ලක්ෂ 45 කට ගන්න කාර් එකක්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    2014 leda bn.softwate update kotchara awada.vezel gananwanan 2016 thamai.2014 ewa ho gala wikunanne eka leda hinda

    කියන්නේ මචං ඩුවෙල් ක්ලච් සීන් එකක් ගැන නේ. ඒක හරියට ක්ලච් ඔයිල් දාලා මේන්ටේන් කරොත් එන්නෙ නෑ කියනවා නේද. GP5 එකෙත් එන්නේ ඒ වගේ ක්ලච් එකක් නේද.:confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624

    Ow but 2014 eke abs case ekakuth tiyenawa.2014 vezel kala tiyenne.lankawata dct apuma kale hinda maintain hariyata une ne,2016 walin wage passe ewa minissu case eka danna hinda maintain karamawa.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka

    oka design issue ekak machan. mona widiyata use kalath kalayak yaddi awul. nithara traffic eke yanne neththan awulak ne. driving condition eka anuwa thama. GP5 eka Vezel tharam heavy ne. ae hinda GP5 wala adui. habay man danna ekek ge GP5 eke case eka awa
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Ow but 2014 eke abs case ekakuth tiyenawa.2014 vezel kala tiyenne.lankawata dct apuma kale hinda maintain hariyata une ne,2016 walin wage passe ewa minissu case eka danna hinda maintain karamawa.

    එත් dct එක රීප්ලේස් කරපු එකක් ලැබුනත් සීන්ද බං. ?
    සර්විස් රෙකෝඩ් එක්ක කම්පනි මේන්ටේන් කරපු එකක් නම් :confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    well that's what I meant by 260. (Allion or Premio) They are good cars but you have to be careful when buying since they go through all kinds of crooks.

    Be very carfull when buying allion or premio:yes: only buy from a home.Get a toyota inspection report.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    oka design issue ekak machan. mona widiyata use kalath kalayak yaddi awul. nithara traffic eke yanne neththan awulak ne. driving condition eka anuwa thama. GP5 eka Vezel tharam heavy ne. ae hinda GP5 wala adui. habay man danna ekek ge GP5 eke case eka awa

    :dull::dull: එහෙම සීන් එකක්ද. එහෙනම් ගත්තොත් තව පහු වෙද්දි දෙන්නත් අමාරු වෙයි නේ බං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    එත් dct එක රීප්ලේස් කරපු එකක් ලැබුනත් සීන්ද බං. ?
    සර්විස් රෙකෝඩ් එක්ක කම්පනි මේන්ටේන් කරපු එකක් නම් :confused:

    Awulak ne but koi weleda sure ne mchn.awurdak dekak use karannan kamak ne.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Awulak ne but koi weleda sure ne mchn.awurdak dekak use karannan kamak ne.

    thanks bun
    ඔහොම සීන් එකක් තියනව නම් ඉතිං ගත්තොත් තව පහු වෙද්දි, දී ගන්නත් අමාරු වෙයිනේ. :baffled:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    :dull::dull: එහෙම සීන් එකක්ද. එහෙනම් ගත්තොත් තව පහු වෙද්දි දෙන්නත් අමාරු වෙයි නේ බං

    ow 2014 ehema dan denna amaraui. aluth RS eka unath man danna tharamin oya DCT ekamai enne. podi wenaskam athi. ape climate ekata galapenne ne. load eka watunama ikmanata heat wenewa.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ow 2014 ehema dan denna amaraui. aluth RS eka unath man danna tharamin oya DCT ekamai enne. podi wenaskam athi. ape climate ekata galapenne ne. load eka watunama ikmanata heat wenewa.

    :baffled: thanks bun
    vezel එකකට ආසාවක් තිබුනා. ඒක අත ඇරියා.