ලක්ෂ 40-45 අතර වාහනයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔය කියන්නේ Alto, Panda, elite වගේ වාහන වලට සාපේක්ෂව එකනම් ඉතින් සාධාරණයි නේ බං class දෙකක වාහන නේ.
    ------ Post added on Jun 6, 2023 at 4:41 PM

    Class දෙකක කියල හිතෙන්නෑ යනකොට එලයිට් එක වගේම තමා දැනෙන්නෙ නං 🤷‍♂️
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    Mitsubishi Lancer CS3 2008 upwards, Toyota Corolla 141 2008 upwards එකක් ගතෑකි ඔය ගානට

    Ride comfort මරු දෙකේම, දෙකටම Agent support එකත් තියෙනව ඒක නිසා Maintenance වගේම Airbag recall වගේ ඒවත් අවුලක් නෑ
    honda GP2 eke air bag recall hadanne kohenda? ube gp5 ekak neda thibbe? haduwada
     
    • Wow
    Reactions: Hyaenidae

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    121 ekak hoda nadda ?
    Patta gahapuwa and old look ekak thiyenne dan thiyena vehicle wala look ekath ekka.eka awulak nathnam honda ekak hoyagaththoth patta vehicle ekak.141 eka eta wada look eken maru but.thel tikak wadipura yanawa🙂
     
    • Love
    Reactions: DXB2021

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    නැනෝ එක වටිනවනෙ එහෙනං මිලේ හැටියට :oops:
    උඹේ logic මට තේරේන් නෑ බං. ඕක උබට තේරුම් කරන්න මට තේරෙන්නේත් නෑ. 😂 උබට කැමති වහනයක් ගනින්. මන් බස් එකේ යනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    උඹේ logic මට තේරේන් නෑ බං.
    නැනෝ එකත් වැගන් ආර් එක වගේමනං දැනෙන්නෙ, අපරාදෙනෙ වැගන් ආර් එකට ලක්ෂ 45 දෙන්නෙ, නැනෝ එකක් ගන්න පුළුවන්නේ ඊට වඩා ලාබෙට.
     
    • Haha
    Reactions: Identity

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    නැනෝ එකත් වැගන් ආර් එක වගේමනං දැනෙන්නෙ, අපරාදෙනෙ වැගන් ආර් එකට ලක්ෂ 45 දෙන්නෙ, නැනෝ එකක් ගන්න පුළුවන්නේ ඊට වඩා ලාබෙට.
    ඔව් මම නැනෝ එකක් ගන්න ඉන්නේ. ලක්ෂ 45ක් දීලා පට්ට ගහපු wagon r ගන්නෙත් නෑ මම ලක්ෂ 35ක් දීලා පට්ට ගහපු මැලේෂියන් ලෙඩ ගොඩවල් ගන්නෙත් නෑ මම. ගොන් කරත්තයක ගන්නවා ඊට සැපයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඔව් මම නැනෝ එකක් ගන්න ඉන්නේ. ලක්ෂ 45ක් දීලා පට්ට ගහපු wagon r ගන්නෙත් නෑ මම ලක්ෂ 35ක් දීලා පට්ට ගහපු මැලේෂියන් ලෙඩ ගොඩවල් ගන්නෙත් නෑ මම. ගොන් කරත්තයක ගන්නවා ඊට සැපයි.
    Good Luck, ගත්තම පොටෝ දාන්න
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වගෝන් ර ආර් ක්ලබ් එකක් එක්ක මිනිස්සු ඇරියස් උනේ එකේ හිටපු ගෝටට පුක දීපු මනුජිත් කියන වේසිගෙ පුතා නිසා ඕක ඉඔල් කොම්පැනි වලින් සේර්විස් සෙන්ටෙර් වලින් සල්ලි කඩලා , රට සවාරි ගියා , අන්තිමට උ වාහනේ විකුණලා ප්රියස් එකක් ගත්ත මාටියා ගහල මාට්ටු උනාම උ වෙනම ක්ලබ් එකක් හදාගෙන ගියා ක්ලබ් එක දෙකට කැඩුන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    වගෝන් ර ආර් ක්ලබ් එකක් එක්ක මිනිස්සු ඇරියස් උනේ එකේ හිටපු ගෝටට පුක දීපු මනුජිත් කියන වේසිගෙ පුතා නිසා ඕක ඉඔල් කොම්පැනි වලින් සේර්විස් සෙන්ටෙර් වලින් සල්ලි කඩලා , රට සවාරි ගියා , අන්තිමට උ වාහනේ විකුණලා ප්රියස් එකක් ගත්ත මාටියා ගහල මාට්ටු උනාම උ වෙනම ක්ලබ් එකක් හදාගෙන ගියා ක්ලබ් එක දෙකට කැඩුන.
    ඕකේ ඇඩ්මින් වෙන කාටත් එච්චර තමා වෙන්නෙ දැක්කෙ නැද්ද අපේ උරාජ් බඩාට වෙච්ච හරිය
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    wagonr eke thiyana okkoma prashna ape minissu hadagathth dewal. mila wdiy, spears ganan rakshanay ganan. ewa ithin welada gata. load ekath ekka adinna bari kandu set wenna puluwan. ex. mama giya fit shuttle ekakata nuwara guesthouse ekakata adaganna bariuna thawa hiace van ekakata nuwaraeliye guesthouse eke indala parata adaganna bariuna kattiya ekka. anika roda 4k thibunata hama wahanetama ekama balayak naa kiyana eka danagena ganna one.
     
    • Like
    Reactions: johnferna678

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    දැන් මේ ගණන් වලට ගන්න ලදරන් නොවන වාහන තියනවද :oo: monada options
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    දැන් මේ ගණන් වලට ගන්න ලදරන් නොවන වාහන තියනවද :oo: monada options
    2015 වගේ alto (indian එක )ත් ලක්ෂ 40ට කිට්ටු වෙනවා . හැබැයි පට්ට ගහන්න දුවල නැති එකක් හොයාගන්න ලැබුනොත් තමයි .
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    2015 වගේ alto (indian එක )ත් ලක්ෂ 40ට කිට්ටු වෙනවා . හැබැයි පට්ට ගහන්න දුවල නැති එකක් හොයාගන්න ලැබුනොත් තමයි .
    Oya price akata fair da