ලක්ෂ 69 ක සුවහසක් ජනයා ගැන සිතූ ආණ්ඩුව 😍😍

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔන්න තමන්ගෙ හොදම හිතවත් කසිප්පු ඇමති පිලිගත්ත කශිය ගෘහකර්මාන්තෙ නීති විරෝදි නෑ කරන්න කියල මිනිස්සුන්ට. සර්දැන් පුත්තලමෙ ගම සමග සන්වාදයක් දාන් ඇවිල්ල සෙනසුරාදට ගමේ මිනිස්සුන්ට කසිප්පු පෙරන්න තියෙන බාදාවල් ඉවත්කරල සීනි කටුකම්බි කටුස්සො ගැරඩි අඩුමිලට දෙනව කියන්න කසිප්පු පෙරන්න. ණය දෙනව කියන්න. ශවේන්ද්‍ර ට කියන්න කසිප්පු පෙරන්න කලපුව සුද්දකරල දෙන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇමතියගෙ කටින් පිටවෙන ඒවත් සර්කියුලර් වෙන නිසා ඔන්න අද ඉදල පොඩියට කසිප්පු පෙරුවට පොලිසියට අල්ලන්න බෑ. ආරන්චි විදිහට අද කොල්ලො එහෙම කඩගානෙ එනවලු කසිප්පු බිස්නස් එකට බූලි එකතු කරන්න. සුලුපරිමාන කසිප්පු නීති විරෝදි නැති නිසා රටපුරා කසිප්පු නිශ්පාදන බූම් එකක් එනව කඩවල් වල සීනි නැතිවෙයි ටිකක් ස්ටොක් කරගන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    1617338880719.png
     
    • Wow
    Reactions: shenat

    Similar threads