ලක්ෂ 30ක් දාලා කරන්න පුළුවන් ආයෝජන මොනාද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,224
    1
    61,627
    113
    Mother Earth
    ගණිකා නිවාසයක් දාපන්. ස්පා එකක් දාල බඩු ගහන්න දාපන්. කොණ්ඩම් විකුණන්න, වියාග්‍රා, විකුණපන් සයිඩ් එකෙන්.
     
    • Like
    Reactions: chinthi123

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    uba ehema biz karala thiyanam details tika dapanko, please, ara madamulala weda karapu kiriye baiyo paw ban, kanna bonna nathuwa awidinawa pissuwen wage.
    මෙහෙමයි මචන් තමන් හිතන්න ඕන.එක depend වෙනවා.පොඩිම මනුස්සයෙක් පොලේ ගිහින් පලා විකුනනවා කියල හිතන්න.එයාගේ capital එක ගොඩාක් අඩුයි.නමුත් එයා විකුණන පලා වලට අමතරව තව පොඩි දේවල් ටිකක් විකුනන්න පුළුවන්.(පොල්,කොස්,පොලොස්,පොල්ලෙලි කපල,මිරිස් පැල,මල් පැල ) හිතන්න ඕන මචන්.අන්තිමට දවසේ අන්තිමට හොද ලොකු ලාබයක් තියේවි.
    මේ මනුස්සයට වඩා capital එකක් දාන්න පුළුවන් කෙනෙකුට ( book shop, lovers items, grocery, computer shop,mobile phone shop,......) අනිවාර්යයෙන් 20-30% profit ගන්න පුළුවන්.හැමෝම කරන විදියට කරන්න ගියොත් නම් ටිකක් අවුල්.අනුන් කරන විදියට නෙවෙයි තමන්ගේ විදියක් හදා ගන්න ඕන....

    අනික මම එළකිරි එකේ දැන් අවුරුදු 10කට වඩා ඉදල තියෙනවා.කෙනෙක් දෙයක් ඇහුවම ඒ කාරණාවට අදාලව නැතුව මෝඩ ආතල් ගන්න set එකක් දැන් ඉන්නවා.නැත්නම් මේ forum එකෙන් මම උනත් දැන ගනිපු, ඉගෙන ගනිපු දේවල් ගොඩාක් තියෙනවා.
    අපිට මේ කාලේ ඕන කරන්නේ motivational දේවල් කතා කරන්න place එකක්.අපි හැමෝම හැම දේකදිම positive විදියට හිතන්න ගත්තොත් අපිට අපේ ජීවිතම ලස්සන කරගන්න පුළුවන් වෙයි.

    ------ Post added on Sep 25, 2022 at 7:18 AM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    Inflation ekata wediyenma ahu wena dewal aran stock karala wikunapan.inflation eka 50% tiyenne per month.😂 man nan april wala idan වී gannawa.aduma gane gedarta minissunta food security hari enawa.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    Inflation ekata wediyenma ahu wena dewal aran stock karala wikunapan.inflation eka 50% tiyenne per month.😂 man nan april wala idan වී gannawa.aduma gane gedarta minissunta food security hari enawa.
    අන්න හරි මචන්.අපි හිතන විදිය තමයි වෙනස් කරන්න ඕන.ඉස්සරහට නම් එකම දෙයකින් ගොඩ එන්න නම් බැරි වෙයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මෙහෙමයි මචන් තමන් හිතන්න ඕන.එක depend වෙනවා.පොඩිම මනුස්සයෙක් පොලේ ගිහින් පලා විකුනනවා කියල හිතන්න.එයාගේ capital එක ගොඩාක් අඩුයි.නමුත් එයා විකුණන පලා වලට අමතරව තව පොඩි දේවල් ටිකක් විකුනන්න පුළුවන්.(පොල්,කොස්,පොලොස්,පොල්ලෙලි කපල,මිරිස් පැල,මල් පැල ) හිතන්න ඕන මචන්.අන්තිමට දවසේ අන්තිමට හොද ලොකු ලාබයක් තියේවි.
    මේ මනුස්සයට වඩා capital එකක් දාන්න පුළුවන් කෙනෙකුට ( book shop, lovers items, grocery, computer shop,mobile phone shop,......) අනිවාර්යයෙන් 20-30% profit ගන්න පුළුවන්.හැමෝම කරන විදියට කරන්න ගියොත් නම් ටිකක් අවුල්.අනුන් කරන විදියට නෙවෙයි තමන්ගේ විදියක් හදා ගන්න ඕන....

    අනික මම එළකිරි එකේ දැන් අවුරුදු 10කට වඩා ඉදල තියෙනවා.කෙනෙක් දෙයක් ඇහුවම ඒ කාරණාවට අදාලව නැතුව මෝඩ ආතල් ගන්න set එකක් දැන් ඉන්නවා.නැත්නම් මේ forum එකෙන් මම උනත් දැන ගනිපු, ඉගෙන ගනිපු දේවල් ගොඩාක් තියෙනවා.
    අපිට මේ කාලේ ඕන කරන්නේ motivational දේවල් කතා කරන්න place එකක්.අපි හැමෝම හැම දේකදිම positive විදියට හිතන්න ගත්තොත් අපිට අපේ ජීවිතම ලස්සන කරගන්න පුළුවන් වෙයි.

    ------ Post added on Sep 25, 2022 at 7:18 AM
    ඉස්සර සෑහෙන දේවල් ඉගෙනගත්ත තැනක්. ආයෙ එහෙම වෙනවා නම් ලොකු දෙයක් <3
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ඉස්සර සෑහෙන දේවල් ඉගෙනගත්ත තැනක්. ආයෙ එහෙම වෙනවා නම් ලොකු දෙයක් <3
    එක ඇත්ත මචන්. @GTRZ අවධානය යොමු වේවා.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෙහෙමයි මචන් තමන් හිතන්න ඕන.එක depend වෙනවා.පොඩිම මනුස්සයෙක් පොලේ ගිහින් පලා විකුනනවා කියල හිතන්න.එයාගේ capital එක ගොඩාක් අඩුයි.නමුත් එයා විකුණන පලා වලට අමතරව තව පොඩි දේවල් ටිකක් විකුනන්න පුළුවන්.(පොල්,කොස්,පොලොස්,පොල්ලෙලි කපල,මිරිස් පැල,මල් පැල ) හිතන්න ඕන මචන්.අන්තිමට දවසේ අන්තිමට හොද ලොකු ලාබයක් තියේවි.
    මේ මනුස්සයට වඩා capital එකක් දාන්න පුළුවන් කෙනෙකුට ( book shop, lovers items, grocery, computer shop,mobile phone shop,......) අනිවාර්යයෙන් 20-30% profit ගන්න පුළුවන්.හැමෝම කරන විදියට කරන්න ගියොත් නම් ටිකක් අවුල්.අනුන් කරන විදියට නෙවෙයි තමන්ගේ විදියක් හදා ගන්න ඕන....

    අනික මම එළකිරි එකේ දැන් අවුරුදු 10කට වඩා ඉදල තියෙනවා.කෙනෙක් දෙයක් ඇහුවම ඒ කාරණාවට අදාලව නැතුව මෝඩ ආතල් ගන්න set එකක් දැන් ඉන්නවා.නැත්නම් මේ forum එකෙන් මම උනත් දැන ගනිපු, ඉගෙන ගනිපු දේවල් ගොඩාක් තියෙනවා.
    අපිට මේ කාලේ ඕන කරන්නේ motivational දේවල් කතා කරන්න place එකක්.අපි හැමෝම හැම දේකදිම positive විදියට හිතන්න ගත්තොත් අපිට අපේ ජීවිතම ලස්සන කරගන්න පුළුවන් වෙයි.

    ------ Post added on Sep 25, 2022 at 7:18 AM
    අනිවා මචං...
    👍👌
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,394
    8,751
    113
    සල්ලි හිර කරලා තියන්න පුළුවන් කාලය අදාල නැහැ
    අඩුම 5%ක වගේ ලාභයක්වත් මාසෙට ලැබෙන්න ඕන

    PS - අඩුම 1%ක වගේ ලාභයක්වත් මාසෙට ලැබෙන්න ඕන
    Awuruddata 12% thibbama athi
    green house farming karala balanna.
     
    • Like
    Reactions: 2tosix

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රටින් යන එක තමයි කරන්න පුලුවන් හොදම ආයෝජනය. උබ මොන ලාබය ගත්තත් හැරෙන තැපෑලෙන් ඒ ලාබය වාෂ්ප වෙනවා මේ තත්වයත් එක්ක.
     
    • Haha
    Reactions: Any.key

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    Inflation ekata wediyenma ahu wena dewal aran stock karala wikunapan.inflation eka 50% tiyenne per month.😂 man nan april wala idan වී gannawa.aduma gane gedarta minissunta food security hari enawa.
    Raw rice price tanked this season.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මෙහෙමයි මචන් තමන් හිතන්න ඕන.එක depend වෙනවා.පොඩිම මනුස්සයෙක් පොලේ ගිහින් පලා විකුනනවා කියල හිතන්න.එයාගේ capital එක ගොඩාක් අඩුයි.නමුත් එයා විකුණන පලා වලට අමතරව තව පොඩි දේවල් ටිකක් විකුනන්න පුළුවන්.(පොල්,කොස්,පොලොස්,පොල්ලෙලි කපල,මිරිස් පැල,මල් පැල ) හිතන්න ඕන මචන්.අන්තිමට දවසේ අන්තිමට හොද ලොකු ලාබයක් තියේවි.
    මේ මනුස්සයට වඩා capital එකක් දාන්න පුළුවන් කෙනෙකුට ( book shop, lovers items, grocery, computer shop,mobile phone shop,......) අනිවාර්යයෙන් 20-30% profit ගන්න පුළුවන්.හැමෝම කරන විදියට කරන්න ගියොත් නම් ටිකක් අවුල්.අනුන් කරන විදියට නෙවෙයි තමන්ගේ විදියක් හදා ගන්න ඕන....

    අනික මම එළකිරි එකේ දැන් අවුරුදු 10කට වඩා ඉදල තියෙනවා.කෙනෙක් දෙයක් ඇහුවම ඒ කාරණාවට අදාලව නැතුව මෝඩ ආතල් ගන්න set එකක් දැන් ඉන්නවා.නැත්නම් මේ forum එකෙන් මම උනත් දැන ගනිපු, ඉගෙන ගනිපු දේවල් ගොඩාක් තියෙනවා.
    අපිට මේ කාලේ ඕන කරන්නේ motivational දේවල් කතා කරන්න place එකක්.අපි හැමෝම හැම දේකදිම positive විදියට හිතන්න ගත්තොත් අපිට අපේ ජීවිතම ලස්සන කරගන්න පුළුවන් වෙයි.

    ------ Post added on Sep 25, 2022 at 7:18 AM
    Sira.. campus eke yaluvek hitiya mu a kalema elavalu aran ganak thiyagena vikka.. ita passe idam rent ekata aran vavvva.. passe salli valata aran vavva.. coconus cashew pineapple mainly.. ada uge income eka dollar karoth eka mage salary ekata vada vadi
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    පන්සලක රන් වැටක් ගහන්න පටන් ගනින්.. උඹ මුල්ම ගාන විදිහට ඕක දාපම්.. පස්සෙ මේ ආත්මෙ ට වඩා ලබන ආත්මෙ සැප ගන්න තෘශ්ණාවෙන් පින් දහමේ හැසිරෙන ටිපිකල් සින්හලයො ටිකක් සෑහෙන ගානක් දාල දෙයි.. සුදු යකඩෙන් වැට ගහල ඉතුරු ටික උඹ තියාගනින්.. නැද්ද @siri_ayya
     
    • Haha
    Reactions: EdNygma

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙහෙමයි මචන් තමන් හිතන්න ඕන.එක depend වෙනවා.පොඩිම මනුස්සයෙක් පොලේ ගිහින් පලා විකුනනවා කියල හිතන්න.එයාගේ capital එක ගොඩාක් අඩුයි.නමුත් එයා විකුණන පලා වලට අමතරව තව පොඩි දේවල් ටිකක් විකුනන්න පුළුවන්.(පොල්,කොස්,පොලොස්,පොල්ලෙලි කපල,මිරිස් පැල,මල් පැල ) හිතන්න ඕන මචන්.අන්තිමට දවසේ අන්තිමට හොද ලොකු ලාබයක් තියේවි.
    මේ මනුස්සයට වඩා capital එකක් දාන්න පුළුවන් කෙනෙකුට ( book shop, lovers items, grocery, computer shop,mobile phone shop,......) අනිවාර්යයෙන් 20-30% profit ගන්න පුළුවන්.හැමෝම කරන විදියට කරන්න ගියොත් නම් ටිකක් අවුල්.අනුන් කරන විදියට නෙවෙයි තමන්ගේ විදියක් හදා ගන්න ඕන....

    අනික මම එළකිරි එකේ දැන් අවුරුදු 10කට වඩා ඉදල තියෙනවා.කෙනෙක් දෙයක් ඇහුවම ඒ කාරණාවට අදාලව නැතුව මෝඩ ආතල් ගන්න set එකක් දැන් ඉන්නවා.නැත්නම් මේ forum එකෙන් මම උනත් දැන ගනිපු, ඉගෙන ගනිපු දේවල් ගොඩාක් තියෙනවා.
    අපිට මේ කාලේ ඕන කරන්නේ motivational දේවල් කතා කරන්න place එකක්.අපි හැමෝම හැම දේකදිම positive විදියට හිතන්න ගත්තොත් අපිට අපේ ජීවිතම ලස්සන කරගන්න පුළුවන් වෙයි.

    ------ Post added on Sep 25, 2022 at 7:18 AM

    rachana kiyawanna kamali, mama kiyapu eke mona hari weraddak thiyanam pennala dennako aiya, please??????
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Plastic items aragena awuruddak hold Karan endapan eda thiyenawa Nam within one year aniwa 50%-100% profit ganna puluwan easy.expire wena seen ekak nane.Eda tikak one echcharaye.

    FD dammoth ethin Dan nearly monthly 2%, ganna puluwan Dan Yana rate walata
    ------ Post added on Sep 25, 2022 at 10:09 PM
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    rachana kiyawanna kamali, mama kiyapu eke mona hari weraddak thiyanam pennala dennako aiya, please??????
    කම්මැලි නම් පුතේ උබට කිසි දෙයක් හරියට කරන්න බැරි වෙයි.
    තමන්ගේ මහන්සියෙන් දෙයක් කරනවානම් මුලින්ම කම්මැලි කම, ලැජ්ජාව, ඉවසීම, නැති කරගන්න ඕන.අනික තමන් earn කරන ප්‍රමානෙට තමුන්ගේ වියදම් පාලනය කරගන්න ඕන රැල්ලට යන්නේ නැතුව.
    තමන්ගේ concept එකක් තියාගන්න ඕන.කවුරුවත් කරන දෙයක් හරි, කවුරු හරි කියන දෙයක් හරි නෙවෙයි කරන්න ඕන.research කරන්න.market vacuum හොයලා බලන්න.එතකොට ඕන තරම් කරන්න දේවල් තියේවි.
    අනික අනිත් අය මොනවා කියයිද, මොනවා හිතයිද, කියල හිතන්න යන්න එපා.තමන්ගේ අධිෂ්ඨානයක් තියෙන්න ඕන තමුන් මේ කාලේ වෙනකොට ඉන්න ඕන තැන ගැන.

    කවදා හරි තමුන්ට සල්ලි තිබුනොත් අපි වටේ ඕන තරම් මිනිස්සු ඉදියි
     
    mata kisi deyak karanna behe kiyala oya theeranaya karanna epa. mama mage biz, job serama hariyata karagena yanawa.

    mama ahapu podi detath kelin uththarayak denna beruwa ai rachana liyanne
     
    • Like
    Reactions: 2tosix