ඔන්න තමන්ගෙ හොදම හිතවත් කසිප්පු ඇමති පිලිගත්ත කශිය ගෘහකර්මාන්තෙ නීති විරෝදි නෑ කරන්න කියල මිනිස්සුන්ට. සර්දැන් පුත්තලමෙ ගම සමග සන්වාදයක් දාන් ඇවිල්ල සෙනසුරාදට ගමේ මිනිස්සුන්ට කසිප්පු පෙරන්න තියෙන බාදාවල් ඉවත්කරල සීනි කටුකම්බි කටුස්සො ගැරඩි අඩුමිලට දෙනව කියන්න කසිප්පු පෙරන්න. ණය දෙනව කියන්න. ශවේන්ද්‍ර ට කියන්න කසිප්පු පෙරන්න කලපුව සුද්දකරල දෙන්න