Cab gannawa nam mokadda honda ? 60- 70 AthareCab hariyanne nadda
Hoyla bluwoth aduwen duwapu hondha ewa set wenv ithmAxio oya ganata thiyenne can duwala nathi nasthi karapuwa
------ Post added on Oct 9, 2023 at 5:23 PM
මිටර කරකවනව නේද ඔවගෙ?Hoyla bluwoth aduwen duwapu hondha ewa set wenv ithm
හමස්කඩවෙන්න දුවලා දෙපාරක් විතර ෆුල් පේන්ට් ගහපු අයිතිකාරයො 20ක් විතර පාවිච්චි කරපු හැක් වෙච්ච 2002/2003 Allion 240 තෙල් කරනවා මාකට් කියලා ගන්නවට වඩා ඊටවඩා ලුක් එක සැපපහසුව ඔක්කොම හොද 2008 141 එකක් ගන්න එක වාසියි. තෙල් කරනවා සාපේක්ෂව අඩු හින්දා අනාත සිංහලු අතර පට්ට මාකට් කියල කැටගරි එකේ නැති වාහනයක් නිසා රෙන්ට කා ටුවරිසම් කරපු අඩුකුලේ පර හැත්ත අතට නොගිය ජෙනුවින් මයිලේජ් තියන හොද වැදගත් ඕනර්ස්ලා පාවිච්චි කරපු හොද කන්ඩිශන් වාහනයක් තාම හොයාගන්න පුලුවන්
danna magula thama. bota sure ekata passo ekak athi vikunaganna bariva...lolVitz ekta wada passo hodai.. Space , comfirtable and fuel economy