ලක්ෂ 5කට අඩුවෙන් ගන්න පුලුවන් Car මොනවද?

unkown

Member
Sep 4, 2016
258
11
0
ලක්ෂ 5කට අඩුවෙන් ගන්න පුලුවන් Car මොනවද?

ලක්ෂ 5කට අඩුවෙන් ගන්න පුලුවන් car මොනවද? Sri numbers නම් එපා
 
chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    පොඩ්ඩාක් හිටපන් කුකුලෝ. ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු අගමැටි රනිල් වික්‍රමසිංහ කුලියාපිටියේ වොක්ස් වැගන් කම්පැනිය දාපු ගම්න් උබට අඩුවට වාහනයක් ගත්තැකි. MAID IN SRI LANKA කියලා ගහපු වොක්ස් වැගන් පදිනකොට කොහොමද ගැම්ම​.මේවගේ පාලකයෝ පහල වෙන්නෙ අපේ පිනට​
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    පොඩ්ඩාක් හිටපන් කුකුලෝ. ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු අගමැටි රනිල් වික්‍රමසිංහ කුලියාපිටියේ වොක්ස් වැගන් කම්පැනිය දාපු ගම්න් උබට අඩුවට වාහනයක් ගත්තැකි. MAID IN SRI LANKA කියලා ගහපු වොක්ස් වැගන් පදිනකොට කොහොමද ගැම්ම​.මේවගේ පාලකයෝ පහල වෙන්නෙ අපේ පිනට​

    :rofl:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    පොඩ්ඩාක් හිටපන් කුකුලෝ. ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු අගමැටි රනිල් වික්‍රමසිංහ කුලියාපිටියේ වොක්ස් වැගන් කම්පැනිය දාපු ගම්න් උබට අඩුවට වාහනයක් ගත්තැකි. MAID IN SRI LANKA කියලා ගහපු වොක්ස් වැගන් පදිනකොට කොහොමද ගැම්ම​.මේවගේ පාලකයෝ පහල වෙන්නෙ අපේ පිනට​

    :lol::yes:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    පොඩ්ඩාක් හිටපන් කුකුලෝ. ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු අගමැටි රනිල් වික්‍රමසිංහ කුලියාපිටියේ වොක්ස් වැගන් කම්පැනිය දාපු ගම්න් උබට අඩුවට වාහනයක් ගත්තැකි. MAID IN SRI LANKA කියලා ගහපු වොක්ස් වැගන් පදිනකොට කොහොමද ගැම්ම​.මේවගේ පාලකයෝ පහල වෙන්නෙ අපේ පිනට​

    සිරිකොතේ සාමාජිකයො ටික එයි දැන් රෙද්ද උස්සගෙන​
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ලක්ෂ 5 කට හොද වේගෙන් යන RC කාර් තියනවා දෙන්නද links? :confused: