ෂ 3ක් 4ක් හොයන්න කැමතිද? එහෙනම් එන්න.

    කරන්න තියෙන්නේ පොඩි වැඩයි.
    මේ ඉඩම් වලින් එකක් විකුනන්න කෙනෙක් සෙට් කලාම ලක්ෂ 3,4 වගේ ගානක් සෙට් කරන්න පුළුවන්.....
    ටිකක් Try කරලා බලපල්ලකෝ
    කියන්න එපා 3% ක් ඔනි කියල මාත් තව එකෙක් එකක සෙට් වෙලා මේකට බැස්සේ උඹලටත් සෙට් වෙන්න පුළුවන්.:D:D:D:D

    :frown:

    [FONT=&quot]අක්කර 26 [/FONT][FONT=&quot] මුරයකට පොල් 16000 ක් පමණ ආනමඩුවට ආසන්නයේ අක්කරය ලක්ෂ 22 සාමාන්‍ය උස පොල් හා පැල පොල් තිබේ[/FONT]
    [FONT=&quot]අක්කර 22 [/FONT][FONT=&quot] මුරයකට පොල් 12000ක් පමණ ආණමඩුවට ආසන්නයේ අක්කරය ලක්ෂ 17.5 [/FONT]
    [FONT=&quot]අක්කර 23 [/FONT][FONT=&quot] මුරයකට පොල් 10000 ක පමණ දඹදෙණිය ආසන්නයේ අක්කරය ලක්ෂ 24 අවුරුදු 10 - 15 අඩි 25 ක් පමණ උස ගස්[/FONT]
    [FONT=&quot]අක්කර 21 [/FONT][FONT=&quot] මුරයකට පොල් 5000 ක් පමණ කටුපොත ආසන්නයේ අක්කරය ලක්ෂ15 පොල් ඵලදාව ආරම්භ වී තවම ටික කාලයක් නිසා පොල් අඩුයි.[/FONT]
    [FONT=&quot]අක්කර 60[/FONT]
    [FONT=&quot]මෙහි අක්කර 20ක් පැවරුම් ඔප්පු වේ [/FONT]
    [FONT=&quot]ඉතිරි 40 සින්නක්කර වේ.[/FONT][FONT=&quot] මුරයකට පොල් 6000ක් පමන අක්කරය ලක්ෂ 12 පොල් ඵලදාව ආරම්භ වී තවම ටික කාලයක් නිසා පොල් අඩුයි. වැවක්ද සහිතය

    0776896444
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Fire Angel

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා..ඕක සල්ලි හොයන්න තියෙන එල ක්‍රමයක් තමා.. ඒත් වෙලාවක් නෑ බං ඕවට.. මේ තියෙන වැඩ ටික කරගන්න බැරිව පුක් වෙලා ඉන්නෙ..
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    අනිවා..ඕක සල්ලි හොයන්න තියෙන එල ක්‍රමයක් තමා.. ඒත් වෙලාවක් නෑ බං ඕවට.. මේ තියෙන වැඩ ටික කරගන්න බැරිව පුක් වෙලා ඉන්නෙ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    seen eka mekane ban ... akkare 15laks ... polgedi 700 kaduwa kiyamu ... polgediyak Rs30/- kiyamu ... masa thunakata adayama Rs21,000 ... e kiyanne masekata Rs7000

    15laks fixed deposit ekaka demmath 15% interest rate ekata maseta Rs18,750/- hambenawane :baffled:

    Ok machan pixed ekak dapan:confused::confused::confused::confused::confused::confused:
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    machan fixed eka dala awruddakata passe uba dapu gane watina kama adu wenawa. But uba idama gaththoth eke watinakama awruddakta passe wedi wenawa.

    seen eka mekane ban ... akkare 15laks ... polgedi 700 kaduwa kiyamu ... polgediyak Rs30/- kiyamu ... masa thunakata adayama Rs21,000 ... e kiyanne masekata Rs7000

    15laks fixed deposit ekaka demmath 15% interest rate ekata maseta Rs18,750/- hambenawane :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    machan fixed eka dala awruddakata passe uba dapu gane watina kama adu wenawa. But uba idama gaththoth eke watinakama awruddakta passe wedi wenawa.

    mama kiwwe me investment eka worth nae kiyala ... uba oya kiyana widiyata thamai oya idame watinakama mun kiyanne ... eth eka ganna ekata wasiya nae ne ban ... nikan idamak thibbata wedak nae eken income ekak generate karanna barinam :no:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2ptwllh.gif
     
    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    mama kiwwe me investment eka worth nae kiyala ... uba oya kiyana widiyata thamai oya idame watinakama mun kiyanne ... eth eka ganna ekata wasiya nae ne ban ... nikan idamak thibbata wedak nae eken income ekak generate karanna barinam :no:
    mewata kata korala wegak ne zhaggyyooooo kata wahan hitapan ban