ලක්ෂ 4.5 න් ඉංජිනියරින් -පෝලන්ඩ් විස හම්බුනා

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
10176153_299145316954026_7201711872219933603_n.jpg
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
sure නෑ බන්, ඉන්දියාවේ අරිනවා කියලා ගොඩක් එවුන් අවයව ගලවන්න ගෙනියනවා එහෙට. එහෙම ජාවාරමක් තියෙනවා, මම හිතන්නේ බැලුම්ගලිනුත් ඕක කිව්වා. එතකොට පෝලනඩ් අරිනවා කියලා Human trafficking වලට ගෙනියනවද දන්නේ නෑ. ඉතින් යන එවුන් පරිස්සමෙන්.
 
Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
sure නෑ බන්, ඉන්දියාවේ අරිනවා කියලා ගොඩක් එවුන් අවයව ගලවන්න ගෙනියනවා එහෙට. එහෙම ජාවාරමක් තියෙනවා, මම හිතන්නේ බැලුම්ගලිනුත් ඕක කිව්වා. එතකොට පෝලනඩ් අරිනවා කියලා Human trafficking වලට ගෙනියනවද දන්නේ නෑ. ඉතින් යන එවුන් පරිස්සමෙන්.

එක තමයි ,එක එකාගේ පස්සේ යන්නේ නැතුව තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඕන .එතකොට කාටවත් අහුවෙන්නේ නෑනේ .මම නම් ඉන්දීය ගියෙත් තනියම පෝලන්ඩ් ගියෙත් තනියම.එහෙම කළා නම් ඉවරයි .අපේ උන් රටකට යන්න තියන බය නිසා තමයි එක එකා ගාවට යන්නේ .ඒවගේම දෙයක් තනියම හොයාගෙන ක්‍රියාත්මක කරන්න බැරිකම
 
Last edited:

Mahesh_Perera

Member
Mar 20, 2014
174
29
0
මචන් මමත් ඔය Poland ගැන හොයල බැලුව බන්. මට හිතට ඇල්ලුවේ නැත්තේ QS or TIMES World University Ranking වල ඔය university නැති එක තමා. Poland වලින් හොද rank එකක් (QS or TIMES)තියෙන්නේ Warso University එකට විතරයි. අනෙක්ව ඇත්තේවත් නෑ. මම හෙලා දකිනවා කියල හිතන්න එපා . ඕව ලංකාවේ ඒවාට වඩා නම් ranking (Web) වලින් ඉදිරියෙන් ඉන්නවා .අනික ඔයා එහෙ PR ගන්න ආසද? ඔයා ඔය degree එකෙන් පස්සේ මොනවා කරන්නද හිතන් ඉන්නේ? MSc? හැබැයි course fee නම් අඩුයි තමා. Anyway All the best machan!
මචන් උබ කිව්වට පස්සේ මාත් ඔය ගැන ටිකක් හොයල බැලුව .QS රෑන්කින් වල තියෙන්නේ ලෝකේ තියන හොදම යුනිවර්සිටි 400 ගැන විතරයි නේද ?? එතනින් එහාට තියන ඒවා ගැන සදහනක් නෑ .කොහොමත් ඉන්ග්ලිෂ් රටවල යුනි උඩින තියනවා.පෝලන්ඩ් වලත් දෙකක් තියනවා දැක්ක ,මගේ එක නම් හොදම 400 ට නෑ .
 
kjRfue

Active member
  • Sep 10, 2014
    288
    55
    28
    එක තමයි ,එක එකාගේ පස්සේ යන්නේ නැතුව තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඕන .එතකොට කාටවත් අහුවෙන්නේ නෑනේ .මම නම් ඉන්දීය ගියෙත් තනියම පෝලන්ඩ් ගියෙත් තනියම.එහෙම කළා නම් ඉවරයි .අපේ උන් රටකට යන්න තියන බය නිසා තමයි එක එකා ගාවට යන්නේ .ඒවගේම දෙයක් තනියම හොයාගෙන ක්‍රියාත්මක කරන්න බැරිකම

    visa interview එක කොච්චර වෙලා තිබ්බද ? .මොනද ඇහුවේ
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මචන් උබ කිව්වට පස්සේ මාත් ඔය ගැන ටිකක් හොයල බැලුව .QS රෑන්කින් වල තියෙන්නේ ලෝකේ තියන හොදම යුනිවර්සිටි 400 ගැන විතරයි නේද ?? එතනින් එහාට තියන ඒවා ගැන සදහනක් නෑ .කොහොමත් ඉන්ග්ලිෂ් රටවල යුනි උඩින තියනවා.පෝලන්ඩ් වලත් දෙකක් තියනවා දැක්ක ,මගේ එක නම් හොදම 400 ට නෑ .
    නෑ මචන් QS ranking වල Universities 1000ක් විතර තියනවා. හැබැයි මුල් 400 හරියටම පෙළ ගස්සලා තියනවා. ඊට පස්සේ ඒවා කිසියම් පරාසයක් දාලා ඒකට පෙළ ගස්සලා තියනවා. හැබැයි TIMES Ranking වල නම් තියෙන්නේ මුල් 400 විතරයි. උබට මේ දෙක පැටලවෙන්න ඇති. මේ දෙක තමා ලෝකේ වඩාත්ම පිළිගත් ranking දෙක. එකෙන් QS වල විතරයි යාන්න්තමට හරි ලංකාවේ University එකක් තියෙන්නේ. (Uni; of Colombo) එකත් 700+ කියල තමා තියෙන්නේ. මේ වර්ග දෙකේ ලංකාවේ බොහෝ University නැති නිසා ලංකාවේ අය ගොඩක් වෙලාවට සලකා බලන්නේ එතරම් පිළිගැනීමක් නැති webometric කියන ranking එකයි . එකේ නම් ලංකාවේ Universities ඔක්කොම වගේ 2100 න් එහා තියනවා. ගොඩක්ම දුක් seen එක තමා එකේ ලංකාවේ universities වලට වඩා උඩින් ඉතියෝපියාවේ, ඝානාවේ සමහර universities තියන එක. (ඒක නෙමෙයි මම ranking ගැන ඉස්සෙල්ලා මේ Thread එකට දාපු post එකට කව්ද ගොන් කාල කන්නියෙක් මගේ Rep කපලා. නම දාල Rep කපන්නවත් හයියක් නැති උ හිතන් ඇත්තේ මම Rep වලින් ජිවත් වෙනවා කියල. අයියෝ සල්ලි. :D) වැඩ ටික හොදට කරගෙන ඉදිරියට යන්න. Good Luck!
     
    Thnxx machan info walata .Kohomada bn oya rep kapanne :P mama meke post dammata owa danne na :/ mageth ohoma wela thibba ,ekek kiyanawa poland anatha rataklu pora nam loweth enne nalu :D
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    Thnxx machan info walata .Kohomada bn oya rep kapanne :P mama meke post dammata owa danne na :/ mageth ohoma wela thibba ,ekek kiyanawa poland anatha rataklu pora nam loweth enne nalu :D
    Mama dannawa ban uba ehema kale naa & ubata deyak kiwwama hari/waradda thorala berala hoyaganna puluwan ekek kiya. Anyway ube uni eke ranking gana mata nam awlak naa. mokada ban, lankawe Universities uba dan inna University ekata wada ranking (webometric) wala pahalin inna nisa. Lankawe Universities api thaama piligannawane. ekanisa ita ihalin inna Uni; kohomath hodayi.
     
    Ow math oya karanawa gena thamai wadi purama salakala baluwe ,ape ewa udin thiyana nisa aulak na kiyala math giye .Oya Rep kapana seen eka mata wikarayak ,anika mekata dala thiyana tag tika loweth na ,ekek dennek innawa wage api deyak kiyaddi daraganna bari :D
     
    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    visa interview එක කොච්චර වෙලා තිබ්බද ? .මොනද ඇහුවේ

    Interview eka kochchara wela thibbada kiyala hariyatama mathaka na bn ,bara prashna ahuwe na ,ai Poland thoragaththe arakada mekada ahuwa .amaruwe watena dewal ahuwe na