ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    ලක්ශ 8 ක පඩියට වැඩකරන SE කෙනෙක් මේ තරමට risk assessment , decision making වලින් fail වේයි කියල හිතන්න අමාරුයි. ලක්ශ 8 නං බොරුවක්.

    ඇත්තනං ඌව ඔය තරම් පඩියකට recruit කරපු උන් මැටි මෝල්ලු
    ow meka boruwak da ? koheda. anika , anika senior level eke inna SE lata kohe giyath job thiynwa .
     
    • Like
    Reactions: Sen-lu

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    කිරියෝ have two sides

    * අම්මෝ ඔසී ඉන්න උන් ෆොටෝ දාන්නේ ලංකාවේ උන්ට පෙන්න... උන් ඉන්නේ හොදින් කියලා ලංකාවේ උන්ට පෙන්නල්ල උන්ගේ ස්ට්‍රෙස් එක වහ ගන්න...

    * දැකලා තියෙනවද ෆොටෝ එකක්වත් දානවා...ඉස්සර ලංකාවෙදි නම් දැම්මා... දැන් දාන්නේම නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797

    Jeppo wage tamai…
    Mokak kerath loss tamai 🫢🫢
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සල්ලි තියෙනව නම් ලංකාව තරම් සුපිරි රටක් තව කොහෙද
    සල්ලි තිබුනට නෝර්වීජියන් සැමන් ෆිලට් ගෝට් චීස් ගන්න තියෙනවා ද? 😆

    කොලිටිඔෆ්ලයිෆ්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,143
    9,458
    113
    ලක්ස 8 ක් පඩි කිව්වට ඕකගෙ අතට එනව ඇත්තෙ 5 ක් වගේ , ටැක්ස් නිසා.
    අපර් මිඩ්ල් ක්ලාස් එකේ ජීවිතයක් ගත කරන, ටෙක් ලීඩ් කෙනෙක් වෙන්න ඕන
    කාර් එකට, ගෙවල් හදන්න ලෝන් වලට මාසෙට ලක්ස 2.5 ක් වත් කැපෙනව ,
    ළමයි 2 ක් ඉස්කෝලෙ යනව නං , ඒවල වියදම්, ටියුශන්, ඉන්ශුවරන්ස් ඔය ඔක්කොම එක්ක.
    මාසෙ දුවන්නත් අමාරු වෙනව බං.
    එක එක සමාජ මට්ටම් වල මිනිස්සුංගෙ ප්‍රශ්න වෙනස්
    ලක්ස 8 කිව්ව ගමං රෙද්ද උස්සං එන්න එපා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුලු පඩියම දීල වත් ගෑස් සිලින්ඩරයක් ගන්න, ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහගන්න, ලයිට් නැත්තං ජෙනියට දාගන්න ඩීසල් ටිකක් හොයාගන්න නැතිවෙනකොට මිනිස්සු පිස්සු වැටෙනවා

    ඔය වගේ වෙලාවට ඉවසීමෙන් මොලේ කල්පණාකරලා වැඩ කරේ නැත්තං ළිඳේ තමයි.

    මම දන්න ලංකාවේ බෑන්ක් මැන්ජර්ලවෙන කපල් එකක් ඉන්නව මේ වෙනකොට හැමදේම විකුනලා ළමයි දෙන්න එක්ක ඇවිත් මෙහේ කක්කි අදින. දැන් උන් කල්පණාකරනව නිව්සීලන්ඩ් ගිහිං ෆාම් එකක හරි වැඩට යන්න. ඒක කක්කි අදිනවට වඩා හොඳයිලු.
    පිස්සු ඩබල් වෙලා තියෙන්නේ. මාත් එහේ හොඳයි, සෙට් වුනොත් අපිවත් ගන්න කියල නිකන් හිටිය. ඕවට කතාකරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්ණ.🤔
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,039
    4,688
    113
    Sri Lanka
    Lankawe 8laks gaththa nam uuta hodatama puluwan wena rataka ooka double/triple karaganna. Mata nam hithenne tech eka update nathi porak wage. Software engineering is a very demanding job in developed countries.
     
    • Like
    Reactions: alanwake

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    අවුරුදු 15ක් ? PR තියෙනවා ? හොටෙල් එකක stay කරලා නෑ ? what ?
    ow කෙටියෙන් කිව්වේ PR අරන් අවුරුදු 15 විතර සේටල් වෙච්ච උනුත් යන්නේ camp trip . උන් එහෙ හොටෙල් එකක ඉදන් , රෙස්ටුරන්ට් එකක (mac , dominos නෙමයි හොදේ fine dine ) පොටෝ එකක් දාන්නෙම නෑ එකයි කිව්වේ ?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    මුලු පඩියම දීල වත් ගෑස් සිලින්ඩරයක් ගන්න, ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහගන්න, ලයිට් නැත්තං ජෙනියට දාගන්න ඩීසල් ටිකක් හොයාගන්න නැතිවෙනකොට මිනිස්සු පිස්සු වැටෙනවා

    ඔය වගේ වෙලාවට ඉවසීමෙන් මොලේ කල්පණාකරලා වැඩ කරේ නැත්තං ළිඳේ තමයි.

    මම දන්න ලංකාවේ බෑන්ක් මැන්ජර්ලවෙන කපල් එකක් ඉන්නව මේ වෙනකොට මෙහේ කක්කි අදින. දැන් උන් කල්පණාකරනව නිව්සීලන්ඩ් ගිහිං ෆාම් එකක හරි වැඩට යන්න ඒක කක්කි අදිනවට වඩා හොඳයි කිය.
    පිස්සු ඩබල් වෙලා තියෙන්නේ. මාත් එහේ හොඳයි, සෙට් වුනොත් අපිවත් ගන්න කියල නිකන් හිටිය. ඕවට කතාකරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්ණ.🤔
    කෙයා ගිව කියන්නෙ ඔය කක්කා අදින සීන් එකද?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    UK ගිය කපල් එකක් කිව්වා උන් ගත්ත room එකේ ඉඩ නැති නිසා shift එකට නිදා ගන්නවා කියලා
    අතේ පත්තු වෙන බොරු කියන්න එපා හුත්තො... UK කියල ගිහින් තියෙන්නෙ උඩවත්ත කැලේ කෑම්පින් ද?

    Room එකේ ඉඩ නැතිව ඇති... ඒත් shift එකට නිදාගන්නවා වගේ හුකන බොරු කියන්න එපා... එහෙම කිව්වනම් තොගෙ යාලුව, ඌ කියන ඒවා පිලිගන්නත් එපා...
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    සල්ලි තිබුනට නෝර්වීජියන් සැමන් ෆිලට් ගෝට් චීස් ගන්න තියෙනවා ද? 😆

    කොලිටිඔෆ්ලයිෆ්
    Ewa thiyenne colombo witharai. Australia wala ewa na
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    laksha 08k nemei 20k awath wadak tiyenawada quality of life kiyana 1 nathnan. meke inna bahutharayak un hithan inne kaala beela sape inna puluwan nan lankawa tharan thawath hoda ratak na kiyala. Ubalata track da ban :D. 1948 idan 2023 wenakanma mokakda meke tiyena development 1. anith paththata thamange paduwe wadak karagena jiwath wenne nathuwa anith unge hama reddatama homba daana, coffee 1k biwwath photo 1k gahala daana unta e life 1 set na thamai,.
     
    • Like
    Reactions: ITGuy25

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    අතේ පත්තු වෙන බොරු කියන්න එපා හුත්තො... UK කියල ගිහින් තියෙන්නෙ උඩවත්ත කැලේ කෑම්පින් ද?

    Room එකේ ඉඩ නැතිව ඇති... ඒත් shift එකට නිදාගන්නවා වගේ හුකන බොරු කියන්න එපා... එහෙම කිව්වනම් තොගෙ යාලුව, ඌ කියන ඒවා පිලිගන්නත් එපා...
    Lankawe wanathamullenan shift eketa budiyenewa kiyela ahala tiyenewa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අතේ පත්තු වෙන බොරු කියන්න එපා හුත්තො... UK කියල ගිහින් තියෙන්නෙ උඩවත්ත කැලේ කෑම්පින් ද?

    Room එකේ ඉඩ නැතිව ඇති... ඒත් shift එකට නිදාගන්නවා වගේ හුකන බොරු කියන්න එපා... එහෙම කිව්වනම් තොගෙ යාලුව, ඌ කියන ඒවා පිලිගන්නත් එපා...
    ගෑනියි මිනිහයි නං අපි වගේ ඇඟ උඩ නිදාගන්න බැරියෑ🤣🤣