sponsor kenek inda onada ban
sure නෑ බන්, ඉන්දියාවේ අරිනවා කියලා ගොඩක් එවුන් අවයව ගලවන්න ගෙනියනවා එහෙට. එහෙම ජාවාරමක් තියෙනවා, මම හිතන්නේ බැලුම්ගලිනුත් ඕක කිව්වා. එතකොට පෝලනඩ් අරිනවා කියලා Human trafficking වලට ගෙනියනවද දන්නේ නෑ. ඉතින් යන එවුන් පරිස්සමෙන්.
මචන් උබ කිව්වට පස්සේ මාත් ඔය ගැන ටිකක් හොයල බැලුව .QS රෑන්කින් වල තියෙන්නේ ලෝකේ තියන හොදම යුනිවර්සිටි 400 ගැන විතරයි නේද ?? එතනින් එහාට තියන ඒවා ගැන සදහනක් නෑ .කොහොමත් ඉන්ග්ලිෂ් රටවල යුනි උඩින තියනවා.පෝලන්ඩ් වලත් දෙකක් තියනවා දැක්ක ,මගේ එක නම් හොදම 400 ට නෑ .මචන් මමත් ඔය Poland ගැන හොයල බැලුව බන්. මට හිතට ඇල්ලුවේ නැත්තේ QS or TIMES World University Ranking වල ඔය university නැති එක තමා. Poland වලින් හොද rank එකක් (QS or TIMES)තියෙන්නේ Warso University එකට විතරයි. අනෙක්ව ඇත්තේවත් නෑ. මම හෙලා දකිනවා කියල හිතන්න එපා . ඕව ලංකාවේ ඒවාට වඩා නම් ranking (Web) වලින් ඉදිරියෙන් ඉන්නවා .අනික ඔයා එහෙ PR ගන්න ආසද? ඔයා ඔය degree එකෙන් පස්සේ මොනවා කරන්නද හිතන් ඉන්නේ? MSc? හැබැයි course fee නම් අඩුයි තමා. Anyway All the best machan!
එක තමයි ,එක එකාගේ පස්සේ යන්නේ නැතුව තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඕන .එතකොට කාටවත් අහුවෙන්නේ නෑනේ .මම නම් ඉන්දීය ගියෙත් තනියම පෝලන්ඩ් ගියෙත් තනියම.එහෙම කළා නම් ඉවරයි .අපේ උන් රටකට යන්න තියන බය නිසා තමයි එක එකා ගාවට යන්නේ .ඒවගේම දෙයක් තනියම හොයාගෙන ක්රියාත්මක කරන්න බැරිකම
නෑ මචන් QS ranking වල Universities 1000ක් විතර තියනවා. හැබැයි මුල් 400 හරියටම පෙළ ගස්සලා තියනවා. ඊට පස්සේ ඒවා කිසියම් පරාසයක් දාලා ඒකට පෙළ ගස්සලා තියනවා. හැබැයි TIMES Ranking වල නම් තියෙන්නේ මුල් 400 විතරයි. උබට මේ දෙක පැටලවෙන්න ඇති. මේ දෙක තමා ලෝකේ වඩාත්ම පිළිගත් ranking දෙක. එකෙන් QS වල විතරයි යාන්න්තමට හරි ලංකාවේ University එකක් තියෙන්නේ. (Uni; of Colombo) එකත් 700+ කියල තමා තියෙන්නේ. මේ වර්ග දෙකේ ලංකාවේ බොහෝ University නැති නිසා ලංකාවේ අය ගොඩක් වෙලාවට සලකා බලන්නේ එතරම් පිළිගැනීමක් නැති webometric කියන ranking එකයි . එකේ නම් ලංකාවේ Universities ඔක්කොම වගේ 2100 න් එහා තියනවා. ගොඩක්ම දුක් seen එක තමා එකේ ලංකාවේ universities වලට වඩා උඩින් ඉතියෝපියාවේ, ඝානාවේ සමහර universities තියන එක. (ඒක නෙමෙයි මම ranking ගැන ඉස්සෙල්ලා මේ Thread එකට දාපු post එකට කව්ද ගොන් කාල කන්නියෙක් මගේ Rep කපලා. නම දාල Rep කපන්නවත් හයියක් නැති උ හිතන් ඇත්තේ මම Rep වලින් ජිවත් වෙනවා කියල. අයියෝ සල්ලි.මචන් උබ කිව්වට පස්සේ මාත් ඔය ගැන ටිකක් හොයල බැලුව .QS රෑන්කින් වල තියෙන්නේ ලෝකේ තියන හොදම යුනිවර්සිටි 400 ගැන විතරයි නේද ?? එතනින් එහාට තියන ඒවා ගැන සදහනක් නෑ .කොහොමත් ඉන්ග්ලිෂ් රටවල යුනි උඩින තියනවා.පෝලන්ඩ් වලත් දෙකක් තියනවා දැක්ක ,මගේ එක නම් හොදම 400 ට නෑ .
) වැඩ ටික හොදට කරගෙන ඉදිරියට යන්න. Good Luck! නෑ මචන් QS ranking වල Universities 1000ක් විතර තියනවා. හැබැයි මුල් 400 හරියටම පෙළ ගස්සලා තියනවා. ඊට පස්සේ ඒවා කිසියම් පරාසයක් දාලා ඒකට පෙළ ගස්සලා තියනවා. හැබැයි TIMES Ranking වල නම් තියෙන්නේ මුල් 400 විතරයි. උබට මේ දෙක පැටලවෙන්න ඇති. මේ දෙක තමා ලෝකේ වඩාත්ම පිළිගත් ranking දෙක. එකෙන් QS වල විතරයි යාන්න්තමට හරි ලංකාවේ University එකක් තියෙන්නේ. (Uni; of Colombo) එකත් 700+ කියල තමා තියෙන්නේ. මේ වර්ග දෙකේ ලංකාවේ බොහෝ University නැති නිසා ලංකාවේ අය ගොඩක් වෙලාවට සලකා බලන්නේ එතරම් පිළිගැනීමක් නැති webometric කියන ranking එකයි . එකේ නම් ලංකාවේ Universities ඔක්කොම වගේ 2100 න් එහා තියනවා. ගොඩක්ම දුක් seen එක තමා එකේ ලංකාවේ universities වලට වඩා උඩින් ඉතියෝපියාවේ, ඝානාවේ සමහර universities තියන එක. (ඒක නෙමෙයි මම ranking ගැන ඉස්සෙල්ලා මේ Thread එකට දාපු post එකට කව්ද ගොන් කාල කන්නියෙක් මගේ Rep කපලා. නම දාල Rep කපන්නවත් හයියක් නැති උ හිතන් ඇත්තේ මම Rep වලින් ජිවත් වෙනවා කියල. අයියෝ සල්ලි.) වැඩ ටික හොදට කරගෙන ඉදිරියට යන්න. Good Luck!
mama meke post dammata owa danne na :/ mageth ohoma wela thibba ,ekek kiyanawa poland anatha rataklu pora nam loweth enne nalu 
Mama dannawa ban uba ehema kale naa & ubata deyak kiwwama hari/waradda thorala berala hoyaganna puluwan ekek kiya. Anyway ube uni eke ranking gana mata nam awlak naa. mokada ban, lankawe Universities uba dan inna University ekata wada ranking (webometric) wala pahalin inna nisa. Lankawe Universities api thaama piligannawane. ekanisa ita ihalin inna Uni; kohomath hodayi.Thnxx machan info walata .Kohomada bn oya rep kapannemama meke post dammata owa danne na :/ mageth ohoma wela thibba ,ekek kiyanawa poland anatha rataklu pora nam loweth enne nalu
![]()
Schengen C-type visa??
http://www.msz.gov.pl/en/travel_to_poland/visa/

Mama dannawa ban uba ehema kale naa & ubata deyak kiwwama hari/waradda thorala berala hoyaganna puluwan ekek kiya. Anyway ube uni eke ranking gana mata nam awlak naa. mokada ban, lankawe Universities uba dan inna University ekata wada ranking (webometric) wala pahalin inna nisa. Lankawe Universities api thaama piligannawane. ekanisa ita ihalin inna Uni; kohomath hodayi.

![]()
කාටද රිදුනේ.. කවුරුද හැඬුවේ.....
uba ochchara mahansi unada okata ,mageth thiyanawa ,mama nam ewa ganan gane na visa interview එක කොච්චර වෙලා තිබ්බද ? .මොනද ඇහුවේ