2017-19 බැලීනෝ look එකනම් සෑහෙන්න හොදයි. පවිච්චිකරපු අයගේ අද්දැකීම් කොහොමද ? ඕක 100% Indian assembled වාහනයක් නේද ? known issues එහෙම තියනවද ?
palaweni wahane ganda yanne
මාත් ආසයි මේ වගේ වහනයක් අරන් modify කරන්න. හැබැයි ලෙඩ දෙන්න අරන් වාහන එපා වෙයිද කියලා බයයි.
ඕනර් මේන්ටේන් කරන විදිහට තමයි ඉතින් ඒක.මාත් ආසයි මේ වගේ වහනයක් අරන් modify කරන්න. හැබැයි ලෙඩ දෙන්න අරන් වාහන එපා වෙයිද කියලා බයයි.
godak ewa wikunaganna beruwa innawa wage kiyana price akata..vitz nam dapu gaman yanawa..owa tinawa..2017-19 බැලීනෝ look එකනම් සෑහෙන්න හොදයි. පවිච්චිකරපු අයගේ අද්දැකීම් කොහොමද ? ඕක 100% Indian assembled වාහනයක් නේද ? known issues එහෙම තියනවද ?
AQUA/VITZ දෙක තමා මටනම්.
Passo වල අැතුලේ ඉන්ටීරියල් ඵක ෂීට්ස් ඵහෙම හෙන cheap ලුක් ඵකක් නේද තියෙන්නේ..ඉන්දියන් කාර් වල වගේ..
Have driven, its a superb vehicle, no complaints2017-19 බැලීනෝ look එකනම් සෑහෙන්න හොදයි. පවිච්චිකරපු අයගේ අද්දැකීම් කොහොමද ? ඕක 100% Indian assembled වාහනයක් නේද ? known issues එහෙම තියනවද ?
Have driven, its a superb vehicle, no complaint
55-60 ta ganna puluwan tikak hewwoth.Baya nathuwa ganin hondata hoyala old unath maru vehicle eka.55 ta ganda puluwanda?
No idea machan ,haven't owned but a known person has so have driven ,interior build quality ehema godak hondaiBody parts ahema adu athi neah???parts gananda ban??
Meka japan newei needa
Mamath ganne nethuwa inne baya nisa..spare parts case aka athi wahana godak awe nane oke aka nisaNo idea machan ,haven't owned but a known person has so have driven ,interior build quality ehema godak hondai
tikak aluth, low mileage ewa hoyanna nadda lancer wala?ඕනර් මේන්ටේන් කරන විදිහට තමයි ඉතින් ඒක.
ඒත් තාම ගත්ත දවසෙ ඉඳල මේ වෙනකං රෙකෝඩ්ස් තියෙන ඕනර්ස්ල ඉන්නව එහෙම කෙනෙක්ගෙන් ගත්තනං හරි
Mileage නම් ශුවර් කරන්න බෑ කම්පැනි රෙකෝඩ්ස් නැත්නම්tikak aluth, low mileage ewa hoyanna nadda lancer wala?
AQUA/VITZ දෙක තමා මටනම්.
Passo වල අැතුලේ ඉන්ටීරියල් ඵක ෂීට්ස් ඵහෙම හෙන cheap ලුක් ඵකක් නේද තියෙන්නේ..ඉන්දියන් කාර් වල වගේ..