ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    echchara oene na, methana haminunama hati therenawa.


    Inna raate kaala beela sape inna apita ne than than wala kuliyata inna un andanawa kiyanne. Delowatama nathi annathayo.

    වෙන රටක ගිහිල්ලා උබ වගේ මකබාස්ලට වැඩ කරන්න දෙන්නෙ නෑ කොහොමත්. ඒ නිසා ලංකාවෙ කරන හොර වැඩක් කරගෙන ඉඳහන් අම්මෝ මේක තමයි රට අපි තමා පොරවල් කිය කිය 🤣🤣🤣
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,281
    113
    මම කොහොමත් ෆොටෝස් දාන්නේ බොහොම අඩුවෙන්. ෆොටෝ දැම්ම ගමන් වටේ පිටේ ඉන්න අඩු කුළේ උන් ඒවට රිංගලා කාබාසිනියා කරනවා. ඉතින් ගොඩක් වෙලාවට දාන්නේ සීසන් එක පහුවුනාට පස්සේ. මේ දවස්වල මම දාන්නේ පහුගිය වින්ට එකේ ෆොටෝස්, ඒකත් කොලාජ් කරලා. ගොඩක්ම අඩුකුළේ නෑයෝ දැනුවත් කරන්න 🤣

    FB එකේ අඩු කුලේ උන් ඔක්කොම restrict කරලා තියෙන්නේ. මූ කිව්වම තමයි හිතුනේ උන් අපි පාරේ බුදියනවා කියල හිතන් ඇති නේද කියල :rofl:

    මචංලා ඔය ඉමිග්‍රන්ට් සීන් එක ලොකු කතාවක්. ඔතන රියල් ඒස්ටේට් බිස්නස් කාරයොයි, ඉමිග්‍රන්ට් බිස්නස් කාරයොයි ඔය ප්‍රොපගැන්ඩා මෙහෙයවන්නේ. ඒ ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්. ඕන තරම් යූටුබ් එකේ, වීඩියෝස් තියෙනව. තව වී.පී.එන් දාගෙන නිව්ස් බැළුවොත් හොයාගන්න පුලුවන්.

    රට යන රැල්ල රට බංකොලොත් කරන දේශපාලන ව්‍යාපාර වල අරමුණක්. කොවිඩ් කාලේ වුනත් එයාලා වැඩ කළේ ඒ අරමුණෙන්.

    මේ වෙලාවේ දකින දකින එකා අහන්නේ රට යන්නේ නැත්තේ ඇයි කියලා. මේ වෙලාවේ අපේ රටේ හැදෙන්න ඕන වයවසායකයන් සහ වෘතිකයන් එකතුවෙලා රට හදන රැල්ලක්.

    1945 විතරදී ඊශ්‍රායල් කියන මුඩු බිමට ලෝකේ සියලු දෙසින් දියුණු රටවලින් මිනිසුන් ඇවිත් රටක් හැදුවා නම් අපට මේ රට හදන්න ඇයි බැරි.

    උඹල විතරයි අඩු වෙලා හිටියේ :lol:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    අතේ පත්තු වෙන බොරු කියන්න එපා හුත්තො... UK කියල ගිහින් තියෙන්නෙ උඩවත්ත කැලේ කෑම්පින් ද?

    Room එකේ ඉඩ නැතිව ඇති... ඒත් shift එකට නිදාගන්නවා වගේ හුකන බොරු කියන්න එපා... එහෙම කිව්වනම් තොගෙ යාලුව, ඌ කියන ඒවා පිලිගන්නත් එපා...

    නිකමට හිතපන් ගොඩක්ම අඩු කුලේ එකෙක් ඉන්නව කියලා, කොතන ගියත් හාලා දාන්න ඉඩ තියෙන.

    එහෙම එකෙක් රට එන්න හැදුවොත් කවුරු උනත් නවත්තන්න නේද හදන්නෙ මොනව කියල හරි 🫢🙈

    රට යන රැල්ල රට බංකොලොත් කරන දේශපාලන ව්‍යාපාර වල අරමුණක්. කොවිඩ් කාලේ වුනත් එයාලා වැඩ කළේ ඒ අරමුණෙන්.

    මේ වෙලාවේ දකින දකින එකා අහන්නේ රට යන්නේ නැත්තේ ඇයි කියලා. මේ වෙලාවේ අපේ රටේ හැදෙන්න ඕන වයවසායකයන් සහ වෘතිකයන් එකතුවෙලා රට හදන රැල්ලක්.

    1945 විතරදී ඊශ්‍රායල් කියන මුඩු බිමට ලෝකේ සියලු දෙසින් දියුණු රටවලින් මිනිසුන් ඇවිත් රටක් හැදුවා නම් අපට මේ රට හදන්න ඇයි බැරි.

    බැරි තොපි වගේ ගූ බටොයියො ටොබයියො නිසා. 😂😂
    රට බංකොළොත් කරපු දේශපාලන ව්‍යාපාර වල සටන් පාඨ තමයි ඔය උබ මෙතන දාල තියෙන්නෙ. වැඩක් පුලුවන් එවුන් ටික අන්දලා බොරු කරල හැමදාම තියාගන්න බැරි බව පෙණුනම පිස්සු වැටිලා. 😂😂😂

    “අපේ රටේ හැදෙන්න ඕන වයවසායකයන් සහ වෘතිකයන් එකතුවෙලා රට හදන රැල්ලක්.”

    හදනව පකක් 😂😂😂😂
    තොපි හැදුවනේ ගෝතය එක්කත්. දැන් ඊළඟ එක හදන ගමන් 🤣🤣🤣
    ------ Post added on Jul 24, 2023 at 5:26 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    රට යන රැල්ල රට බංකොලොත් කරන දේශපාලන ව්‍යාපාර වල අරමුණක්. කොවිඩ් කාලේ වුනත් එයාලා වැඩ කළේ ඒ අරමුණෙන්.

    මේ වෙලාවේ දකින දකින එකා අහන්නේ රට යන්නේ නැත්තේ ඇයි කියලා. මේ වෙලාවේ අපේ රටේ හැදෙන්න ඕන වයවසායකයන් සහ වෘතිකයන් එකතුවෙලා රට හදන රැල්ලක්.

    1945 විතරදී ඊශ්‍රායල් කියන මුඩු බිමට ලෝකේ සියලු දෙසින් දියුණු රටවලින් මිනිසුන් ඇවිත් රටක් හැදුවා නම් අපට මේ රට හදන්න ඇයි බැරි.
    උබ නූල මුල ඉදල කියෙව්වෙ නෑනෙ කියවපු එකෙක් නන් මෙහෙම කමෙන්ට් එකක් මේක අස්සෙ දාන්න විදියක් නෑ.
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    උබ නූල මුල ඉදල කියෙව්වෙ නෑනෙ කියවපු එකෙක් නන් මෙහෙම කමෙන්ට් එකක් මේක අස්සෙ දාන්න විදියක් නෑ.
    මම reply කළේ මුල් පෝස්ට් එකට මිසක් නුල් කොන් වලට නොවේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,581
    28,510
    113
    පව් මෝඩ ජෙප්පන්ගේ කුහක කතා වලට රැවටිලා යන්න ඇති :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මුලු පඩියම දීල වත් ගෑස් සිලින්ඩරයක් ගන්න, ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහගන්න, ලයිට් නැත්තං ජෙනියට දාගන්න ඩීසල් ටිකක් හොයාගන්න නැතිවෙනකොට මිනිස්සු පිස්සු වැටෙනවා

    ඔය වගේ වෙලාවට ඉවසීමෙන් මොලේ කල්පණාකරලා වැඩ කරේ නැත්තං ළිඳේ තමයි.

    මම දන්න ලංකාවේ බෑන්ක් මැන්ජර්ලවෙන කපල් එකක් ඉන්නව මේ වෙනකොට හැමදේම විකුනලා ළමයි දෙන්න එක්ක ඇවිත් මෙහේ කක්කි අදින. දැන් උන් කල්පණාකරනව නිව්සීලන්ඩ් ගිහිං ෆාම් එකක හරි වැඩට යන්න. ඒක කක්කි අදිනවට වඩා හොඳයිලු.
    පිස්සු ඩබල් වෙලා තියෙන්නේ. මාත් එහේ හොඳයි, සෙට් වුනොත් අපිවත් ගන්න කියල නිකන් හිටිය. ඕවට කතාකරන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්ණ.🤔

    Rallata caregiver apu kenek wage.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හොදට හම්බ කරන උන් රට දාලා යන්නෙ ඇයි කියන එක නම් මට තෙරෙන්නෙ නෑ,,
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    Yes depends. I also got simliar one and I moved . im fine now .
    before you move find good job
    It depends ban. Samahara un hithan inne rata giyama hathara maha nidane pahala wenawa kiyala
    Anika samahru innawa anun yana gammata yanawa

    Plan ekak nathuwa giyama okkoma kota uda
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පුකෙන් හිනායන්නෙ ලංකාවෙ 8-4 වැඩ ටිකත් පැය 3ක් විතර කරලා ඒරටවල ගිහින් බලපන් මේ රටවල්වල සිස්ටම් කිය කිය පැය ගාන නූලට වැඩ කරන ලංකාවෙ ගොබ්බයො රට ඉදන් ලංකාව හදන්න උපදෙස් දෙන එකට.
    බලපන් මේරටවල් කියල ලංකාවෙ සමාජවාදී කරන්න ධනවාදී රටවල ඉදන් උපදෙස් දෙන එකට.