ලක්ෂ 40-45 අතර වාහනයක්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    Oya adinne na kiyana eka eka ekata sapekshai. Engine capacity adu wahaneka rpm eka sehenna ganna one engine capacity wedi ekakata wada. So, mara hada deela paganna mama nam kemati na. 600cc wagonr witarak newe, oya type hema ekama mama padinakota nam wahane maranawa wage feeling ekak enne mata nam. Eth one tharam wagonr, spacia, hustler, every padinawa. Dukai paganna wediya. Anik case eka thama pedal eka resond karana widiha. Hadissi overtake waladi ehema lag ekak denenawa ne.
    මරහඩ දෙන එක නම් එපා වෙනවා තමයි.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Oya adinne na kiyana eka eka ekata sapekshai. Engine capacity adu wahaneka rpm eka sehenna ganna one engine capacity wedi ekakata wada. So, mara hada deela paganna mama nam kemati na. 600cc wagonr witarak newe, oya type hema ekama mama padinakota nam wahane maranawa wage feeling ekak enne mata nam. Eth one tharam wagonr, spacia, hustler, every padinawa. Dukai paganna wediya. Anik case eka thama pedal eka resond karana widiha. Hadissi overtake waladi ehema lag ekak denenawa ne.
    kiwwath wage pickup eke wenesa therenne thaman kalin drive karapu wahana wala hatiyata. mata nam Vitz/ Allion dekema acceleration wala loku wenesak ne. Allion eka wediya kegahanne ne Vitz tharam. owa drive karala wagonR padinakota wenesak nethuwa athi.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Wagon r padala na drive karala thiyenawa 😋wahanekata overtake karanna giyama hari shoke.Kade yanna langa patha duwanna podi ekek class school danna kellekta wage hondaye oka .Essaraha seat thiyena widiyath patta chaa.Malama jarawak ithuru tikata 50lakhs oka waha kana eka hondaye oka oya ganata gannawata wada.

    WagonR eka kandhu adinawa awlk nethuwa. Eka witharak newei godak kei car kandhu adinawa engima wediyen race kaloth. Namuth long term baluwoth engima gewenewa ikmanata. AMW gihin baluwoth penei 150K km wage diwwama engima gewila. Oil bonawa.

    Eka wahane waradak newei. Owa design karala thiyenne city eke light use ekata . Load karan trip yanna newei.
    Well said.Lallatama pagala hari kanda adda nam ona car ekak ekaye meke unta engine gewena katha wadak na kanda addane echcharaye.Wagon r city limit eke duwanna hadapu 50lakhs nam kohethma watinne nathi ladies type wahanayak.
    ------ Post added on Jun 6, 2023 at 11:21 AM
     
    • Like
    Reactions: hrm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Oya adinne na kiyana eka eka ekata sapekshai. Engine capacity adu wahaneka rpm eka sehenna ganna one engine capacity wedi ekakata wada. So, mara hada deela paganna mama nam kemati na. 600cc wagonr witarak newe, oya type hema ekama mama padinakota nam wahane maranawa wage feeling ekak enne mata nam.
    Eurobeat dagena drive karanna one ethakota oya awula enne na.

     
    • Haha
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    kiwwath wage pickup eke wenesa therenne thaman kalin drive karapu wahana wala hatiyata. mata nam Vitz/ Allion dekema acceleration wala loku wenesak ne. Allion eka wediya kegahanne ne Vitz tharam. owa drive karala wagonR padinakota wenesak nethuwa athi.
    Mama nam wedi hariyak padinne td27 engimai r18 enigmai hindada manda wagonr size engine respond karanawa madi wage therenawa. Oya athare samahara japan alto ehema tiyenawa hodata respond karana ewa wilunanna gena wahana anantha pedala tiyena nisa therenawa. Awage battery assistance wedi da manda.

    every eke ekak tiyenawa auto transmission unata manual transmission ekak electronics walin change karana mokadda magulak. Oka nam epa wenawa. Ekaparata accelerate karoth huchas gala golu wenawa.

    mage cousin kenek hitiya civic es1 ekek tibbe. Pora hadissiyata petrol neti nisa civic eka wena kenek ta deela alto ekak aran awith magadi happagatta overtake karanna gihin. Awith kiyanawa puruddata denma wenada wage eth overtake karaganna beri una kiyala issarahin awa bus ekaka side eke wedune. 😂
     
    • Like
    Reactions: hrm

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Mama nam wedi hariyak padinne td27 engimai r18 enigmai hindada manda wagonr size engine respond karanawa madi wage therenawa. Oya athare samahara japan alto ehema tiyenawa hodata respond karana ewa wilunanna gena wahana anantha pedala tiyena nisa therenawa. Awage battery assistance wedi da manda.

    every eke ekak tiyenawa auto transmission unata manual transmission ekak electronics walin change karana mokadda magulak. Oka nam epa wenawa. Ekaparata accelerate karoth huchas gala golu wenawa.

    mage cousin kenek hitiya civic es1 ekek tibbe. Pora hadissiyata petrol neti nisa civic eka wena kenek ta deela alto ekak aran awith magadi happagatta overtake karanna gihin. Awith kiyanawa puruddata denma wenada wage eth overtake karaganna beri una kiyala issarahin awa bus ekaka side eke wedune. 😂

    aluth Vitz eke podi incline ekaka yanna patan ganna gas pedal eka bagayak denna una. man beluwa gear eka neutral da kiyala. Sorento eke thama lallata paganna wela ne.

    Every eke ena tiptronic transmission model eka kachal. Alto Turbo RS, WagonR turbo ehema hondhatama pickup sedan walatath wada. oya golu wena seen eka nam Alto K10 (2011) th thibba. overtake karanna puruddata 3rd eken 2nd ekata dapu gaman slow wenewa accelerate wenne pahu wela.
     
    • Like
    Reactions: Lakshan-Seram

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක ඇත්‍ත. අපි wagon R එකක 4 දෙනෙක් දාගෙන නැග්ග lipton seat. අදින්නෙ නැති සීන් අන්න් මනන් මොකුත් නෑ අපිට බහින්න වුනෙත් නෑ. වන්ගුවත් එක්ක තඩි hill පව නැග්ග.
    කොහොම උනත් මේ කාලෙ situation එකත් එක්ක මම හිතනව lancer එකකට යන්න පුළුවන් නං හොදයි කියල. මොකද lancer කියන්නෙ නිකන් අපි ඩෙනිමක් ඇදල පට්ට ගැහෙනකන් අදිනව වගේ ඕන දෙයක් දරාගන්න පුළුවන් පට්ට ගහන්න පුළුවන් car එකක් මම දකින විදිහට. Social media වල උනත් lancer වල ප්‍රශ්න ආපු ඒව ගැන අහනව සාසාපේක්ෂව අඩුයි අනිත් ඒව එක්ක බලනකොට
    ඒ උනාට AC දාලා Ambuluwawa කන්ද නගින්න ගිහින් අන්තිමට ac off කරන්න උනා.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    සිහලු. තිබ්බ ඇල්ටෝ එක වික්කා. ලක්ෂ 40-46 අතර එකෙක්ට අත ගහන්න බැලුවේ. අංක එක ride comfort සහ runing/maintainance cost . එහෙම බැලුවම හම්බෙන්නේ wagon R වගේ තමයි. ඒ ගාණට ඔය කියන දෙක තියෙන හොඳම එක මොකක්ද? දන්න කියන ටිකක් කොටගෙන යමු...
    Prius gen 2, FIT GP1, .....
    Gp1
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930
    113
    Wagon R walata banina 99%k ewun Alto ekak wath nathi gupiyo.

    Mama inne Australiawe mama C63 AMG, Mustang V8, HSV GTS, Brand new Sahara V8 anam manam okkoma padala thiyenawa. Mage dan thiyena wahane inline 6 4000cc car ekak.

    Mamath mulin hithan hitiye Wagon R kiyanne goo godak kiyala. lankawata awama rent ekata aragaththa Wagon R stingray ekak 2018di . Eken passe Wagon R gana hithan hitapu widiha sampurnen wenas una. me awurudde ammalata aran dunna 2018 Stingray ekak.

    Lankawata supirima wahanayak Wagon R eka. Maintainence cost nam wadi thamai Adjuster issue eka anam manam hinda eth parana lancer magul gannawata wada nam niyamayi.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    කවුරුත් රෙදි උස්සන් එන්න එපා..කියන්න තියන එක කියන්න ඕනි..මම මුලින්ම පාවිච්චි කරේ විට්ස් 2015ක්..ඊට පස්සේ වෙසල් Rs 2017ක්..ඊටත් පස්සේ CHR 2017ක්..දැන් ආයෙත් විට්ස් 2016ක්..
    ඔය අතරේ මම සති තුනක් විතර වැගන් ආර් එකක් රෙන්ට් එකට අරන් පාවිච්චි කරා මගේ වාහනයක් හැප්පිලා හදනකම්..ඔයිට අමතරව ප්‍රාඩෝ..121..ඇලියොන් ..ප්‍රෙමියෝ ..ඔය හැම වාහනයක්ම ඩ්‍රයිව් කරලා තියනවා යාලුවොන්ගේ ඒවා...

    ඔය වැගන් ආර් හොද නෑ කියන බහුතරයක් උන් ජීවිතේට වාහන පැදපු උන් නෙමෙයි..උන් ඔය රැල්ලට කියන්නේ..සමහරු ගෙදරින් සල්ලි ඉල්ලන් ඩේටා කාඩ් දාගෙන ඔන්ලයින් එන උන්..ඕකයි සෝශල් මීඩියා වල තත්වේ...හොද සිද්දියක් උනා මට මම ඒකෙන් ඕක තේරුම් ගත්තේ..

    ඔය මගේ වාහනේක වීල් කාරයෙක් වද්දලා හදන්න දාලා තිබ්බ දවස් වගේක මට නුවර ඉදන් යාලුවෙක් එක්ක හම්බන්තොට යන්න සෙට් උනා නුවරඑලිය හරහා..වැගන් ආර් එකක් රෙන්ට් එකට ගත්තා..යාලුවයි මායි කතාවුනා මේක නුවරඑලියේ කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි කාලයක් තිස්සේ ඔය වාහනේ හොද නෑ හොද නෑ කියලනේ අහල තිබ්බේ..අපි ජීවිතේට වැගන් ආර් එකක් පැදලා තිබ්බේ නෑ ඒ වෙද්දී..අපි දෙන්නා නැගලා යද්දී..යකෝ ඒක සුපිරියට යනවා..මොකද්ද ඒකේ වැරැද්ද කියලා හිතාගන්න බෑ..ඒක ලෑන්ඩ්කෲසර් තරම් කදු අදින් නෑ ..ඒක ඇත්ත..හැබැයි අපිට කිසිම අපහසුවක් තේරෙන්නේ නෑ..ටිකක් පාගපුවම ඇදලා යනවා..ඔය පාරේ ගාටන්නේ මෙහේ උන් ඒක ඩ්‍රයිව් කරන්න දන්නේ නෑ..අපි සුපිරියට ගියා වාහන වලට ඉස්සර කරලා පාගලා..අපි කතාවුනා මොකද්ද යකෝ මේකේ වැරද්ද..කියලා..එතකොට තේරුම් ගියේ මේ සෝශල් මීඩියා වල වැගන් ආර් හොද නෑ කියන්නේ ජීවිතේට වාහන පැදපු උන් නෙමෙයි කියලා..ඒක ප්‍රාඩෝ තරම් හොද නෑ තමයි ඒක ඇත්ත..හැබැයි ලන්කාවේ පාරක නෝමල් පදින්න කිසිම අවුලක් නෑ..ඒක ඇල්ටෝ එකට වඩා සේෆ්ටි හොදයි..මම වෙසල් chr දෙකම අවුරුදු දෙකක් පැදපු මිනිහෙක්..මටනම් වැගන් ආර් එක කිසි අවුලක් නෑ..එහෙනම් අරවා පැදලා වැගන් ආර් එක මට අවුල් වගේ පේන්න එපැයි..ඉඩ මදි..වාහනේ පොඩී..පොඩි පොඩි ගැටලු තියනවා.ඒක ඉතින් 660CC වාහනක්නේ.නමුත් මේ මිනිස්සු කියන තරම් ප්‍රශ්නයක් නෑ කියලයි කියන්නේ..වැගන් ආර් එකේ ඔක්කොම සුපිරි කියලා නෙමෙයි..මුන් මේ කතාකරන්නේ වැගන් ආර් වැඩක්ම නෑ කියලනේ..

    ඒක හින්දා මචන්..පිං සිද්ද වෙයි..ඔය වාහන් ගැන අයිඩියා ගන්න එපා සෝශල් මීඩියා වල ඉන්න උන්ගෙන් ..උබට හොදයි කියලා හිතෙන එකක් රෙන්ට් එකට අරන් හරි පැදලා බලලා..රෙපෙයාර් කරන තැනකට ගිහින් එන ලෙඩ මොනවද බලලා උබට සෙට් නම් ගනින්..
    එකනම් ඇත්ත අහන අහන ඒකා බනින එක විතරයි කරන්නේ හරි හැටි හේතුවක් දෙන්නේ නෑ. මටත් කට්ටිය කිව්වා ඕකේ කිසිම comfortable ගතියක් නෑ කියලා. පෙට්ටියක නැගලා යනවා වගේ කියලා. Alto එකේ ඕකට වඩා හොඳ suspension තියනවලු. මුන් මේවා ඉරිසියාවට කියනවද මන්දා.

    Mm the wagon R padala na. Habai godak un kiyanne wagonR eke maintenance cost eka wadi kiyala anith 660CC ewata wada. Parts ehema ganan wadi kiyala thama kiyanne.
    ඔය කියන්නේ Alto, Panda, elite වගේ වාහන වලට සාපේක්ෂව එකනම් ඉතින් සාධාරණයි නේ බං class දෙකක වාහන නේ.
    660cc කතාව තමයි ගොඩක් උන් කියන්නේ හැම එකටම, මෝඩ යක්කු දන්නේ නැද්ද කොහෙද මේක semi හයිබ්රිඩ් කියලා. 660cc මදි වෙන වෙලාවට ISG unit එකෙන් engine එකට power එක දෙනවා (battery වලින්) කදු නගිනකොට එහෙම දෙකම වැඩ කරනවා. මේක 660cc වෙන්නේ එන්ජින් එක විතරයි.
    ------ Post added on Jun 6, 2023 at 4:41 PM
     
    Last edited: