පොඩ්ඩාක් හිටපන් කුකුලෝ. ශ්රී ලංකා ප්රාජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අතිගරු අගමැටි රනිල් වික්රමසිංහ කුලියාපිටියේ වොක්ස් වැගන් කම්පැනිය දාපු ගම්න් උබට අඩුවට වාහනයක් ගත්තැකි. MAID IN SRI LANKA කියලා ගහපු වොක්ස් වැගන් පදිනකොට කොහොමද ගැම්ම.මේවගේ පාලකයෝ පහල වෙන්නෙ අපේ පිනට



ලක්ෂ 5කට අඩුවෙන් ගන්න පුලුවන් car මොනවද? Sri numbers නම් එපා
MITSUBISHI parana jeep laksha 5kata vithara ganna puluwan
ලක්ෂ 5කට අඩුවෙන් ගන්න පුලුවන් car මොනවද? Sri numbers නම් එපා
Ek eke inne salli karayo macho,uba api wage parana wahanayak aragana try Karana kawurut ne.
Dx wagon
B11
Lanser box
Mazda
Ad wagon
Toyota corona at150/140/170
Maruti Suzuki 18 no
Isuzu jemini
Charade