ඔය කියන්නේ Alto, Panda, elite වගේ වාහන වලට සාපේක්ෂව එකනම් ඉතින් සාධාරණයි නේ බං class දෙකක වාහන නේ.
------ Post added on Jun 6, 2023 at 4:41 PM
Class දෙකක කියල හිතෙන්නෑ යනකොට එලයිට් එක වගේම තමා දැනෙන්නෙ නං
ඔය කියන්නේ Alto, Panda, elite වගේ වාහන වලට සාපේක්ෂව එකනම් ඉතින් සාධාරණයි නේ බං class දෙකක වාහන නේ.
------ Post added on Jun 6, 2023 at 4:41 PM
එහෙම බැලුවොත් යකෝ tata nano එකේ ගියත් එහෙමම තමයි දැනෙන්නේ.Class දෙකක කියල හිතෙන්නෑ යනකොට එලයිට් එක වගේම තමා දැනෙන්නෙ නං![]()
නැනෝ එක වටිනවනෙ එහෙනං මිලේ හැටියටඑහෙම බැලුවොත් යකෝ tata nano එකේ ගියත් එහෙමම තමයි දැනෙන්නේ.![]()
honda GP2 eke air bag recall hadanne kohenda? ube gp5 ekak neda thibbe? haduwadaMitsubishi Lancer CS3 2008 upwards, Toyota Corolla 141 2008 upwards එකක් ගතෑකි ඔය ගානට
Ride comfort මරු දෙකේම, දෙකටම Agent support එකත් තියෙනව ඒක නිසා Maintenance වගේම Airbag recall වගේ ඒවත් අවුලක් නෑ
Patta gahapuwa and old look ekak thiyenne dan thiyena vehicle wala look ekath ekka.eka awulak nathnam honda ekak hoyagaththoth patta vehicle ekak.141 eka eta wada look eken maru but.thel tikak wadipura yanawa121 ekak hoda nadda ?
Stafford Motors. Mage Lancer ekakne thiyennehonda GP2 eke air bag recall hadanne kohenda? ube gp5 ekak neda thibbe? haduwada
උඹේ logic මට තේරේන් නෑ බං. ඕක උබට තේරුම් කරන්න මට තේරෙන්නේත් නෑ.නැනෝ එක වටිනවනෙ එහෙනං මිලේ හැටියට![]()
නැනෝ එකත් වැගන් ආර් එක වගේමනං දැනෙන්නෙ, අපරාදෙනෙ වැගන් ආර් එකට ලක්ෂ 45 දෙන්නෙ, නැනෝ එකක් ගන්න පුළුවන්නේ ඊට වඩා ලාබෙට.උඹේ logic මට තේරේන් නෑ බං.
ඔව් මම නැනෝ එකක් ගන්න ඉන්නේ. ලක්ෂ 45ක් දීලා පට්ට ගහපු wagon r ගන්නෙත් නෑ මම ලක්ෂ 35ක් දීලා පට්ට ගහපු මැලේෂියන් ලෙඩ ගොඩවල් ගන්නෙත් නෑ මම. ගොන් කරත්තයක ගන්නවා ඊට සැපයි.නැනෝ එකත් වැගන් ආර් එක වගේමනං දැනෙන්නෙ, අපරාදෙනෙ වැගන් ආර් එකට ලක්ෂ 45 දෙන්නෙ, නැනෝ එකක් ගන්න පුළුවන්නේ ඊට වඩා ලාබෙට.
Good Luck, ගත්තම පොටෝ දාන්නඔව් මම නැනෝ එකක් ගන්න ඉන්නේ. ලක්ෂ 45ක් දීලා පට්ට ගහපු wagon r ගන්නෙත් නෑ මම ලක්ෂ 35ක් දීලා පට්ට ගහපු මැලේෂියන් ලෙඩ ගොඩවල් ගන්නෙත් නෑ මම. ගොන් කරත්තයක ගන්නවා ඊට සැපයි.
ඕකේ ඇඩ්මින් වෙන කාටත් එච්චර තමා වෙන්නෙ දැක්කෙ නැද්ද අපේ උරාජ් බඩාට වෙච්ච හරියවගෝන් ර ආර් ක්ලබ් එකක් එක්ක මිනිස්සු ඇරියස් උනේ එකේ හිටපු ගෝටට පුක දීපු මනුජිත් කියන වේසිගෙ පුතා නිසා ඕක ඉඔල් කොම්පැනි වලින් සේර්විස් සෙන්ටෙර් වලින් සල්ලි කඩලා , රට සවාරි ගියා , අන්තිමට උ වාහනේ විකුණලා ප්රියස් එකක් ගත්ත මාටියා ගහල මාට්ටු උනාම උ වෙනම ක්ලබ් එකක් හදාගෙන ගියා ක්ලබ් එක දෙකට කැඩුන.
Dan nan me mkuth naදැන් මේ ගණන් වලට ගන්න ලදරන් නොවන වාහන තියනවදmonada options
2015 වගේ alto (indian එක )ත් ලක්ෂ 40ට කිට්ටු වෙනවා . හැබැයි පට්ට ගහන්න දුවල නැති එකක් හොයාගන්න ලැබුනොත් තමයි .දැන් මේ ගණන් වලට ගන්න ලදරන් නොවන වාහන තියනවදmonada options
Oya price akata fair da2015 වගේ alto (indian එක )ත් ලක්ෂ 40ට කිට්ටු වෙනවා . හැබැයි පට්ට ගහන්න දුවල නැති එකක් හොයාගන්න ලැබුනොත් තමයි .