ලක්ෂ 5 කට හොඳ investment එකක්

qualcomm

Member
Sep 30, 2013
605
23
0
ලක්ෂ 5 කට හොඳ investment එකක්

මචන්ලා ලක්ෂ 5 කින් කරන්න පුලුවන් හොඳ ඉන්වෙස්ට්මෙන්ට් මොනවද?

stocks/forex ඇරුනම වෙන මොනවද කරන්න පුලුවන් හොඳ දේවල්? මම හොයන්නෙ වැඩිය මහන්සි නොවී කරන්න පුලුවන් දෙයක්... (ජොබ් එකකුත් කරන නිසා)

ideas තියෙනවනම් කියන්න බලන්න....
 
සල්ලි හදිස්සියට විකුණන ඉඩමක්, හොද විස්වාස වන්ත (හොර බඩු නොවෙන) ලෙඩ අඩු වහනයක්, වගේ තමයි. මම අදහස් කළේ buying and selling මචං.
මේ විදිහට ගැලපෙන වෙන ඔඑම දෙයක්. රට ඉදන් අඩුවට ගෙනත් මෙහෙ විකුනන්න පුළුවන් අයිටම් මොනවා හරි.
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කෑප්ටන් Jack Sparrow;16909868 said:
සල්ලි හදිස්සියට විකුණන ඉඩමක්, හොද විස්වාස වන්ත (හොර බඩු නොවෙන) ලෙඩ අඩු වහනයක්, වගේ තමයි. මම අදහස් කළේ buying and selling මචං.
මේ විදිහට ගැලපෙන වෙන ඔඑම දෙයක්. රට ඉදන් අඩුවට ගෙනත් මෙහෙ විකුනන්න පුළුවන් අයිටම් මොනවා හරි.

:rolleyes:
 
nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    කෑප්ටන් Jack Sparrow;16909868 said:
    සල්ලි හදිස්සියට විකුණන ඉඩමක්, හොද විස්වාස වන්ත (හොර බඩු නොවෙන) ලෙඩ අඩු වහනයක්, වගේ තමයි. මම අදහස් කළේ buying and selling මචං.
    මේ විදිහට ගැලපෙන වෙන ඔඑම දෙයක්. රට ඉදන් අඩුවට ගෙනත් මෙහෙ විකුනන්න පුළුවන් අයිටම් මොනවා හරි.
    :yes::yes::yes::yes:

    mona de karath buying and selling walata field eke danuma oni. eka field ekak theeranaya karala. masayak katta kala hodata igena ganin e gana
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    කෑප්ටන් Jack Sparrow;16909868 said:
    සල්ලි හදිස්සියට විකුණන ඉඩමක්, හොද විස්වාස වන්ත (හොර බඩු නොවෙන) ලෙඩ අඩු වහනයක්, වගේ තමයි. මම අදහස් කළේ buying and selling මචං.
    මේ විදිහට ගැලපෙන වෙන ඔඑම දෙයක්. රට ඉදන් අඩුවට ගෙනත් මෙහෙ විකුනන්න පුළුවන් අයිටම් මොනවා හරි.

    thanks macho... rata idan genath wikunana eka hoda idea ekak wage. :yes:
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    :yes::yes::yes::yes:

    mona de karath buying and selling walata field eke danuma oni. eka field ekak theeranaya karala. masayak katta kala hodata igena ganin e gana

    hmm eka aththa... stock market eketh keeyak hari daanna adahasak thiyenawa. sahenna igena gannath wenawa eka nam...
     
    CSE එකේ game ගහනවා නම් ඉස්සෙල්ල පොඩියට පටන් ගනින් මචං. ලොකු ගණන් වලට යන්න එපා.
    අනික ලොකු ලොකු companies වල stocks අරන් තියාගෙන ඉන්න එපා, මේකෙන් ලැබ ගන්න ඕනේ නම් ඉගෙන ගන්න වෙනවා ස්ය්ස්ටෙම් එක. ඊට පස්සේ පොඩ්ඩක් touch එකේ ඉදන්, අර්බිට්ග්‍රජේ අවස්ථා වලින් වැඩි ලාබ ගන්න පුළුවන්.

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oke Laksa 3 k vithara fixed deposit ekak dala, Ithuru money Minisunta sadarana poliyakata land or vehicle or gold jewelry, vage eva Apayata thiyagena, Loans denna. Loku ganan eka parata denavata vada . 10,000 ------20,000 vage keepa denekuta money hadissi una ayata loans denna.
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    කෑප්ටන් Jack Sparrow;16910320 said:

    CSE එකේ game ගහනවා නම් ඉස්සෙල්ල පොඩියට පටන් ගනින් මචං. ලොකු ගණන් වලට යන්න එපා.
    අනික ලොකු ලොකු companies වල stocks අරන් තියාගෙන ඉන්න එපා, මේකෙන් ලැබ ගන්න ඕනේ නම් ඉගෙන ගන්න වෙනවා ස්ය්ස්ටෙම් එක. ඊට පස්සේ පොඩ්ඩක් touch එකේ ඉදන්, අර්බිට්ග්‍රජේ අවස්ථා වලින් වැඩි ලාබ ගන්න පුළුවන්.

    ow macho mama podi gaanak (50000 - 100000 athara gaanak) stocks/forex walata daanna hithan inne... ithuru tiken karanna deyak hithaganna me thread eka damme...
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ow macho mama podi gaanak (50000 - 100000 athara gaanak) stocks/forex walata daanna hithan inne... ithuru tiken karanna deyak hithaganna me thread eka damme...

    CSE nam karanna epa umba amaruwe wetei, Elakiri eke forex gena thread ekak thibuna 50K withara invest karala monthly profit ekak ganna method ekak eka poddak balanna.