සිහලු ලක්ෂ 40-55 අතර ගන්න පුළුවන් සැප වාහන මොනවද තියෙන්නේ ....... තෙල් නම් ලොකුවට කරේ නැතුවට ප්‍රශ්නයක් නෑ . දිනපතා පදින්නේ නැහැ . tiida තමයි දැනට තියන ඔප්ෂන් එක . Prius 2 එක කොහොමද ? වැඩිපුර පදින්නේ නැති නිසා battery ප්‍රශ්න එයිද ?