රස්සාවල් නැතුව ඩිග්‍රි අල කන්නද බන් ...
එහෙම රස්සා දෙනවා කියල ගැරන්ට් කරලා ,පි ආර් දෙනවා කියල ගැරන්ට් කරලා කියන්නේ ඔස්ට්‍රේලිය වගේ රටවල් තමයි .ඒවාට ගිහින් ඉතින් ඒ වැඩේ කරගන්න පුළුවන් ලොකු ගානක් පුජ කරලා ,දවසට පැය 2 ක් 3 ක් නිදා ගෙන පාර්ට් ටයිම් කරලා සල්ලි හොයල ඉගෙන .මම තෝරාගත්තේ මේ පාත් එක ,මෙච්චර දෙයක් කර ගත්ත එකේ ජොබ් එකකුත් හොයා ගන්නවා ,ඕව දේවල් නෙමෙයි .පෝලන්ඩ් වල නැත්තම් වෙන රටකට යනවා.හිතුනොත් මාස්ටර් කරලම ජොබ් එකක් හොයනවා
kohomada yako ehema photo ganne 