ලක්ෂ 30ක් දාලා කරන්න පුළුවන් ආයෝජන මොනාද?

TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    සල්ලි හිර කරලා තියන්න පුළුවන් කාලය අදාල නැහැ
    අඩුම 5%ක වගේ ලාභයක්වත් මාසෙට ලැබෙන්න ඕන

    PS - අඩුම 1%ක වගේ ලාභයක්වත් මාසෙට ලැබෙන්න ඕන
    Awuruddata 12% thibbama athi
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    1664039805670.jpeg
     
    • Like
    Reactions: TechMod

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පෝන් තමා ඉතින්!
    හැබැයි ඉතින් ඊට පස්සේ උඹව කුදලන් යන්නේ සී.අයි.ඩී. එකෙන්!
     
    • Haha
    Reactions: SLK_sri

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,379
    8,743
    113
    stock market dapan. but high risk. and the risk is totally yours. still you can earn a lot.
     
    • Like
    Reactions: TechMod

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සල්ලි හිර කරලා තියන්න පුළුවන් කාලය අදාල නැහැ
    අඩුම 5%ක වගේ ලාභයක්වත් මාසෙට ලැබෙන්න ඕන

    PS - අඩුම 1%ක වගේ ලාභයක්වත් මාසෙට ලැබෙන්න ඕන
    Awuruddata 12% thibbama athi

    quote karala thiyamu nethnam mu edit karai
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    quote karala thiyamu nethnam mu edit karai
    එඩිට් කලා නොකලා මම ආයෝජන ගැන හොයන එකෙන් උඹට තියෙන වාසිය හෝ අවාසිය මොනාද

    පෝන් තමා ඉතින්!
    හැබැයි ඉතින් ඊට පස්සේ උඹව කුදලන් යන්නේ සී.අයි.ඩී. එකෙන්!
    Auruddata 20% ganna puluwan. FD dapan
    stock market dapan. but high risk. and the risk is totally yours. still you can earn a lot.
    අවුරුද්දට 12%??? කොයි කාලෙ පෝස්ට් එකක්ද මේ?
    ෆික්ස් දාලා වැඩක් නැහැනේ
    රුපියල බහිනවානේ හෝ ගාලා
    අනික ක්‍රිප්ටෝ සීන් එහෙම ස්ටේබල් නැහැනෙ
    ------ Post added on Sep 25, 2022 at 1:50 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එඩිට් කලා නොකලා මම ආයෝජන ගැන හොයන එකෙන් උඹට තියෙන වාසිය හෝ අවාසිය මොනාද

    uba kalin loan kathawak kiuwa. dan investment kathawak kiyanawa.
    thread 2 beluwahama uba hena boru wancha karayek wage penne. ( mama ehema kiyanne neha, thread 2 set wenne ehema)

    eththatama ehema nam. uba wage loka andayek loweth neha. a wagema ..... ekko ona neha. uba thawama innawane.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    මචන් උබලා දන්නවද?......ලංකාවේ ඕනෑම business එකක් කරලා 20-30% monthly profit එකක් අනිවා ගන්න පුළුවන්.තමන් හිතන විදියට තමයි හැම දේම තීරණය වෙන්නේ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මචන් උබලා දන්නවද?......ලංකාවේ ඕනෑම business එකක් කරලා 20-30% monthly profit එකක් අනිවා ගන්න පුළුවන්.තමන් හිතන විදියට තමයි හැම දේම තීරණය වෙන්නේ.

    uba ehema biz karala thiyanam details tika dapanko, please, ara madamulala weda karapu kiriye baiyo paw ban, kanna bonna nathuwa awidinawa pissuwen wage.