ලක්ෂ 35 කට වගේ ගන්න පුළුවන් හොද කාර් එක මොකක්ද ?

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ලක්ෂ 35 කට වගේ ගන්න පුළුවන් හොද කාර් එක මොකක්ද?
    මම ගාව 20ක් තියෙනවා තව 15ක් වගේ ෆිනෑන්ස් දැම්මොත් වාරිකේ කියක් වගේ ඒවිද ?
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    corolla 121
    Allion 240
    Premio 240
    Yaris, Vios 2006+
    toyota IST 2006+


    Civic - triptronic gear box eka nam poddak check kalara ganna, hybrid nam battery check karanna

    Lancer EX - meka gana lokuwata dan na. Lancer drive karana kenek elakriye innawa

    Honda Fit GP5 - meke options godak tiyenawa - push start, cruise control, 4-8 air bags habai Hybrid battery issues awoth tama awula