ලක්ෂ 8ක පඩියක් දාල ඔසී ගිය Software Engineer

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    Facebook එකේ දැකපු පෝස්ට් එකක්, ලංකාවෙ සිස්ටම් එක කොච්චර අවුල් වුනත් මාසෙකට ලක්ෂ 8ක් හම්බ වෙනව නමි Quality of Life ලංකාවෙදිම Achieve කරෙගන සැපේ ඉන්න පුළුවන් කම තියෙද්දි රට යන එක කිසිම තෙරුමක් නෑ කියල තමයි මගේ නම් අදහස.

    View attachment 210563

    View attachment 210564

    View attachment 210565
    View attachment 210566
    Laksha 8 ka padiyak labenwa nam
    student visa giya kiyana eka nam vishawasa karanna amarui
    kelinma skill migration yanna tibanne :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    LOL FBda EKda Instada kohe giyath umbala wage loss hukannala awilla anith unta complain karana ekane karanne "Don't wave your life in my face, I am a looser and that hurts my feelings" gaga 🤭🤭

    Gaana newi ban prashne, Minissu satisfy nowena eka tama aula. Umbata keeya padiya aawath umbata ekata hariyanna wiyadam set wenawa mokada umbey oluwa umata kiyanawa araka karapan, meka karapan kiyala. Ethanai aula tiyenne. Ekata amatharawa Tax eka tama hikune. Eth issara 1mil wage gaththa untath patta gaanak kaputa tax eken (Danne komada kiyala ahanna epa, itapase ponnayo tika metana adagena enawa pampori gahuwa kiyala :p ). Scene eka une adu padi wala untath tax eka set wechcha eka.

    mama 55n patan gaththe (dan gaana ahanna epa, uda kiyala thiyena hethuwa nisama :p ). Ithin mama dannawa 55n indan dan wenakan wiyadam set wechcha widiya.

    Tawa deyak tama zero indan patan gaththa unta tama loan prashna set wenne. Yamak kamak tibba pawlawala unta gemak natuwa duwanna puluwan.

    ------ Post added on Jul 25, 2023 at 2:21 PM

    Tho issella tax gewapu eke proof ekak dapan pons :lol:

    Edath maaru wela giya neda ponnayata redda ussala? :rofl:

    Tax payers laa ge katha walata Puka denna kalin uba ekata qualified da kiyala pennapan issella
     
    • Haha
    Reactions: aggregate

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    Tho issella tax gewapu eke proof ekak dapan pons :lol:

    Edath maaru wela giya neda ponnayata redda ussala? :rofl:

    Tax payers laa ge katha walata Puka denna kalin uba ekata qualified da kiyala pennapan issella
    Sorry sorry amataka una, salli ne ban mata. kanna bonne ahala pahala sahodara waru dena deking tama 🥴 🥴

    (Parana ewa koheda kiyala tama sure naththe ponz. Aswelath dan 1.5 years wage. Backup ekak gaththa kiyala mathakai, koi HDD ekeyda kiyala tama sure naththe :lol::lol:.)

    Umbata ganan hadanna asanam issara 450k basic ekata 50% add karapan commission. Oka eka paara nathuwa hitapu gaman eka maase enawa parana commision. Etakota 1mil walata kittu wena welawal tiyenawa kapanna kalin (not every month though). Also oya pegging labbawal enna kalin. Dan hitiyanam basic eka 600k panala wenna ona (and commission added on top of that)

    PS: Ow pamporiyak tama damme. Dan haminenna epa umbalage padi oita wada adui kiyala. Mata ekata karanna deyek ne 🤭 🤭

    Dan ekath dana ganna ona ahapan. Habei eka ahala thawa thread ekak daagena andanna epa 🤭🤭
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Sorry sorry amataka una, salli ne ban mata. kanna bonne ahala pahala sahodara waru dena deking tama 🥴 🥴

    (Parana ewa koheda kiyala tama sure naththe ponz. Aswelath dan 1.5 years wage. Backup ekak gaththa kiyala mathakai, koi HDD ekeyda kiyala tama sure naththe :lol::lol:)

    Lol

    Onna maga arinawa :rofl: hambunama dapanko...

    Ethakota katha karamu...

    Mokada mama experience eken danna deyak thamai me wage ponna horu ralakata puka denne, tax eka justify karanne gobba dote, anaatha peechan dial thamai lol

    Mokada mahansiyen hambu karana minihek ohoma puka denne na :lol: e nisa tax proof upload karala waren
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මොන හරකෙක්ද ඌ. ඒ වගේ සැලරියක් ගන්නවා කියන්නෙ මෙහෙ ඉද්දි සීනියර් ඉන්ජිනීයර් කෙනෙක්නෙ. ඌ මගුලකටද ස්ටුඩන්ට් වීස ගියේ. අමු ගවයානෙ ඉතිං. යස අගේට ස්කිල් ඉම්ග්රේෂන් හරි PR හරි ඇප්ලයි කරන්න තිබ්බනෙ
    :yes::yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අපේ රටේ ළමයින්ට තියෙන Oppertunities අඩුයි. මම ලෝකල් සිලබස් එක මදි කියලා ඉන්ටර්නශනල් දැම්මා. සිලබස් එක හොඳයි. ඒත් ඒක උගන්වන්නෙත් ලංකාවෙ ක්‍රමේට ඉතින් වැඩක් නෑ.

    ලංකාවෙ අධ්‍යාපනය නරකයි කියලා කියන්න බෑ. මමත් මෙතනට ආවෙ නිදහස් අධ්‍යාපනේ නිසා. නැත්නම් මමත් ගාර්මන්ට් එකක ජොබ් එකක් කරයි. ඒත් දැන් තේරෙනවා අපේ අධ්‍යාපනයත් එක්ක යන්න පුලුවන් අවස්ථා සීමිතයි කියන එක. ගොඩක් ලංකාවේ මිනිස්සු ලියන්න කියවන්න ඉගෙන ගත්තට ප්‍රායෝගික දැනුමක්, විචාර බුද්ධියක් නැත්තෙත් මේ සිස්ටම් එක නිසා. ලෝකය අපි හිතනවට වඩා හරිම ලොකුයි. එක තැනක් පහු කරාම තමයි පේන්නෙ තව ඊට වඩා උස තැන් කොච්චර තියෙනවද කියලා.

    අනිත් ලොකුම අවුල තමයි අධ්‍යාපන ක්ශේත්‍රය පිරිහීගෙන යන එක. එන්න එන්න සුදුසුකම් අඩු/නැති හා ආකල්ප අවුල් මිනිස්සු තමයි ගුරුවරු වෙන්නෙ. ඉස්සරම සමාජයේ හොඳම උගත් මිනිස්සු තමයි ගුරුවරු උනේ. ඒත් දැන් දැන් ගුරුවරු වෙන්නෙ එක්කෝ මොකුත් කරගන්න බැරි තමුන්ගේ රස්සාවටත් වෛර කරන උන් ටික. එහෙම නැත්නම් ටියුශන් කරලා සල්ලි හොයන්න බලාගෙන එන උන් ටික.

    මේ ටිකත් කියන්න ඕනෙ.

    යන උන්ට ගොඩක්ම කෙලවෙන්න හේතුව එකක් ප්ලෑන් එකක් නැතුව යන එක. අනික් එක හොර බොරු වංචා කරලා යන එක.
    කියලා තියන ටික නම් හරි. හැබැයි බං london a/L and local a/L ගත්තොත් science පැත්තෙන් local a/L සෑහෙන්න ඉදිරියෙන් නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    Lol

    Onna maga arinawa :rofl: hambunama dapanko...

    Ethakota katha karamu...

    Mokada mama experience eken danna deyak thamai me wage ponna horu ralakata puka denne, tax eka justify karanne gobba dote, anaatha peechan dial thamai lol

    Mokada mahansiyen hambu karana minihek ohoma puka denne na :lol: e nisa tax proof upload karala waren
    Ponz mama SGD earn karanne. Mata danata no tax. E nisa danata rata duwanawanam mata athi. Umbalata kanna bonna ne kiyana eka mata adaala ne. Raniya mata mata tax eka gahapu dawasata mamath ennam Lapayata puka denna ;) ;)
     
    • Dislike
    Reactions: kolavari

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    Who gives a fuck on whether you are a friend or not ponz. So what is the way of behaving on EK. Need to pretend to be some looser who has a misserable life like you do 🤭 🤭 ?

    Ado why don't you guys use the same logic on people who say "I went abroad, here is my dinner, bla bla bla". Is that because you can related to their lives? i.e. They are suffering just like you? 🤭🤭

    Some advice (which I don't give a fuck whether you take it leave it) --> Stop been jealous and channel that towards doing something positive. You might endup in a better place than you are right now ;);)

    තමන්ගේ wall එකේ තමන්ට ඕනේ එක දාන එකයි, ඉරාජ්ගේ කටට ගත්ත එක ගැන ඇහුවම අදාලම නැති ටොනික් බීපු එකක ෆොටෝ දාන එකයි දෙකක් ටොනික් පොන්ස්. :rofl:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේකත් ආර්ථික අර්බුදයේ එක් අදුරුපැතිකඩක්ද ?

    ලංකාවේ සිටි විශ්ඨම විද්වත් වෘත්තිකයෙක් වූ අමල් සඳරත්න පෙරේදා (23) කොළඹ 07, කුරුදුවත්ත, රොස්මිඩ් පෙදෙසේ, අංක 44, රොස්මිඩ් ටවර් හි 07වැනි මහලින් පැන මියගොස් තිබුණේය.

    අමල් සඳරත්න දකුණු හා මධ්‍යම ආසියාව පුරා ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙකි. ඔහු ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ ආදි සිසුවෙකි.
    අමල් සඳරත්න සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ලෙස ඔහු කටයුතු කළේය.‍

    සීමාසහිත ෆ්‍රොන්ටියර් රිසර්ච් පුද්ගලික සමාගම ට අමතරව, ඔහු Keells Food Products Plc හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරයි.

    මීට පෙර, අමල් සඳරත්න Jardine Fleming HNB Securities (Pvt) Ltd හි ප්‍රධාන-පර්යේෂණ තනතුර හෙබවීය. ඔහු සිය උපාධි අපේක්ෂක පුහුණුව සඳහා London School of Economics and Political Science හි වැඩ කළේය

    විමර්ශකයින් පවසන පරිදි අමල් සඳරත්න පදිංචිව සිට ඇත්තේ අංක 11 සුනේත්‍රා පටුමග, කොළඹ 05 ලිපිනයෙහි පදිංචි නිවසේය. වසර විස්සක පමණ කාලයක සිට විශාදය රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇත.

    උත්සන්න වූ විශාද තත්ත්වයන් නිසා අමල් මීට පෙර අවස්ථා හතරකදී කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගෙන තිබේ. අවසන් වරට ඔහු නේවාසිකව ප්‍රතිකාර ගෙන නිවසට පැමිණ ඇත්තේ පසුගිය ජූනි 03 වැනිදා ය.

    උස් ස්ථානවලින් බිමට පැනීමට ඔහුගේ ඇති පෙළඹීම පිළිබඳ නිතර ප්‍රකාශ වීමත් සමගම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ප්‍රතිකාර ක්‍රමවේදය සැලසුම් කර ඇති බවත්, එම ප්‍රතිකාර සඳහා සායනික මනෝවෛද්‍ය වාසලඅධිකාරී රාජශ්‍රී නිලුශා මනිමේකලා තෙන්නකෝන් ගුණතිලක සහ අමල් සඳරත්නගේ බිරිද වන අයෝමා දර්ශනී සඳරත්න අමල්ගේ පියාවන ප්‍රකට ආර්ථික විද්‍යාඥ නිමල් සඳරත්නට අයත් රොස්මිඩ් ටවර් ගොඩනැගිල්ලෙහි හත්වන මහලෙහි පිහිටි නිවස වෙත පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

    පැමිණ උපදේශන ප්‍රතිකාර සිදුකරමින් සිටින අවස්ථාවේදී අමල් සඳරත්න නිවසේ හත්වන මහලෙන් බිමට පැන ඇතැයි විමර්ශන සාක්ෂි සටහන් වලදී ප්‍රකාශ වී ඇත.

    ඒ සම්බන්ධව පොලිස් ස්ථානය වෙත කරන ලද දැනුම්දීමට අනූව කුරුදුවත්ත පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර හදිසි මරණ පරීක්ෂක අනුත්තරා රාජපක්ෂට දැනුම්දී හදිසි මරණ පරීක්ෂණය පවත්වා තිබේ. මරණ පරීක්ෂණය පැවැත්වූයේ පෙරේදා (23) කොළඹ මහ රෝහලේ නාගරික හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේ දි ය.

    අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුෂාන් පෙරේරා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදී තිබිණි.

    මරණ පරීක්ෂණය –

    මරණ පරීක්ෂයේ දී සාක්ෂි දුන් අමල් සඳරත්නගේ බිරිය දර්ශානි සඳරත්න පවසා ඇත්තේ මනෝ උපදේශකවරිය සහ තමන් ඉදිරියේ අමල් සඳරත්න එක්වරම නැගට ගොස් තමන් සිටි හත්වන මහලේ නිවසෙහි සිට බිමට පනින ලද බවය.

    “එදා (23) උදේ 10.30ට විතර එයා හිටියේ කවුන්සලර්ටත් මටත් පිටුපසින්. මහත්තයා දොර පැත්තට හැරුණා. ක්ෂණයකින් එයා බැල්කනියෙන් බිමට පැන්නා. කාටවත් හිතාගන්න බැරි වුනා. “ මරණය ගැන සැකයක් නැති බව බිරිය දර්ශනී කීවාය.

    සායනික මනෝ විද්‍යාඥ වාසල අධිකාරී රාජ ශ්‍රී නිලූෂා මනිමේඛලා තෙන්නකෝන් ගුණතිලක සාක්ෂි දෙමින් පැවසුවේ අමල් සඳරත්න 2023සිට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙන් මාර්තු මස මුල සිට ප්‍රතිකාර ගන්නා බවය. ඔහු උස් ස්ථානයකින් බිමට පැනීමට ඇති නැඹුරුව හේතුවෙන් විශේෂ ප්‍රතිකාර සැලැස්මක් ක්‍රියාත්මක කළ බවත් ඉන් ඔහුට සෑහෙන ප්‍රගතියක් පෙන්නුම් කළ අතර එම ප්‍රතිකාර සැලැස්ම ඉකුත් සතියේ දී නිමා වූ බවත්ය.

    “ පසුගිය 23 වැනිදා උදේ කොළඹ 05 ඉසිපතන මාවතේ දම්රිවි ආයතනයට ඔහුත් ඔහුගේ බිරියත් පැමිණියා. දම්රිවි ආයතනයේ දී උදේ 9.30ට පමණ මා ඔවුන්ව හම්බවුනා. මානසික තත්ත්වය ගැන එහිදී තක්සේරු කළා. තක්සේරුවේ දී ආතති තත්ත්වයක් පෙන්නුම් කළේ නෑ.”

    “ මෙයාගේ ඔෆීස් එක තිබුණේ ගොඩනැගිල්ලක පස්වන තට්ටුවේ. එදා අපි තීරණයකළා ඔහුගේ මානසික තත්ත්වය යහපත් නිසා ඊට වඩා ඉහළ තට්ටුවකට නගින්න. තට්ටුවෙන් තට්ටුවට යන්නයි ප්‍රතිකාර කරමින් ගියේ. ඒ වනවිට පස්වන තට්ටුවේ රැඳී සිටීම සඳහා අවශ්‍ය මානසික පසුබලය සපයන ප්‍රතිකාර සාර්ථකව නිම කරලයි තිබුණේ.”

    ඒ නිසා තමයි අපි එයාගේ අම්මයි තාත්තයි ඉන්න රොස්මිඩ් පෙදෙසේ එපාර්ට්මන්ට් එකට ගියේ. ඒ ගොඩනැගිල්ලේ හත්වැනි මහලේ තමයි එයාගේ අම්මයි තාත්තයි හිටියේ. උදේ 10.30 -10.45 අතර අපි එතෙන්ට ගියා.

    එයා බිරිය සමග ගේ ඇතුළෙ කාමරේ කතා කරමින් හිටියා විනාඩි දෙකක් තුනක්, මා හිටියේ සාලයෙ. අපි තුන්දෙනාම බැල්කනියට ගියා. අමල් හිටියේ දොර ලඟ. මමයි අයෝමයි බැල්කනියේ බිත්තිය ගාව. එයා කිව්වා 7 වැනි තට්ටුවට යනකම් ප්‍රතිකාර කරගෙන යමු කියලා.

    “මම අමල්ගෙන් ඇහුවා දැන් කොහොමද? ඔයාට මොකද හිතෙන්නෙ කියලා. ඔහු සාර්ථකව උත්තර දුන්නා. අපි දෙන්නම එයාට කතා කළා. ගේ ඇතුළට යමු කියලා හැරුණා විතරයි තත්පර දෙකෙන් එයා බිමට පැන්නා.’

    මරණයට හේතුව පපුවට, බඩට හා ශරීරයට සිදුවූ බරපතල තුවාල බව අධිකරණ වෛද්‍ය රුක්ෂාන් පෙරේරා නිගමනය කළේය.

    “මගේ අත්දැකීම් සහ වෘත්තීමය සුදුසුකම් මත මම නිගමනය කරනවා මානසික අවපීඩනය (මේජර් ඩිප්‍රෙෂන් ඩිස්ඕඩර් ) යන රෝගී තත්ත්වය මත සිය දිවි හානි කරගැනීමක් බව.”

    “මා රෝගීන් ලක්ෂ එක හමාරකට වඩා පිරිසකට ප්‍රතිකාර කර තිබෙනවා. මෙවැනි සිදුවීමක් වූ මුල්ම අවස්ථාව මෙයයි.” වෛද්‍යවරිය කීපාය.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ponz mama SGD earn karanne. Mata danata no tax. E nisa danata rata duwanawanam mata athi. Umbalata kanna bonna ne kiyana eka mata adaala ne. Raniya mata mata tax eka gahapu dawasata mamath ennam Lapayata puka denna ;) ;)

    Meka thamai puka dena unge heluwa

    :lol: uba pake talk dunnata lankawe tax wath gewanne nane..lol

    E nisa tax gewana unta ewa balaganna deela kata puka wahagena idapan :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054

    අපරාදෙ doctor Kapila Ranasinghe ගාවට ගියානං ගොඩ ගන්න තිබ්බා බුවාව. ඒ ඩොක තමා ඩිප්‍රෙශන් වලට නියම බුලට් එක
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    කියලා තියන ටික නම් හරි. හැබැයි බං london a/L and local a/L ගත්තොත් science පැත්තෙන් local a/L සෑහෙන්න ඉදිරියෙන් නේ
    Local A/L Science අපි ඉගෙනගත්ත ඒව ඕස්ට්‍රේලියාවේ ලමයි ඉගෙනගන්නෙ Campus First Year. උන්ගෙ Education හොඳ නිසා තමයි හැම White Collar Job එකක්ම දුඹුරු උන් කරල උන් බදාම අනන්න යන්නෙ. අන්තිමට Skill Shortage ලු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    Meka thamai puka dena unge heluwa

    :lol: uba pake talk dunnata lankawe tax wath gewanne nane..lol

    E nisa tax gewana unta ewa balaganna deela kata puka wahagena idapan :lol:
    :p Wada karapan wada karapan. tax gewapan. mata athal ekey inna ona meheta wela

    තමන්ගේ wall එකේ තමන්ට ඕනේ එක දාන එකයි, ඉරාජ්ගේ කටට ගත්ත එක ගැන ඇහුවම අදාලම නැති ටොනික් බීපු එකක ෆොටෝ දාන එකයි දෙකක් ටොනික් පොන්ස්. :rofl:
    Eeeeya ponnayo. Gihin mage mulma comment eka kiyawapan. Itpase therei ponnayo set ekata uya une ai kiyala 🤭 🤭 🤭

    Rata hadanna talk dunnata podi deyakwath galapaganna beri loss hukannalane ban umbala.;);)

    ------ Post added on Jul 25, 2023 at 7:15 PM
     
    nisala12

    Junior member
  • May 18, 2006
    119
    9
    18
    රු50000 ක් පඩි ගන්න උන් හිතන්නේ අම්මේ ලක්ශ 8ක් මට හම්බෙනව නම් මම මොනාද නොකරන්නේ කියල😀😀 ඒත් උන් දන්නේ නෑ ලක්ශ 8 පඩි ගන්න එකාගේ life style එක හැදිල තියෙන විදිහ. ඌ යන්නේ හොඳ වාහනයක ඒක නඩත්තු කරන්න ඕනේ! උන් හදල තියෙන ලොකු ගෙවල් ලෝන් අරන් ඒවා ගෙවන්න ඕනේ.. උන්ගේ කාමර AC ලයිට් බිල් ගෙවන්න ඕනේ. ගෙවල් වල වැඩකාරයෝ ඉන්නව උන්ට පඩි ගෙවන්න ඕනේ.. ලමයි යන්නේ ලොකු ඉන්ටර්නැශනල් ඉස්කෝල වලට.. කොටින්ම උන්ගේ බල්ලන්ට කන්න දෙන්නත් සෑහෙන ගානක් යනවා.. අනික උන්ගේ පඩියෙන් 36% ටැක්ස් කැපෙනවා.. ඉතින් රු 50000ක් ගත්ත එකාට වඩා උන්ට දැන් ජීවත් වෙන්න අමාරුයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Ponz mama SGD earn karanne. Mata danata no tax. E nisa danata rata duwanawanam mata athi. Umbalata kanna bonna ne kiyana eka mata adaala ne. Raniya mata mata tax eka gahapu dawasata mamath ennam Lapayata puka denna ;) ;)

    uba sahenna thread ewala tax eka justify kala
    api question kala uba yax gewnawada kiwwama
    lokuwata uba kiwwane laksha 4k wage ganak gewanawa kiyala

    talks dunnata baladdi uba SGD earn karanne satha 5k gewanne nahane :shocked:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    uba sahenna thread ewala tax eka justify kala
    api question kala uba yax gewnawada kiwwama
    lokuwata uba kiwwane laksha 4k wage ganak gewanawa kiyala

    talks dunnata baladdi uba SGD earn karanne satha 5k gewanne nahane :shocked:
    Gewanawa kiwwe ne, gewanna unoth oya gaana gewanna wei kyala kiwwe. aththa gaana 7laks walata wadi mama hitanne (ow pamporiyak tama 🤭 🤭 )
    Also mama 10yrsma gewala athi. Mata itin ban balen gewanna bane. Mama newine sgd walata no tax kiwwe 😁
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,280
    113
    Eeeeya ponnayo. Gihin mage mulma comment eka kiyawapan. Itpase therei ponnayo set ekata uya une ai kiyala 🤭 🤭 🤭

    Rata hadanna talk dunnata podi deyakwath galapaganna beri loss hukannalane ban umbala.;);)

    ------ Post added on Jul 25, 2023 at 7:15 PM
    උත්තර නැති උනා නේද ගොඩේ පොන්නයෝ?

    ඉරාජ්ගේ කටට ගත්ත එක ගැන ඇහුවම අදාලම නැති ටොනික් බීපු එකක ෆොටෝ දාන එකයි දෙකක් ටොනික් පොන්ස් :rofl: