ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මගේ යාලුවෙක් ඉන්නවා
    Aus කම්පැනි එකක ලංකාවේ බොසා
    ලක්ෂ 30+ පඩිය, තව sales අනුව comission හම්බෙනවා..
    ඌ ඔසී visit ගියාම උන්ගේ කැම්පස් බැච් එකේ උන්ට පාටි දෙන්නෙත් ඌ..
    එහේ ඉන්න උන් එකෙක් කෝච්චියේ එනවලු, අනික පරණ කාර් වල එනවලු..
    ගෙවල් අරගෙන ඉන්න උන් දෙතුන් දෙනා ලු ඉන්නේ..
    අවුරුදු 10 හිටියත් තාම rent එකට ඉන්න උන් තමා වැඩි.
    ඇවිත් පාටි එකේ බිල බෙදා ගෙන ගෙවන්න හදනවලු..
    ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
    ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
    සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..👍
    සල්ලි නැති නිසා නේ හැමෝම යන්න හදන්නේ.
    කියන තරම් සුන්දර නෑ.
    මම දන්න ගොඩක් උන් ගෙන් හොඳ ජොබ් තියෙන්නේ ගෑනිට/ මිනිහා ට දෙන්නාගෙන් එක්කෙනෙක් ට විතරයි.. අනික් කෙනා odd jobs..
    ගියා වගේ නෙමේ settle වෙලා ගෙයක් ගන්න ගොඩක් කාලයක් යනවා ..කට්ටක් කාලා..
    මිදී කවද්ද තිත්ත නරි කියයිද ඇත්ත ?
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Facebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.

    View attachment 210563

    View attachment 210564


    View attachment 210565
    View attachment 210566
    මේ වගේ group වල මේ වගේ පච පොස්ට් සාමාන්‍ය දේවල්. දැක්ක පලියට විශ්වාස කරන්න එපා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    මුලු පඩියම දීල වත් ගෑස් සිලින්ඩරයක් ගන්න, ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහගන්න, ලයිට් නැත්තං ජෙනියට දාගන්න ඩීසල් ටිකක් හොයාගන්න නැතිවෙනකොට මිනිස්සු පිස්සු වැටෙනවා

    ඔය වගේ වෙලාවට ඉවසීමෙන් මොලේ කල්පණාකරලා වැඩ කරේ නැත්තං ළිඳේ තමයි.

    මම දන්න ලංකාවේ බෑන්ක් මැන්ජර්ලවෙන කපල් එකක් ඉන්නව මේ වෙනකොට හැමදේම විකුනලා ළමයි දෙන්න එක්ක ඇවිත් මෙහේ කක්කි අදින. දැන් උන් කල්පණාකරනව නිව්සීලන්ඩ් ගිහිං ෆාම් එකක හරි වැඩට යන්න. ඒක කක්කි අදිනවට වඩා හොඳයිලු.
    පිස්සු ඩබල් වෙලා තියෙන්නේ. මාත් එහේ හොඳයි, සෙට් වුනොත් අපිවත් ගන්න කියල නිකන් හිටිය. ඕවට කතාකරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්ණ.🤔
    Methana pakeer knk kiyala tibbe rata giyath athi goda kiyala 🤭 🤭

    Gobbaya mona ratey hitiyath angannawa ban. Ratey aula newei uge moley aula tiyenne :lol::lol:
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ලක්ෂ 8 එක නම් බොරු වෙන්න පුළුවන්,
    But Engineers ලා වුණාට අමු මොඩ වැඩ කරලා job එකක්වත් නැතුව එක රටකට වෙලා මාස ගාණක් job apply කරන එවුන් ඉන්නවා.
    ඇහුවාම පුදුමත් හිතුනා.
    එහෙම risk assessment නැති එවුන් ඇති ඉතිං.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    //
    ඌ ඇහුවා කවදාවත් ඔසී ඉන්න එකෙක් හොඳ හොටෙල් එකක ගිහින් enjoy කරනවා පොටෝ එකක් වත් දැකලා තියෙනවද කියලා.
    ට්‍රිප් එකක් ගියත් එක්කෝ රෝඩ් ට්‍රිප් ගෙදරින් කෑම හදාගෙන ළග පාක් එකකට බීච් එකකට තමා..
    සල්ලි තියනවා නන් ඉන්න හොදම රට ලංකාව..👍//

    සිර කතාව මගේ FB අවුරුදු 15 ක් විතර PR තියෙන උන් ඉන්නවා . උන් කවදාවත් hotel එකක stay කරන photo දාලා නෑ .
    වැඩියක් මෙහෙ ඉදිද්දී පඩයක් ගියත් FB දාන උන් එහෙ ගියහම අවුරුදු ගානකින් FB update කරලා නෑ .

    මට මේ ලගදි UK ගිය කපල් එකක් කිව්වා උන් ගත්ත room එකේ ඉඩ නැති නිසා shift එකට නිදා ගන්නවා කියලා
    රට ගියාම ඔක්කොම කරන්න ඕන කියල එකක් නෑ.
    උඹට රටකට ගියාම හම්බෙයි පාස්පෝට් එකක් නැති, ජීවිතේට ප්ලේන් එකක, නැවක ගියපු නැති, ජීවිතේට වෙනින් රටකට තියා තමුන්ගේ රටේ අගනගරෙටවත් ගියපු නැති සුද්දෝ.

    ඕව ඔහොම තමයි. මම නං හොටෙල් එකකට නවතින්න යන්නේ දුරකට ගියොත් විතරයි. හොටෙල් වලට බාර ඔප්පුකරනවට වඩා හොඳ වියදම් අඩු තැන් තියෙනවා කාල බීල එන්න.
    අනික ලංකාවේ සැප ගන්න බෑ මෙවයේ තියෙන හොටෙල් වල
     
    • Like
    Reactions: windows7

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,279
    113
    රට ගියාම ඔක්කොම කරන්න ඕන කියල එකක් නෑ.
    උඹට රටකට ගියාම හම්බෙයි පාස්පෝට් එකක් නැති, ජීවිතේට ප්ලේන් එකක, නැවක ගියපු නැති, ජීවිතේට වෙනින් රටකට තියා තමුන්ගේ රටේ අගනගරෙටවත් ගියපු නැති සුද්දෝ.

    ඕව ඔහොම තමයි. මම නං හොටෙල් එකකට නවතින්න යන්නේ දුරකට ගියොත් විතරයි. හොටෙල් වලට බාර ඔප්පුකරනවට වඩා හොඳ වියදම් අඩු තැන් තියෙනවා කාල බීල එන්න.
    අනික ලංකාවේ සැප ගන්න බෑ මෙවයේ තියෙන හොටෙල් වල
    එහෙම ඉතින් උඹට ඕනේ ඕනේ විදිහට ඉන්න බෑනේ.

    හොටෙල් අරවට මේවට ගිහින් photo දාන්නත් ඕනේ, හැබැයි සිංහලු කියන limit එකට පිටින් දාන්න බෑ එතකොට show off වෙනවා. පොඩ්ඩක් හිතල වැඩ කරපන්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    අතේ පත්තු වෙන බොරු කියන්න එපා හුත්තො... UK කියල ගිහින් තියෙන්නෙ උඩවත්ත කැලේ කෑම්පින් ද?

    Room එකේ ඉඩ නැතිව ඇති... ඒත් shift එකට නිදාගන්නවා වගේ හුකන බොරු කියන්න එපා... එහෙම කිව්වනම් තොගෙ යාලුව, ඌ කියන ඒවා පිලිගන්නත් එපා...
    බොරු නෙමයි බන් උන් ලෑන්ඩ් ලෝඩ් වැදලා දෙන්නෙක් ඉන්න අවසර ගත්තා කිව්වේ උන්දෙන්නටම ඉඩ නැති නිසා ගැනි ජොබ් වෙලාවට මිනිහ බුදියනවා මිනිහ ජොබ් වෙලාවට ගැනි බුදියනවා කිව්වේ
    ඕක තමයි මට කිව්වේ
    මම උන් බුදියනවා බලන්නනම් ගියේ නැ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    රට ගියාම ඔක්කොම කරන්න ඕන කියල එකක් නෑ.
    උඹට රටකට ගියාම හම්බෙයි පාස්පෝට් එකක් නැති, ජීවිතේට ප්ලේන් එකක, නැවක ගියපු නැති, ජීවිතේට වෙනින් රටකට තියා තමුන්ගේ රටේ අගනගරෙටවත් ගියපු නැති සුද්දෝ.

    ඕව ඔහොම තමයි. මම නං හොටෙල් එකකට නවතින්න යන්නේ දුරකට ගියොත් විතරයි. හොටෙල් වලට බාර ඔප්පුකරනවට වඩා හොඳ වියදම් අඩු තැන් තියෙනවා කාල බීල එන්න.
    අනික ලංකාවේ සැප ගන්න බෑ මෙවයේ තියෙන හොටෙල් වල
    ඔව් එහෙමම කියලා එකක් නෑ එත් මෙහෙ ඉදිද්දී ඩේලි අප්ඩේට් වෙච්ච FB profile එහෙදී ඩෙඩ් සයිලන්ට් වෙනවා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම ඉතින් උඹට ඕනේ ඕනේ විදිහට ඉන්න බෑනේ.

    හොටෙල් අරවට මේවට ගිහින් photo දාන්නත් ඕනේ, හැබැයි සිංහලු කියන limit එකට පිටින් දාන්න බෑ එතකොට show off වෙනවා. පොඩ්ඩක් හිතල වැඩ කරපන්.
    මම කොහොමත් ෆොටෝස් දාන්නේ බොහොම අඩුවෙන්. ෆොටෝ දැම්ම ගමන් වටේ පිටේ ඉන්න අඩු කුළේ උන් ඒවට රිංගලා කාබාසිනියා කරනවා. ඉතින් ගොඩක් වෙලාවට දාන්නේ සීසන් එක පහුවුනාට පස්සේ. මේ දවස්වල මම දාන්නේ පහුගිය වින්ට එකේ ෆොටෝස්, ඒකත් කොලාජ් කරලා. ගොඩක්ම අඩුකුළේ නෑයෝ දැනුවත් කරන්න 🤣
     
    • Like
    Reactions: ITGuy25

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අඩේ කෝ බන් ඌ. වෙන කාගෙ හරි කෙනෙක්ගේ ෆේක් එකවුන්ට් එකක් කියලා හිතන් ඌ මගේ අම්මාව මතක් කරලා තිබ්බා.මගේ අම්මා කාට්වත් වරදක් කරන්නැති හෙන අහින්සක කෙනෙක්.අනික මම කාගෙවත් මේකේ අම්මව මතක් කරලා නෑ. පකයා අහු උනා නම් අම්මගෙන් බීපු මතක් කරවනවා මම. මම කවුද කියලා දන්නේ නැතුව එනවා හැමිනෙන්න. මොකද බයින්නේ කියලා ඇහුවම රිප්ලයි නෑ. කැම්පස් ගියත් අඩු කුලේ පකයෙක්.
    Laksha hathe thread eken passe u balu una
    Redi galaeuna
    Dan lajjawata enne na
    Thawa masa kipyakin ei ayeth

    kaweuda e? eye pereda rape una ekada?:lol:
    Siri ayya bn
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    මොන හරකෙක්ද ඌ. ඒ වගේ සැලරියක් ගන්නවා කියන්නෙ මෙහෙ ඉද්දි සීනියර් ඉන්ජිනීයර් කෙනෙක්නෙ. ඌ මගුලකටද ස්ටුඩන්ට් වීස ගියේ. අමු ගවයානෙ ඉතිං. යස අගේට ස්කිල් ඉම්ග්රේෂන් හරි PR හරි ඇප්ලයි කරන්න තිබ්බනෙ

    මේක ඇත්තද, බොරුද දන්නේ නැ...
    ඇත්තනම්, සුවර් එකට යන්න ඇත්තේ මෙහෙ ලක්ෂ 8ක් සෙට් වෙනවනම් එහෙ 80ක් වගේ දෙයි.. මෙහෙ ටොයෝට නම් එහෙන් ටෙස්ලා වගේ එකක් අරන් ඉන්න. කට්ටක් කන්න පුරුදු නැති එක්කෙනෙක්.

    අපෙත් ඔෆිස් එකේ හිටිය මල්ලි කෙනෙක් student ගියා, උනම් කාලා, බීල වහනෙකුත් අරන් සැපේ ඉන්නවා...
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    සමහරුන්ට නම් අමාරුව සනීප වෙන්නෙ එහේ ගියාට පස්සෙ😂😂
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් එහෙමම කියලා එකක් නෑ එත් මෙහෙ ඉදිද්දී ඩේලි අප්ඩේට් වෙච්ච FB profile එහෙදී ඩෙඩ් සයිලන්ට් වෙනවා
    ලංකාවේ ගත්ත සැප නං රටක ඉඳල ගන්න අමාරුයි බං.😐 ඔය විදියට බලන් ගියාම මාත් ඔහොම තමයි. 😐
     
    • Like
    Reactions: Asmodeus

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ow කෙටියෙන් කිව්වේ PR අරන් අවුරුදු 15 විතර සේටල් වෙච්ච උනුත් යන්නේ camp trip . උන් එහෙ හොටෙල් එකක ඉදන් , රෙස්ටුරන්ට් එකක (mac , dominos නෙමයි හොදේ fine dine ) පොටෝ එකක් දාන්නෙම නෑ එකයි කිව්වේ ?
    Impossible නේ. කවුද ඔය කතා කියන්නේ
     

    Sen-lu

    Well-known member
  • මොන හරකෙක්ද ඌ. ඒ වගේ සැලරියක් ගන්නවා කියන්නෙ මෙහෙ ඉද්දි සීනියර් ඉන්ජිනීයර් කෙනෙක්නෙ. ඌ මගුලකටද ස්ටුඩන්ට් වීස ගියේ. අමු ගවයානෙ ඉතිං. යස අගේට ස්කිල් ඉම්ග්රේෂන් හරි PR හරි ඇප්ලයි කරන්න තිබ්බනෙ
    ඒකෙන්ම උඹට තේරෙන්නෙ නැද්ද ඔය පෝස්ට් එකේ ඇත්ත නැත්ත 😂
     
    • Love
    Reactions: a2mdb