word press da?Web development
මොනවා හරි බලන්න ඕනේ තමයි
------ Post added on Mar 5, 2024 at 11:10 PM
Bank ekata giyata passe bank eke unwath danne na ban ohoma ekak gana ,
Online income eken jeewath wenawa nam aduma gane method 2kwath thiyenna ona. Nathnam kela wenawa.හදලා තියෙන්නේ බන්. ඒත් ඔර්ඩර්ස් නෑ ඒකේ. ෆයිවර් එකේ විතරයි එන්නේ මන් 2017 ඉඳන් ෆයිවර් එකෙන් තමයි වැඩේ කරගෙන යන්නේ. ඒත් මේ පාර පොඩ්ඩක් හිතපු නැති විඩිහට හිර උනා මගේම ගොන්කමක් නිසා. තව ආදායම් මාර්ගයක් හදාගන්න ඕනේ එකක්ම බලන් ඉඳලා බෑ තමයි දැන් තත්වෙ අනුවනම්
combank hariyanne na.ඒකනම් පෙන්නන්න පුලුවන් දැන් එන්නේ කොමර්ෂල් බැංකුවට. කොමර්ෂල් බැංකුවෙන්ම මුලින් අහලා බලන්න ඕනේ එහෙනම්
Oka amarui ban. Unta steady income ekak penanna ona. Dan komath balanawa wadi. Mage padiya HSBC gihillath ponnayo tika loan ekak dunne ne. Antimata combank gihin tama wadey goda damme.ඒකනම් පෙන්නන්න පුලුවන් දැන් එන්නේ කොමර්ෂල් බැංකුවට. කොමර්ෂල් බැංකුවෙන්ම මුලින් අහලා බලන්න ඕනේ එහෙනම්
speed draft danna puluwan. Mama car ekata speed draft ekak denma. Mage laga 30Lks tibba 5laks one una. but combank eke awrudu 10ta wada history tibilath denna ba kiwwa unge ehema system ekak na kiyala freelance walata loan denna.වාහනේක පොතක් වගේ තියලා ෆිනෑන්ස් කම්පැනි වලින්ම සල්ලි ගන්න පුලුවන් සීන් එකක් තියනවලු නේහ්? ටීවි එකේ ඇඩ් වල දැක්කා වාහනේ පොත තිබ්බා පැයෙන් අතට සල්ලි ගත්තා වගේ ඇඩ් එකක්? පොඩ්ඩක් හොයලා බලපන් ඒක. සාමාන්යෙන් ටිකක් හොද බයික් එකක වීල් එක්ක පොතක් තියලා උනත් දැන් ලක්ෂ 5ක් නම් ගන්න පුලුවන් වෙයි
